Friday , December 3 2021
Breaking News

Tag Archives: Dharmendra

Shikar (1968) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ හයවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතාව අනුව මිනීමැරුමක් පිළිබඳ රහසක් හඹා යාම සිනමාපටය පුරා …

Read More »

Chupke Chupke (1975) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ පස්වෙනි උපසිරසි නිර්මාණය” යි. මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 8.3 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, මහාචාර්ය පරිමල් ත්‍රිපාති උද්භිද විද්‍යා මහාචාර්යවරයෙකි. ඔහු කාන්තා විද්‍යාල උද්භිද චාරිකාවකදී හමුවූ සුලේඛා චතුර්වේදි …

Read More »

Seeta Aur Geeta (1972) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැටහතරවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, සීතා සහ ගීතා උපතේදී වෙන් වූ නිවුන් දැරියන්ය. ගීතා නම් දැරිය දුප්පත් නිවසක හැදී වැඩී දඩබ්බර වීදි සර්කස්කාරියක් …

Read More »

Guddi (1971) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස්හතරවන උපසිරසි නිර්මාණය” යි. මෙය කාහටත් පොදුවේ නැරඹිය හැකි සුන්දර සිනමාපටයක්. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.2 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය …

Read More »

Mera Naam Joker (1970) with Sinhala subtitles |පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

මෙය ෆිල්ම් පෙයාර් සම්මාන හතරක් දිනූ “රාජ් කපූර්” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, අහිමිවන ආදර සම්බන්ධතා කීපයක් ගැන කියවෙන, සර්කස් සංදර්ශනයක් වටා ගෙතී ඇති සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළින් රසික රසිකාවියන් …

Read More »

Ayee Milan Ki Bela (1964) | ස්වර්ණමය 60 දශකයෙන් බිඳක්…[සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවේ කුඩා ගම්මානයක තම මව සමඟ ජීවත් වූ “ශ්‍යාම්”, “චෞද්රි” මහතා යටතේ ගොවිපොළක සේවය කරයි. තම හාම්පුතාගේ එකම දියණිය වන “බර්කා” සමඟ ශ්‍යාම් පෙම් සබඳතාවයක් ඇති කර ගනී. මේ අතර චෞද්රි මහතාගේ ඥාති පුත්‍රයෙකුවන “රන්ජිත්” මෙම ගොවිපොළේ කළමනාකරු ලෙස පත්වීම් ලබා පැමිණේ. ශ්‍යාම් සහ රන්ජිත් අතර හොඳ මිත්‍රත්වයක් ද ඇතිවේ. මෙහි …

Read More »

Sholay (1975)| පලිගැනීමේ පිපාසය [සිංහල උපසිරසි සමඟ]

“යේ දෝස්තී… හම් නහී තෝඞෙගේ… තෝඞෙගේ..දම්මගර්.. මේරා සාතනා.. චෝඞෙගේ…” ඉතිං ඔන්න යාළුවනේ මගේ දෙවැනි නිර්මාණය අරගෙන ආවා. මේ පාර මං තෝරගක්කේ හිංදි චිත්‍රපට බලන්න ආස අයට, සුපිරි හිංදි චිත්‍රපටයක්. ඉතිං, මේ ළඟකදි මං හිංදි චිත්‍රපටියක්, බලනකොට, ඒකෙ එක දෙබසක තිබුණා, ඒ ඇක්ෂන් එක හරියට, ෂෝලේ චිත්‍රපටියෙ, ධර්මේන්ද්‍රයි, අමිතාබ් භච්චනුයි වගේ, කියල. ඉතිං මං …

Read More »

Life in a Metro (2007) | හිඳීවී කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ හයවෙනි උපසිරැසිය බොහෝ කාලයකට පස්සේ… ක්‍රිකට් තරඟ, අවුරුදු වලින් පස්සේ තමා ටිකක් නිවාඩුවක් ලැබුණේ… මේ උපසිරැසිය මම බොහෝ කලක ඉඳන් හදපු එකක්..දැන් තමා ඉවර කරගත්තේ.. චිත්‍රපටය සුපුරුදු පරිදි හින්දි එකක් නම Life In a Metro..මෙය 2007 වසරේ තිරගත වූවක්, මෙය Barfi(2012), Kites(2010), Gangster(2006), Murder(2004) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ …

Read More »
error: Alert: Content is protected !!