Thursday , October 1 2020
Breaking News

Tag Archives: Diane Guerrero

Doom Patrol [S02 : E09] Sinhala Subtitles | ඉටි මිනිස්සු.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. කෙටි නිහඬතාවයකින් පස්සේ,  Doom Patrol S02 අවසානය අරගෙනයි මං ආවේ ඔන්න. සතියකට වඩා පරක්කුයි හැබැයි ඉතිං.  එපිසෝඩ් 9ක් පුරාවට කතාව ඔයාලට සමීප කරපු අපේ උපසිරසි කණ්ඩායමට ස්තුතිවෙන්න ඕන. විශේෂයෙන්ම චාමරට එහෙම. මිනිහ සෑහෙන මහන්සියක් දරුවා මේ සීසන් එක ඉවර කරගන්න. එහෙම නම් පහුගිය සුමානේ මොකද උනේ කියල මතක් …

Read More »

Doom Patrol [S02 : E08] Sinhala Subtitles | පිය සෙනෙහස.. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ඩොරති එක්ක සමාදාන වෙන්න කියලා හිතාගෙන මිරෑන්ඩා පෑන්කේක් හදලා තිබුණු වෙලාවක මේ අයට ලෑලි පෙට්ටියක් ලැබෙනවා. අරින්න එපා කියද්දීත් මේක ඇරලා බලපු නිසා ලැරී, වික්, රොනී වගේම මිරෑන්ඩාගෙ නහයට රෝස පාට දුමක් යනවා. මේකෙන් මේ අයට හුගක් නරක අදහස් හිත්වල ඇතිවෙනවා. හැබැයි මේකෙන් මිරෑන්ඩාට ඒ හැටි බලපෑමක් වුනෙ …

Read More »

Doom Patrol [S02 : E07] Sinhala Subtitles | කියන තරම් හැමෝම මෝඩයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙම නම් හත්වෙනි කොටස අරගෙන ආවා. මේ කොටස මම අරගෙන ආවට මේක මං බාර අරගෙන හිටිය එකක් නම් නෙවෙයි. The Kissing Booth දෙවැනි චිත්‍රපටයත් ඉවර කරලා මේ කොටසත් මටම කරන්න වුනා. ඒකයි මේ කොටස ප්‍රමාද වුනෙ. ඉතුරු කොටස් දෙක හසා වගේම විමා කරන නිසා ඔයාලට කතාවේ විකාශයට සමගාමීව නරඹන්න …

Read More »

Doom Patrol [S02 : E06] Sinhala Subtitles | ඩොරතිව සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ අරගෙන එන්නෙ Doom Patrol දෙවැනි කතාසමයෙ හයවෙනි කොටසයි. ඇත්තම කිව්වොත් ගොඩක් පරක්කුයි. ඒවගේම තමයි ලිපිය අවුල් වුණොත් සොරි වෙන්නෝන. මං කලින් කොටස් නම් බැලුවේ නැහැ. එහෙනම් අපි බලමුකො මොකක්ද වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ ඩොරති ඇවිත් ජේන්ව කෝමා එහෙකට දානවා. දැන් ජේන් ඉන්නෙ වෙනම තැනක හිරවෙලා. ඉතිං මේ …

Read More »

Doom Patrol [S02 : E05] Sinhala Subtitles | ඇස් රතු වෙන සෙල්ලම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා DOOM PATROL දෙවැනි කතාමාලාවේ පස්වැනි කොටසත්. හොදයි එහෙමනම් මං කෙටියෙන්ම වගේ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කො. අද කොටසින් ඔන්න දැකබලාගන්න පුළුවන් ඩුම් පැට්‍රෝල්ලා තමතමන්ගෙ අතීතය එක්ක ගනුදෙනු කරන්න හදන විදිහ. ක්ලිෆ් ටේප් එකක් හොයන අතරෙදි දැන ගන්නවා නයිල්ස් ක්ලිෆ් වෙනුවෙන් තියාන ඉන්න වැඩිදියුණු …

Read More »

Doom Patrol [S02 : E04] Sinhala Subtitles | නැවත ප්‍රාණවත් කල සාදය [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් කලින් කොටස ගැන කිව්වොත් ඒ කොටස පොඩ්ඩක් හොරර් ගතිය ඉස්මතු කරලා පෙන්නුවා කිව්වොත් හරි. රෙඩ් ජැක් නොහොත් ජැක් නම් රිපර් ගැන මුල ඉදලා දැකගන්න ලැබුනා. විශේෂයෙන්ම රෙඩ් ජැක්ට මුල් කාලෙදි නයිල්ස්ව ලන්ඩන් වලදී මුණගැහෙන සිදුවීම් සේරම දැකගන්න ලැබුනා. රෙඩ් ජැක්කියන්නෙ මූලිකවම අනික් අයට වද දීලා එයාලගෙ වේදනාවෙන් සතුටු …

Read More »

Doom Patrol [S02 : E03] Sinhala Subtitles | වේදනාවේ පාඩම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න මේ හමුවෙන්නෙ Doom Patrol දෙවනි කතා සමයේ තුන්වැනි කතාංගය එක්ක. ඇත්තටම මම මේ එක කතාංගයක්වත් බලල නෑ. ඒ නිසා මට කලින් කොටස් ගැන කිසි දෙයක් කියන්න බෑ. මම අද කතාව ගැන කෙටියෙන් යමක් කියන්නම්. අද කතාංගය අතීත වේදනාවන් හා බැඳණු කතාංගයක්. මිනිස්සු වුණාම හැම කෙනෙක් ලඟම අඩු …

Read More »

Doom Patrol [S02 : E02] Sinhala Subtitles | ඩොක්ටර් ටයිම් සොයා [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් හිතුවට වඩා වෙනස් ආරම්භයක් තමයි දෙවැනි කතාසමයෙ මුල් කොටසට ලැබුනෙ. මුල් කතාසමයෙ අවසානය සිද්දවෙලා ටික කාලයක් ගියාට පස්සෙ කාලය පාදක කරගෙනයි ආරම්භය සිද්දවුනෙ. ලැරී හැරුනම ඩූම් පැට්‍රොල්වල සියලුම සාමාජිකයන් වෙච්චි චීෆ්, ක්ලිෆ්, රීටා, වික්ටර්, ජේන් වගේම ඩොරති හරියට ඇක්ෂන් ෆිගර් එකක සයිස් එකටයි හිටියෙ. මේ අය පුංචියට ඉද්දි …

Read More »

Doom Patrol [S02 : E01] Sinhala Subtitles | ප්‍රාර්ථනාවක් කරන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් DC යුනිවර්ස් එකේ තවත් අතිසාර්ථක කතාමාලාවක් වුන DOOM PATROL කතාමාලාවේ දෙවැනි කතාසමය අරගෙන ආවා. කලින් කතාව බලපු අයනම් මේ ගැන දන්නවා, ඉතින් නොබලපු අය ඉන්නවනම් DOOM PATROL පළමු කතා සමයේ ප්‍රථම කොටසට ලබා දීපු ලිපිය කියවලා අදහසක් ගන්නලා. ඉතින් කලින් පාර වගේම මෙදාපොටෙත් අපි කීපදෙනෙක් එක්කාසු වෙලා තමා …

Read More »

Doom Patrol [S01: E15] Sinhala Subtitles | ආත්මාර්ථකාමී අරමුණක් නිසා විරසක වූ විකෘතිකයන්.. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටස ගැන කියනවනම් මෙටෑලෝ හොයාගත්ත කට්ටිය නයිල්ස් කෝල්ඩර්ව හොයාගෙන ගියා. එතැනදී මේ අය මුලින්ම ගීයෙ ඩැනි කියන වචන වලින් කතා කරන නගරයට. එතනදී තමයි කට්ටියටම දැනගන්න ලැබුනේ වයිට් ස්පේස් කියලා තැනක් ගැන. ඉතින් නයිල්ස්ව හොයාගෙන වයිට් ස්පේස් එකට කට්ටියවම අරන් යන්න මෙටෑලෝට හැකියාව තිබුනා. වයිට් ස්පේස් එකට ගිය හැම …

Read More »

Doom Patrol [S01: E14] Sinhala Subtitles | සත්‍ය ඔබව නිදහස් කරාවි! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියෙ වැඩිහරියක්ම ගත වුණේ ඈන්ට් ෆාම් එකේ. විශේෂයෙන්ම මෙන්ටෑලෝ ගැන හොද හැදින්වීමක් ලැබුනා වගේම සයිබෝ(ර්)ග්ව වගේම එයාගෙ තාත්තවත් එහෙන් එලියට ගන්න හැකියාව ලැබුනා. සයිබෝ(ර්)ග් එයාගෙ තාත්තට ගහපු විදිහට එයා මැරිලා ඇති කියලා හිතුවට එයාගෙ වෙලාවට එහෙම වුනේ නැහැ. මේ එක්කම තමයි ලැරීව ඈන්ට් ෆාම් එකේ කොටුවෙලා ඉන්න කාලෙ එයාට …

Read More »

Doom Patrol [S01: E13] Sinhala Subtitles | මතකය නැවත ගෙන ඒම [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් සයිබෝ(ර්)ග්ව ජේන් එක්කලා හෝඩුවාවක් හොයාගෙන ගිය අතරෙනේ එයාව පැහැරගෙන ගියෙ. ඈන්ට් ෆාම් කියන අධි ආරක්‍ෂිත මැදිරියකට තමයි සයිබෝ(ර්)ග්ව අරන් ගිහින් තිබුනෙ. වික්ටර් තමන්ගේ ග්‍රිඩ් එක ගලවපු හැන්දා එයාට ඒ හැටි දෙයක් කරගන්න ලැබුනෙත් නැහැ. මෙයාව බේරගන්න කියලා හිතාගෙන තමයි වික්ටර්ගේ තාත්තා අනික් කට්ටියත් එක්කගෙන ඈන්ට් ෆාම් එකට ගියෙ. …

Read More »

Doom Patrol [S01: E12] Sinhala Subtitles | සයිබෝර්ග් බේරාගැනීමෙ මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Doom Patrol කතාමලාවේ 12 වන කොටසයි. මේ කොටස නම් කරන්න හිටියෙ හසන්ත අයිය. නමුත් එයාට වැඩක් වැටිච්ච නිසාවෙන් එපිය කරන්නෙ වුණෙ මට. ඒකයි ටිකක් පරක්කු වුණෙ. කෝමහරි අපි කතාව පැත්තට හැරෙමුකො එහෙනම්. ගිය සතියෙ කොටසින් මතක ඇතිනෙ අන්තිමට සාමන්‍යත්වයෙ කාර්යංශය මගින් සයිබෝර්ග්ව අල්ලගෙන යනවා. ජේන්වත් …

Read More »

Doom Patrol [S01: E11] Sinhala Subtitles | මිනීමරු කිඹුළා සොයා. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ගිය සතියේ කොටස ගැන කියනවනම් තවත් හරිම අමුතු සිදුවීම් පෙළක් තමයි සිද්දවුණේ. මේ අතරේ දකින්න ලැබුණු චරිතයක් තමයි බියර්ඩ් හන්ටර් කියන්නෙ. මිනිහගේ මෙහෙයුම වුනේ නයිල්ස් කෝල්ඩර්ව හොයාගන්න එකයි. ඉතින් එයාගේ ගමන අන්තිමට නතර වුනේ විකෘතිකයන් නැවතිලා ඉන්න ඩූම් මන්දිරයෙන් තැන. කලින් කොටසත් කලින් කොටසෙ, ඒ කිව්වේ නවවැනි කොටසෙ …

Read More »

Doom Patrol [S01: E10] Sinhala Subtitles | බියර්ඩ් හන්ටර්ගෙ පැමිණීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Doom Patrol කතාමාලාවේ 10 වන කොටසයි. එහෙනම් බලමුකො අද කොටසේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියලා. පසුගිය කොටසින් දකින්න ඇතිනෙ ජේන්ගෙ මනස්ගාත ලෝකයට ගිහින් ආපු ක්ලිෆ් කියනවා “මොන මගුලක්ද් මෙතන සිද්ධ් වුනේ?” කියල. මොකද එතන ලොකු ආරවුලක් ඇතිවෙලා තිබිච්ච බව පෙනෙනවා. ඔන්න ඒකට අද උත්තරෙ ලැබෙයි. හැමෝම …

Read More »

Doom Patrol [S01: E09] Sinhala Subtitles | මනස්ගාත ලෝකය..! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙදි මතක ඇතිනෙ ඩැනි මාවත නේද? ඩැනි මාවත හොයන් යන සයිබෝර්ග් සහා ලැරිදෙන්නට හම්බවෙන්නෙ මහ අමුතු දෙයක්. පන තියන පාරක් කිව්වොත් හරි. මේ පාර යැපෙන්නෙ මිනිස්සුන්ගෙ සතුටින්, හැබැයි කට්ටියක් මේ අයව හොයාගෙන එන නිසා එතන තිබුන සතුට නැතිවෙලා ගිහින්. ඒත් ඒකෙ ජීවත්වෙන අය උපරිම උත්සහ කරනවා පාර ආරක්ෂා කරගන්න. …

Read More »

Doom Patrol [S01: E08] Sinhala Subtitles | නොනිමි සාදය හා ජේන්ගෙ මගුල! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් DOOM PATROL පළමු කතාමාලාවේ අටවැනි කොටස ගෙනාවා. පළවැනි කොටසට උපසිරැසිය කළාට පස්සේ ඔන්න අද තමයි මම ආයේ මේ කතාමාලාව වෙනුවෙන් උපසිරසියක් කළේ. ඉතින් මෙතනින් මෙම කතාමාලාව වෙනුවෙන් මගේ වැඩ කොටස අහවර වෙනවා. හොදා එහෙනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. මිස්ටර් නෝබඩියා අපේ චීෆ් ලොක්කව අරගෙන ගියා ගියාමයි …

Read More »

Doom Patrol [S01: E07] Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

කතාව නිකන් විකාරයි වගේද ? 😀 මට නම් පිස්සු වගේ. මොකද මේකේ ඉන්න චරිත ටික කරන පිස්සු වැඩ ටික දැක්කාම ඔලුව කොලොප්පම් වෙන එක අහන්න දෙයක්ද ඉතින් 😀 ඉතින් ඔන්න අද තමයි සබ් එක කොටලා ඉවර කරන්න පුලුවන් උනේ. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. ඉතින් මට කලින් කොටහ ගැන නම් …

Read More »

Doom Patrol [S01: E06] Sinhala Subtitles | ඩූම් පැට්‍රොල් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Doom Patrol කතාමලාවේ 6 වන කොටස භාර උනේ මටයි. එහෙනම් පොඩ්ඩක් කලින් සතියට හැරිලා බලමු අද කොටස බලන්න කලින්. ගිය සතිය කොටස අවසානය සිද්ධ උනේ සයිබෝර්ග්ගේ ලොකු පිපිරීමක් සමගින්. ඒ එක්කම නෝබොඩි කාරයා නයිල්ස්ව කියපු විදිහටම අරගෙන ගියා. නෝබොඩි එක්ක පොඩි ගිවිසුමකට එන්න සිද්ධ උනා මේ අයි එකේ ප්‍රශ්ණය විසඳගන්න. අවසානයේ …

Read More »

Doom Patrol [S01: E05] Sinhala Subtitles | නැවතත් අතීතයට.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Doom Patrol කතාමලාවේ 5 වන කොටසයි මේ අරගෙන එන්නෙ. පමාවට හේතුව දන්නව ඇති කියල හිතනව. එහෙනම් කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ඇස ලෝකය විනාශය කරන්න පැමිණෙනවා. කට්ටියට මුකුත් කරගන්න බැරිවෙනවා. ඔක්කොම වගේ මේ නිසා අවුලෙන් ඉන්නෙ. ඒවගේම තමයි මීටත් වඩා අවුලකින් එන්නෙ Mr.නෝබඩි. ඉතිං නෝබඩි මේකට විසඳුමක් …

Read More »
error: Alert: Content is protected !!