Tuesday , December 1 2020
Breaking News

Tag Archives: Diane Keaton

Book Club (2018) Sinhala Subtitles | පොත් සංගමය [සිංහල උපසිරසි සමඟ]

හැමෝම හොදින් ඉන්නවද? ටික කාලෙකට කලින් බාරගත්තු කතාවක උපසිරසියක් අරගෙන තමයි මේ පාර ආවේ. චිත්‍රපටිය තිරගතවුනේ මැයි මාසේ ඒත් හොද පිටපතක් ආවේ අගෝස්තු මාසේ මැද වගේ කොහොමහරි මගේ විභාග වඩාත් එක්ක මේක කරන ඒක ටිකක් කල් ගියා. මුලින්ම එකට සමාව ඉල්ලනවා. චිත්‍රපටිය දිහාවට හැරෙමු. නම තමයි Book Club. කතාව අයත්වෙන්නේ …

Read More »

Something’s Gotta Give (2003) with Sinhala Subtitles | හැමදේම හිතන විදියට වෙනවා නම් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට! ටික කාලෙක නිහැඬියාවකින් පස්සෙ ආයෙත් සබක් ගෙනාවා.මට මතක හැටියට මේ අටවෙනි උපසිරැසිය. අටක් කරන්නත් සෑහෙන කාලයක් ගියා. මොකද ජොබ් එක කරන්නත් එපැයි. කළින් දීපු උපසිරසි ඔක්කොම කළේ කොමඩි ෆිල්ම් වලට. මේක අයිති වෙන්නෙ Drama, Romance කාණ්ඩයට. මේකෙත් කොමඩි තියනවා.හැබැයි මේකේ ෆිල්ම් එක බලල නම් නෙමෙයි උපසිරැසිය හැදුවේ. ඒ …

Read More »

Love the Coopers (2015) with Sinhala subtitles | ජරමර මැද සමරන නත්තල! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සූදානම හැමෝටම තවත් ලස්සන ෆිලුමක් අරගෙන එන්නයි. මේක ඇවිල්ලා 2015 වසරේ නත්තල් සමය වෙනුවෙන් දිගහැරුනු Comedy, Romantic, Drama ගනයට වැටෙන චිත්‍රපටියක්. මුලින්ම කියන්න ඕන මම මේ ෆිලුම තෝරගන්න මූලිකම හේතුව වුනේ මේක ඉන්න නළු නිළියෝ සෙට් එක. නම් වලින් කිව්වොත් Ed Helms, Amanda Seyfried, Olivia Wilde, Anthony Mackie, …

Read More »

The Godfather: Part III (1990) | සෑම අවසානයක්ම නව ආරම්භයකි [සිංහල උපසිරසි සමඟ]

හැත්තෑව දශකය වන විට ජනප්‍රියව තිබූ “අපරාධ” සම්බන්ධ චිත්‍රපට තේමාවට පරස්පරව යමින් වෙනත්ම ආකාරයකට ගොඩනැංවුණු “The Godfather” චිත්‍රපටය නිර්මාණය අරඹද්දී “ෆ්රැන්සිස් ෆෝර්ඩ් කොපොල්ලා” කියන්නේ කිසිවෙකුත් නොහඳුනන සුළු අධ්‍යයක්ෂකවරයෙක්. නමුත් මේ නිර්මාණයෙන් පසුව ඔහු හොලිවුඩයේ ඉහළතම, දක්ෂතම අධ්‍යයක්ෂකවරුන් අතරට පිවිසෙන්නේ එම නිර්මාණය තුල ගැබ් උනා වූ විශිෂ්ටත්වය ලොවටම කියාපාමින්. සිනමා රසිකයෙකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බවට අවිවාදිත …

Read More »

The Godfather (1972) Sinhala Subtitles | දෙවියන්ට පමණක් දෙවැනිව…[සිංහල උපසිරැසි සමගින්]

සිනමා රසිකයෙකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බවට අවිවාදිත චිත්‍රපටයක් තමයි Godfather කියන්නේ. 1969’දී මාරියෝ පුසෝ අතින් ලියැවුණු Godfather 1972‘දී සිනමාරූඪ වෙනවා. ඒ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොල්ලා ගේ අධ්‍යක්ෂණයෙන්. මෙහි Marlon Brando දොන් වීටෝ කොර්ලියෝනි ලෙසත්, Al Pacino මයිකල් කොර්ලියෝනි ලෙසත් රංගනයෙන් දායක වෙනවා. එම වසරේ Academy Awards උළෙලේ’දී හොඳම චිත්‍රපටය, හොඳම …

Read More »

The Godfather: Part II (1974) Sinhala Subtitles | පිය උරුමයේ සිරගතව…[සිංහල උපසිරැසි සමගින්]

ජාලගත සිනමා දත්ත සමූහයේ (IMDb)’හි දෙවැනි තැන හිමිකර ගත් Godfather චිත්‍රපටය 1972 වසරේ තිරගත වීමෙන් පසු එය ලැබූ අතිශය උත්කෘෂ්ඨ ජනාදරයත්, ජනාකර්ශනයත් නිසා කොපොල්ලා’ගේ සහ පුසෝ’ගේ දායකත්වය සහිතව එහි දෙවැනි කොටසක් නිෂ්පාදනය කරන්නට තීරණය වෙනවා. ඒ අනුව කොපොල්ලා සහ පුසෝගේ සම රචනා දායකත්වයෙන් යුතුව කොපොල්ලා විසින්ම අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරනු …

Read More »
error: Alert: Content is protected !!