Sunday , September 20 2020
Breaking News

Tag Archives: Diane Lane

Serenity (2019) Sinhala Subtitles | සෙබළාට පැවරුණු අසාමාන්‍ය මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

2019 ජනවාරි මස ලොව පුරා නිකුත් වීමට නියමිතව තිබු සිනමා ලෝලීන් බලාපොරොත්තුව ඉදපු චිත්‍රපටයක් තමා Serenity (2019) කියන්නේ. සුප්‍රසිද්ධ නළුවෙක් සහ නිළියෙක් රංගනයෙන් දායකත්වය සපයන මේ චිත්‍රපටය කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වගේම චිත්‍රපටයේ ගුණාත්මක බව කොතෙක්ද කියනවා නම් කතාව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදියට නම් නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ …

Read More »

Mark Felt: The Man Who Brought Down the White House (2017) sinhala subtitles | ධවල මන්දිරය දණ ගැස්වූ මිනිසා [සිංහල උපසිරසි සමඟ]

වෝටර්ගේට් සිදුවීම කියලා කියන්නේ ඇමෙරිකානු ඉතිහාසය තුළ කළු පැල්ලමකින් සටහන් වී ගිය සිදුවීමක්.වෝටර්ගේට් සිදුවීමට පාදක වෙන්නේ 1972 ජූනි මස 17වෙනි උදෑසන වෝටර්ගේට් හෝටල් සංකීර්ණයේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික කමිටු(ඩිමොක්‍රටික් පක්ෂ) මුලස්ථානයට පංච පුද්ගල පිරිසක් කඩා වැදී ඔත්තු බලමින් සිටියදී හසුවීමත් සමගින්ය. එම සිදුවීම තීරණාත්මක දේශපාලන ව්‍යවර්තනයකට පවා තුඩු දෙන්නේ එම පුද්ගලයින් …

Read More »

The Glass House (2001) Sinhala Subtitles | ග්ලාස්ගේ නිවහන [සිංහල උපසිරසි සමඟ]

හායි… ගොඩ කාලෙකට පස්සේ, හරියටම අවුරුද්දකට විතර පස්සෙයි මේ උපසිරසියක් අරන් ආවේ. කාර්යබහුලත්වයත් එක්ක උපසිරසි කෙරුවාවෙන් අයින් වෙලා හිටියේ. හදිසියේ වැටුන නිවාඩු වගයක් නිසා පොඩි නිදහසක් ලැබුනා එක උපසිරසියක් කරන්න.ලගකදී ඉදන් ත්‍රාසයජනක චිත්‍රපටි වලට ලොකු කැමැත්තක් ආවා. ඉතින් හොඳම ත්‍රාසය ජනක චිත්‍රපටි එකතු කරගෙන යනගමන් අහම්බෙන් තමා මේ චිත්‍රපටිය හම්බුනේ …

Read More »

Secretariat (2010) Film Sinhala Subtitles | විශිෂ්ඨත්වයෙත් විශිෂ්ඨතමයා! [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! මේ මගේ පළමු උපසිරස නිර්මාණයයි.2010 ඔක්තොම්බර් 08 වෙනිදා නිකුත් කල මේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවකි. මේ ෆිල්ම්එක IMDb දර්ශකයේ 7.2ක අඟයක් අරන් තියෙනවා.ඇමරිකානු ඩොලර් මිලියන 35ක වියදමින් හදපු මේ ෆිල්ම් එක Randall Wallaceගේ අධ්‍යක්ෂණයක්. මුලින්ම කියන්නම් මේ ෆිල්ම්එක තෝරගත්තේ ඇයි කියලා. එකක් මම කවදාවත් මේ වගේ විශිෂ්ඨ අශ්වයෙක් …

Read More »

My Dog Skip (2000) with Sinhala Subtitles | ජීවිතය කියාදුන් ආදරණීය මිතුරා… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්, අපෙ යාලුවො හැම දෙනාටම. ඔන්න ටිකක් මහන්සි වෙලා, මගේ පලවෙනි උපසිරැසියත් අරගෙන ඔයාල හමුවට එන්න මට පුලුවන් උනා. මේ මගේ පලවෙනි උපසිරැසිය නිසා ඔයාල දකින අඩුපාඩුවක් තියනම් ඔයාලා මට පෙන්වල දේවි කියල හිතනවා. ඒ වගේම, මේ ගැන ඔයාලගෙ ඕනම අදහසක් පලකරල යන්නත් අමතක  කරන්න එපා කියන ගමන් ,ඒ හැමදේටම …

Read More »

Unfaithful (2002) | මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්.. (18+) [සිංහල උපසිරැසි සමඟ]

කලින් පළවූ ලිපිය: මේ චිත්‍රපටය ගැන ලියම්දෝ නොලියම්දෝ කියලා හිතලා ඔන්න ඔහෙ ලියනවා කියලා හිතුනා. කලින්ම කියන්නම් මේක පොඩි ළමයින්ට දැන්ම බලන්න අවශ්‍ය නෑ කියලා කියන ජාතියේ එකක්. ඒ කිව්වෙ 18+ නේ. දැන් සමහරු කියයි මේ වගේ කතා ලංකාවෙ වෙන්නෙ නෑ කියලා. ඒත් මට නම් හිතෙන්නෙ මේකේ කතා තේමාව නිකන්ම …

Read More »

Captain America: The Winter Soldier (2014) | හේමන්තයේ සොල්දාදු උන්නැහේ… [සිංහල උපසිරසි සමඟ]

අනේ මන්දා මොනා කියන්නද කියලා. සන්තෝසයි. බොහෝම ස්තුතියි! ඒ දේ කියලා ඉන්න එක හොදයි කියලා හිතුනා. ගොඩක් කල් මේ අඩවියෙන් උපසිරසි බාගත කරගෙන ගිහින් අදහස් පළකරමින් ඉන්නකොට නිකමට හිතට ආපු අදහසක් අනුව 2012 පෙබරවාරි 27වෙනිදා ඇමෙලි පව්ලේන්ගේ විස්මිත දිවිය ඔබ හමුවේ දිග-හරිද්දී මේ දවස ගැන නිකමටවත් හිතුවේ නැහැ. ඒත් අද …

Read More »

Nights in Rodanthe (2008) | දවසක ඒ පෝනියෝ වෙරළ දිගේ දුවගෙන ඒවි…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් පොරොන්දු වෙච්ච විදියටම අද අරන් ආපු මේ කතාවත් එක්කම නිකලස් ස්පාක්ස්ගේ ආදරකතා ඇසුරින් නිපදවුණ සිනමාකෘති සියල්ලම බයිස්කෝප් අඩවිය තුලින් ඔයාලට ලබා දීලා අවසන්. පහත දැක්වෙන්නේ සිංහල උපසිරසි සමග තිබෙන ඒ සිනමාකෘති පෙළයි. ඔන්න එහෙමනම් අපේ අඩවියේ තියන සිනෙරූ එකතුවට (collection එකට) මේ විදියට ආදර කතා සිනෙරූ පෙළක් එකතු …

Read More »
error: Alert: Content is protected !!