Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Dileep

Jack & Daniel (2019) Sinhala Subtitle | හොරා පොලිස් සෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ ආයෙමත් මලයාලයම් චිත්‍රපටියකට උපසිරසියක් අරගෙන ආවා. පොඩි පොඩි වැඩ නිසා සබ් එකක් හදන්න වෙලාවක් හොයාගන්නත් බැරි වුණා. මේකත් බාර අරගෙන ටික කාලයක් වෙනවා. ඒ වගේම සබ් හැදීමත් දැන් යම් දුරකට එපා වී ගෙන යන තත්වයක් තමා තියෙන්නෙ සමහරක් ෆේස්බුක් සිනමා ගෘප් වලින් සිංහල සබ් ගැන කියන කතා …

Read More »

Kodathi Samaksham Balan Vakeel (2019) Sinhala Subtitle | ගොත ගහන නීතිඥවරයා.. [සිංහල උපසිරැසි සමඟ]

මම ආයෙමත් මලයාලයම් චිත්‍රපටියකට උපසිරසියක් අරගෙන තමයි මේ ආවේ. පරණ චිත්‍රපටිවලට තමයි වැඩිපුර සබ් කරේ. මේ පාර මං හිතුවා අලුත් චිත්‍රපටියකට සබ් දෙන්න. මේක මේ වසරෙ ආපු සිනමා පටයක්. වෙනදා වගේම ඉස්සර වෙලාම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට …

Read More »

My Boss (2012) Sinhala Subtitle | මගේ බොස්? නෝනා? [සිංහල උපසිරැසි සමඟ]

මම මේ බයිස්කෝප් එකට sub 1ක් දෙන පළවෙනි වතාව. ඒ නිසා අඩු පාඩු නම් ඇති. මේ sub 1 කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. පළවෙනි පාරට මං sub එක දෙන්නෙ My Boss කියන මලයාලම් චිත්‍රපටයටයි. මේ චිත්‍රපටය නම් ට්කක් පරණයි. 13 December 2012 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ. …

Read More »

Ramaleela (2017) Sinhala Subtitle | බුද්ධිමත් පළිගැනීම [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්!!!!!!! ඔන්න තවත් සළරුවකට උපසිරැසියක් අරන් මම ආවා. මේක මගේ තුන්වැනි උපසිරැසිය. ටිකක් කල් වෙනවා මේක භාර අරන්. නමුත් රැකියාවේ සහ පෞද්ගලික ජීවිතේ කාර්යබහුලත්වයත් එක්ක ටිකක් ප්‍රමාද වුණා මේ උපසිරැසිය ඉවර කරන්න. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටියට ආපු ඉංග්‍රීසි උපසිරැසියේ ගොඩක් දෙබස් වලට වචන යොදල තිබ්බේ නැහැ. ඉතින් දන්න …

Read More »

Two Countries (2015) Sinhala Subtitles | රැවටීමක්ද? ආදරයක්ද? [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම බයිස්කෝප් අඩවියෙන් සමාවෙන්න කියලා ඉල්ලනවා. මං මේ උපසිරැස වෙන් කරගෙන ගොඩාක් දවස්. හරියටම කිව්වොත් මැයි මාසේ මං බාර ගත්තේ. පොඩි පොඩි ගැටලු වගයක් නිසා මේක ගොඩාක් පරක්කු උනා. ඒ නිසා සමාවෙන්න. එහෙනම් තවත් පරක්කු කරන්නේ නැතුව වැඩේට එමු. මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2015 වර්ෂයේ. එතෙක් මෙතෙක් වැඩිම ආදායම් …

Read More »

Avatharam (2014) Sinhala Subtitles | අද්‍යශ්‍යමාන පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

සුභම සුභ දවසක සුභාසිරි වේවා බයිස්කෝප් සිංහලෙන් සහෘදයිනි එසෙනම් අද දිනත් මා ඔබ හමුවට පැමිණියේ තවත් එක් සුන්දරතම Thriller හා Drama වර්ගීකරණයට අයත් 2014 වසරේ තිරගතවු මලයාලම් චිත්‍රපටයක් සමඟිනි.චිත්‍රපටය පරණ නිසා අත්නොහරින ලෙසට ඔබගෙන් ඉල්ලා සිටිමින් මා සුපුරුදු ලෙසින් අප වෙබ් අඩවියේ මාහට කවදත් උදව් කරනා සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිිය …

Read More »

Ring Master (2014) with Sinhala Subtitles | සර්කස්කාරයා! [සිංහල උපසිරසි සමඟ]

මම මුලින්ම අරන් ආවේ මලයාලම් බයිස්කෝප් එකක්..මේක 2014 තමයි තිරගත වෙලා තියෙන්නේ.මේක පැය 2යි විනාඩි 31 තිරගත වෙනවා..මේකේ රගපාන නලුව dileep එච්චර පුරුදු නැති නමක් හැබැයි නිලියනම් ගොඩක් ප්‍රසිද්ධයි keerthi suresh (bairava ,pambu sattai,idu enna mayam)වගේ ගොඩක් ෆිල්ම් වල හිටියා කතාව ගැන කිව්වොත්..අපේ කතා නායකයා ප්‍රින්ස්(dileep) සර්කස්කාරයෙක්ගේ පුතෙක් එත් එයා …

Read More »

Vajrakaya (2015) with Sinhala Subtitles | දෙමාපියන්ගේ නියම අගය දන්නේ දෙමාපියෝ නැති අය විතරයි [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට සුබ දවසක් වේවා! සුපුරුදු ලෙසින් මම අදත් අඩවියට පැමිණෙන්නේ 2015 වර්ෂයේ තිරගතවු කන්නඩ චිත්‍රපටයක් සමඟින් ඒ වගේම මෙය මගේ දසවන (10 ) උපසිරැසි නිර්මාණය! මෙම චිත්‍රපටිය ක්‍රියාදාම සහ නාට්‍යමය ඝණයට අයිතිවන සලරුවක් වන අතර මගේ තිබෙන කාර්ය්‍ය බහුලත්වන නිසා හිතුවට වඩා වැඩි කාලයක් ගතවුනා මේ චිත්‍රපටියේ …

Read More »
error: Alert: Content is protected !!