Wednesday , December 1 2021

Tag Archives: Dilip Kumar

Deedar (1951) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අසූ දෙවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.9 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයකි. ඩීඩාර් 1951 දී නිටින් බෝස් විසින් අධ්‍යක්ෂණය කරන ලද හින්දි සිනමාපටයක් වන අතර දිලිප් කුමාර්, අශෝක් කුමාර්, නර්ගිස් සහ නිම්මි රංගනයෙන් දායක …

Read More »

Ram Aur Shyam (1967) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ හතරවෙනි උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.4 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, රාම් සිය සහෝදරිය වන සුලක්ෂනා සහ ඇගේ දියණිය වන කුකු සමඟ ඔහුගේ පවුලේ වතුයායේ වාසය කරයි. ඔහුගේ …

Read More »

Madhumati (1958) Sinhala Subtitles | හින්දි සිනමාවේ “ෆිල්ම් ෆෙයාර් සම්මාන නමයක්” දිනාගත් සුන්දර සිනමා නිර්මාණයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය හින්දි සිනමාවේ මෙතෙක් බිහිවූ හොඳම සිනමාපටය ලෙස බොහෝ දෙනා හඳුන්වනවා. මෙය IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, “ෆිල්ම් ෆෙයාර් සම්මාන නමයක්” ලබාගත් ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙම වෙබ් අඩවියේ 2015 සිට මගෙන් වැඩිම පිරිසක් උපසිරසි ඉල්ලා සිටි සිනමාපටය මෙයයි. පුද්ගලිකවම කිවහොත් මේ සිනමාපටය මා දැනට “හය වාරයක්” …

Read More »

Azaad (1955) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ මව සහ පියා නොමැති “ශෝභා” නමැති තරුණිය පොහොසත් පවුලක තම නැන්දනිය සහ මාමණ්ඩිය යටතේ හැදී වැඩේ. ඇය කුඩා කාලයේ දීම මෙම නැන්දනියගේ පුත්‍රයා වන “කුමාර්” ට අනාගතයේදී …

Read More »

Aan (1952) with Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පළමු වෛවර්ණ සිනමාපටය නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.0 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. රජ පවුලක් සහ එහි රට වැසියන් අතර සිදුවන ගැටුම් මාලාවක් ගැන කියවෙන, දිල්ප් කුමාර්, නදීරා සහ නිම්මි ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී …

Read More »

Uran Khatola (1955) with Sinhala Subtitles | ගගන යානය. [සිංහල උපසිරැසි සමඟ]

උතුරු ඉන්දියානු ජනශ්‍රැතිවලට අනුව “උඩන් ඛටෝලා” ( හෝ “උරන් ඛටෝලා” – මෙම වචනයේ නිවැරදි උච්චාරණය සිංහල අක්ෂරවලින් ලිවිය නොහැකි ය.)  යනු අතීතයේ අහසින් ගමන් බිමන් යාම සඳහා භාවිත කරනු ලදැයි කියැවෙන යානයකි. බොහෝ විට මෙය, රාවණ රජු සතුව තිබුණු බැව් කියැවෙන “දඬුමොනර යන්ත්‍රය” විය හැකි ය. එවන් ගගන යානයකින් එක්තරා …

Read More »

Devdas (1955) with Sinhala Subtitles | දේවදාසයෝ [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමාපටයට සොහොයුරන් දෙදෙනෙකු උපසිරසි එවා තිබූ බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගෙම උපසිරසි පල කිරීමට තීරණය කළෙමු. වජිර රත්නායක සොහොයුරා විසින් එවන ලද ලිපිය… හින්දි සිනමාකරු බිමල්රෝයිගේ දේව්දාස් හින්දි චිත්‍රපටය පළමුවෙන්ම නරඹන විට මගේ වයස, මගේ මතකයේ හැටියට අවුරුදු දහ තුනක් හෝ දහ හතරක් පමණ  වන්නට ඇත. එවක ජාතික …

Read More »
error: Alert: Content is protected !!