Saturday , September 26 2020
Breaking News

Tag Archives: Diljit Dosanjh

Good Newwz (2019) Sinhala Subtitles | මල කෙලියයි ජූලි හතයි!!! [සිංහල උපසිරැසි සමග]

ගෙවී ගිය බොලිවුඩ් වසර අක්ෂේ කුමාර්ටම අයිති වූවක්. Kesari, Mission Mangal, HouseFull 4 පිලිවෙලින් කෝටි 150 සහ කෝටි 200 සීමාවන් හරිම පහසුවෙන් පසු කරේ නොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද. House Full 4 සඳහා විචාරකයන්ගේ සෘණාත්මක ප්‍රතිචාරයන් හිමිවුණත් ආදායම් වලින් එය සියලු කඩයිම් පසු කළේ අක්ෂේ කුමාර්ගේ නොසැලෙන තරුගුණය පිළිබඳව කාටත් නැවත …

Read More »

Shadaa (2019) Sinhala Subtitles | තනිකඩයා [සිංහල උපසිරසි සමඟ]

” සමහර මිනිස්සු හිතන්නේ විවාහය කියන්නේ හරිම වේදනාකාරී දෙයක් කියලා…, ඒත් ඒ අය දන්නේ නෑ විවාහය කියන්නේ කොච්චර ලස්සන හැගීමක්ද කියලා. විවාහය කියන්නේ ආත්ම දෙකක එකතු වීමට. සියලු බැදීම් ඇති කරන්නේ දෙවියන්. ඒත් මේ දේ දෙවියෝ අපිට ඉතුරු කරලා දීලා තියෙනවා. ඔහු අපිට අවස්තාවක් දීලා තියෙනවා අපිට ගැලපෙන ජීවන සහකරුවා …

Read More »

Phillauri (2017) With Sinhala Subtitles | මල මගුලයි…. [සිංහල උපසිරසි සමඟ]

ඔයාල…. ඔයාල මේ විහිලුවක් නේද කරන්නෙ ආ? විහිලුයි වගේ තමයි. ඒත් විහිලුවක් නෙවෙයි. කේන්දරේ අසුබයිලුනෙ. දැන් කාලෙ කවුද ඕව විශ්වාස කරන්නෙ? කේන්දරේ බැලෙව්වෙ ඔයාලනෙ. ඒකට විසඳුමක් තියෙනව. අනූ වෙනුවෙන්නෙ. කරල දාන්න. අනූ වෙනුවෙන් නම් ඇයි අනූ කරන්නෙ නැත්තෙ? ඉතින් අසුබ නැකතින් ඉපදුනේ ඔයානෙ. ඔයාටනෙ කසාද බඳින්නත් වෙන්නෙ. ඒත් ගහක් එක්ක? …

Read More »

Udta Punjab (2016) with Sinhala Subtitles | තිතක් නැති මත් බිඳුව… අපට අප අහිමි කළ [සිංහල උපසිරැසි සමග]

චරිත හතරක්…. එකම කතාවක්! 1 . ටොමී සිං. මම පොප් ගායන තරුවක්.. තරුවක් කියන්නේ තරුවක්ම තමා. පංජාබයේ කොල්ලෝ කෙල්ලෝ ටික මාව අදහනවා. මගේ සංදර්ශනයක් තිබ්බොත් ඒකට ඇදෙන සෙනග ගැන කිසිම කතාවක් නෑ. මගේ සිංදු විතරක් නෙමේ, උන් මං ජීවත් වෙන විදිහම අනුකරණය කරනවත් එක්ක. ටොමී කිව්වොත් පන හරි දෙයි. එතරම්ම …

Read More »
error: Alert: Content is protected !!