Friday , September 25 2020
Breaking News

Tag Archives: Dimple Kapadia

Bobby (1973) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ධනවත්  දෙමවුපියන් යුවලක් වූ “නාත් පවුලට” සිටියේ “රාජ්” නම් පුත්‍රයා පමණකි. දෙමවුපියන්ගේ කාර්යය බහුල තත්වය නිසා  ඔහුව කුඩා කාලයේ බලා ගත්තේ “බ්‍රැගන්සා” නම් වැඩිමහළු කාන්තාවක් විසිනි. දෙමවුපියන්ගේ …

Read More »

The Transporter Refueled (2015) with Sinhala Subtitles | ප්‍රවාහකයාගේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියම බලං හිටපු ෆිල්ම් එකක් තමයි ගේන්නෙ. සමාවෙන්න ඕනෙ පොඩ්ඩක් පරක්කු වුණා පොඩි වැඩ වගයක් එක්ක කාර්යබහුල වෙලා හිටියෙ. සමීර අයිය තමයි මේක අරං තිබ්බෙ. එයාටත් කාර්යබහුල නිසා තමයි මට මේක කරන්න කිව්වෙ. දැන් ඉතිං ආයෙත් මගෙ අධ්‍යාපන කටයුතු පටන්ගන්න යන්නෙ. ඒ නිසා වෙනද වගේ වේගෙන් සබ් කරන්න …

Read More »

Welcome Back (2015) with Sinhala Subtitles | විවාහය නම් මිරිඟුවක්ම තමයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ෆිල්ම් එකක් ගෙනාව. හැබැයි වැඩි විස්තර නම් කියන්න අදහසක් නෑ. IMDB අගය 4.4ක් දැනට අරං තියනව. John Abraham, Anil Kapoor, Anil Kapoor, Shruti K. Haasan යන නළු නිලියන් රංගනයෙන් දායක වෙන ලස්සන කොමඩි චිත්‍රපටියක්. හරි එහෙනම් මම කතාව ගැන කියන්නං. කතාව ගෙතෙන්නෙ මැරයො කට්ටියක් වටා. ඒවගේම විවාහ …

Read More »

Cocktail (2012) Sinhala Subtitles | ආදරයද මිතුරුකමද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් බයිස්කෝප් වෙතින් පහුගිය කාලේ එක දිගටම ගින්දර වගේ ඉංග්‍රීසි ෆිල්ම් දුන්න නිසා වෙනසකටත් එක්ක අළුත්ම අළුත් සුපිරිම හින්දි ෆිල්ම් එකකටත් සිංහල සබ් එක්ක ගෙනාවා. ඒ මොකද ඔයාලා බයිස්කෝප් වෙතින් එන සිංහල සබ් ෆයිල් එක එනකන් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ඔයාලගේ ඒ බලාපොරොත්තුව සුන් කරන්නේ නැතුව අපිත් දහසක් වැඩ …

Read More »
error: Alert: Content is protected !!