Saturday , November 28 2020
Breaking News

Tag Archives: Dina Meyer

Line of Duty (2019) Sinhala Subtitles | අවසන් විනාඩි කිහිපය [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න එහෙනම් නැවත වාරයක් ඔබ හමුවට එන්නේ 2019 නොවැම්බර් මස 15 වන දින නිකුත් වූ Line Of Duty චිත්‍රපටය සමඟයි. තිබ්බ වැඩත් එක්ක අතපසු උනාට, මාසෙකින් පස්සේ හරි ඔබ හමුවට මෙය ගෙන ආවා.මේ වෙනකොට මෙම ච්ත්‍රපටියට 5.1 ක IMDB අගයක් ලැබී ඇත. Action & Adventure, Mystery & Suspense යන කාණ්ඩ …

Read More »

DragonHeart (1996) with Sinhala Subtitles | මකර හදවත… [සිංහල උපසිරැසි සමඟ]

IMDb 6.4 අගයක් ලබාගන ඇති අතර මෙම චිත්‍රපට මාලාවේ පළමු එළිදැක්වීමක් ලෙස මෙය 1996 දී Rob Cohen අධ්‍යක්‍ෂනය කර නිකුත් කල අතර Dennis Quaidමෙහි Bowen ලෙසින් හැඳින්වෙන  නයිට් චරිතෙකට රංගනයෙන් පණපොවනු අතර Dina Meyer මෙහි Kara ලෙසත්, David Thewlis විසින් Einon ලෙසත්රංගනයෙන් දායකත්වය කරනු ලබනවා. කතාව:- Bowen සිය රාජ්‍යෙයේ ෆ්රේන් රජුගේ පුතුවන Einon ට යහපත් රජෙකු වන්නේ කෙසේද යන්න ගැන උගන්වනවා. මේ  ෆ්රේන් රජු දුෂ්ඨපාලකයෙක්. දිනක්Einonට දකින්න ලැබෙනවා සිය පියා ගොවීන් අතින් …

Read More »

Starship Troopers: Traitor of Mars (2017) With sinhala subtitles | අඟහරුලොවේ ද්‍රෝහියා[සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මම ගොඩ දවසකට පස්සේ තමයි මේ සිනමාපටයකින් ඔයාලා හමුවට එන්නේ. මේක ගැන කියනවනම් නමින් starship troopers traitor of mars වන මෙම animated එනම් සජීවිකරණ සිනමාපටය මේ වන විට IMDB දර්ශකයේ 5.7ක අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. මෙහි මීට පෙර animated සහ live action වශයෙන් සිනමාපට සතරක් පැමිණ …

Read More »

AmeriGeddon (2016) with Sinhala Subtitles | [දේශප්‍රේමියෝ] [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට ඉතින්..ඔන්න මගේ තුන්වෙනි උපසිරැසියත් අරන් ආවා. මේ පාර ගෙනාවේ දේශප්‍රේමීන් කණ්ඩායමක් ගැන කතාවක්. චිත්‍රපටය තිරගත වුනේ මේ අවුරුද්දේ මැයි මාසේ. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ, අපි කවුරුත් හොඳින් දන්න චක් නෝරිස්ගේ පුත්‍රයා වන මයික් නෝරිස් විසින්. හරි එහෙමනම් කතාවට බහිමුකෝ.. ලෝකේ ප්‍රධාන රටවල් වල නායකයකයෝ, “ස්ථාවර ලෝකයක්” කියලා සංකල්පයක් ගේනවා.(මේක දැනටමත් …

Read More »
error: Alert: Content is protected !!