Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Dinesh

Irandam Ulagaporin Kadaisi Gundu (2019) Sinhala Subtitles | දෙවන ලෝක යුද්ධයේ අවසන් බෝම්බය [සිංහල උපසිරැසි සමග]

2020 සුභ නව වසරක් වේවා! කියලා, මේ අවුරුද්දේ 8 වැනි දවසේ හා හා පුරා කියලා තවත් චිත්‍රපටයක් ගෙනාවා. මුලින්ම කතාවට යමු! දිනක් සවස් වරුවේ මාමල්ලාපුරම් මුහුදු වෙරළෙහි විනෝද සුවයෙන් ගතකළ විදේශික දැරියක් යම් දෙයක පය පැටලී ඇද වැටෙනවා. ඈ පසු පසින් පැමිණි ඇගේ මව එම අමුතු දෙය ගැන පොලිසිය හට …

Read More »

Kalavani Mappillai (2018) Sinhala Subtitles | කරදරකාර බෑණා ! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනෙ,මගෙ 21 වෙනි උපසිරැසිය විදියට මේ පාර අරගෙන ආවේ Comedy, Romance ගණයට අයත් IMBD අගය 5.3 වන 2018 නොවැම්බර් 06 වන් දින තිරගත කරන ලද විනාඩි 120ක් පුරා දිවෙන ආදරය,සිනහව,පවුල ගැන කියවෙන කතාවක් .දිනේශ් ,ආදිති මෙනොන්,ආනන්ද්රාජ්, දේවයානි රංගනයෙන් දායක වෙනවා. දේවාට නිතරම බයිසිකලයෙන් වැටෙන ඒවා,තුවාල වෙන ඒවා,බයිසිකලයේ පැච් යන …

Read More »

Oru Kuppai Kathai (2018) Sinhala Subtitles | සමාව දීම දේව ගතියක් [සිංහල උපසිරැසි සමඟ]

කතාවෙ ප්‍රධාන චරිතය එහෙමත් නැත්තං කතානායකයා වෙන්නෙ කුමාර් කියලා තරුණයෙක්. පටන්ගැන්මෙදිම කුමාර් එක්තරා ලිපිනයක් හොයාගෙන එනවා. කුමාර්ට ඒ ලිපිනයට යන විදිහ කියන්නෙ එක පොලිස් නිළධාරියෙක්, කොහොමහරි පහුවදා උදේ පොලිසියට ගිහින් ඒ පොලිස් නිළධාරියටම පිහියක් දීල තමන් මිනීමැරුමක් කරා කියලා කුමාර් පොලිසියට භාරවෙනවා. කුමාර් ජීවත්වෙන්නෙ මැඩ්‍රාස් වල මුඩුක්කු ගෙදරක, එයාගෙ රස්සාව …

Read More »

Annanukku Jai (2018) with Sinhala Subtitles | ගේම දෙන්නේ සීරුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවේ මේ අගෝස්තු මාසේ තිරගත වුණු අලුත්ම දමිළ සිනමා නිර්මාණයක්. මේ කාලෙට ගැළපෙනම කොමඩියක්. කොමඩි කිවුවට ඇක්ෂන් සීනුත් හොඳටම තියෙනවා. වෙන විදිහකට කිවුවොත් කම්මැලිකමේ ඉන්න වෙලාවක පැයක් දෙකක් හිනා වෙවී ජොලියේ බලන්න පුලුවන් චිත්‍රපටියක්. කතාව යන්නේ සේකර් කියන තරුණ කොල්ලා වටා. සේකර් කියන්නේ ගමේ රා විකුණන මිනිහගේ පුතා. පුතා …

Read More »

Ulkuthu (2017) Sinhala Subtitles | මැරයකු වී පලිගනිමි [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වාසී සියලු දෙනාට අරුත්බර දිනයක්ම වේවා..! එසේනම් සුපුරුදු පරිදි මා අද දිනත් අප අඩවියට ගොඩවන්නේ 2017 වසර අවසානයේ තිරගතවු අලුත්ම අලුත් ක්‍රියාදාම (Action) සහ හාස්‍ය වර්ගීකරණයට අයත් දමිළ සලරුවක් සමඟින්..! මැරකම හා සාහසිකත්වය කියන්නේ කිසි සේත්ම යහපත් ක්‍රියාවන් නොවේ..! මෙම චිත්‍රපටය තුලින් පෙන්වා දීබෙන කරුණක් වනුයේ එක්තරා පළිගැනීමක් වෙනුවෙන් …

Read More »

Oru Naal Koothu (2016) with Sinhala Subtitles | දවසක සෙල්ලම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනී. මම තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා ඉක්මනටම. මේක ජුන් වල ආපු ෆිල්මයක්. සුපිරි ආදර කතාවකුත් තියෙනවා මේකේ. මෙය අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Nelson S.V.M විසින්. මේක එයාගේ පලවෙනි ෆිල්ම් එක. මේ අධ්‍යක්ෂක වරයාගේ ජීවිතයේ අත්දැකීම් අනුව ලියපු කතාවක්. මෙයට සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ justin prabhakaran විසින්. මෙය IMDB …

Read More »

Kabali (2016) with Sinhala Subtitles | රජුගේ පුනරාගමනය..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අපි හැමෝම ආසාවෙන් බලන් හිටපු සුපිරි චිත්‍රපටය මං අද ඇරගෙන ආවා. මේ වන විට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන් පිස්සු වට්ටන්නට සමත් වූ ඒ ස්ටයිල් සිනමා පටය, අද ඔබ සියළු දෙනාටම රසවිඳින්න අපි බයිස්කෝප් වෙබ් අඩවියෙන් අවකාශය ලබා දෙනවා. මගේ උපසිරැසි ඉතිහාසයේ මා වැඩිම මහන්සියක් සහ වැඩිම …

Read More »

Tamiluku En Ondrai Aluthavum (2015) | බෝම්බය.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ………. හැමෝම හොදින් නේද.. ඔන්න මම මෙදා සැරේ අරගෙන ආවේ පවුලේ හැමෝටම එකට ඉදගෙන බලන්න පුළුවන් සුපිරි දමිළ බයිස්කෝප් එකක් ඔයා දමිළ බලනවනම් මේකත් අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. මොකද මේක බලනකොට කිසිම පාළුවක් දැනෙන්නේ නෑ… අනික බොක්ස් ඔෆිස් වාර්තා තියපු එකක් ඒකට හේතුව විදිහට කියලා තිබ්බේ නම් සංකල්පනය …

Read More »
error: Alert: Content is protected !!