Thursday , February 2 2023

Tag Archives: Disha Patani

Ek Villain Returns (2022) Sinhala Subtitles | දුෂ්ටයාගේ නැවත ආගමනය! [සිංහල උපසිරසි]

ආදරය කවදාවත් පරදින්නේද නැත… මිය යන්නේද නැත… මනුශ්‍යයෙක් උන්මන්තකයෙක්… පරාජිතයෙක්… බිඳුණු සිතක් ඇති පුද්ගලයෙක් බවට වුණත් පත් කරන හොඳම අවියක් විදියට ආදරය ගන්න සළකන්න පුළුවන්. ඒත් ආදරයට කෙනෙක්ව මිනීමරුවෙක්… දාම ඝාතකයෙක් කරන්න පුළුවන්ද? අන්ධ ආදරයෙන් මුලා වූ තවත් පරාජී ආදරවන්තයෙකුගේ කතාවයි මේ. “මම ඔහේගේ කතාවේ වීරයා! ඔහේ මගේ කතාවේ වීරයා …

Read More »

Malang (2020) Sinhala Subtitles | වියුරු වූ ප්‍රේමවන්තයාගේ පළිගැනීම..! [සිංහල උපසිරැසි සමඟ] (50)

අද ඔයාලගේ කැලන්ඩරයේ විශේෂ දවසක් නොවුණට අද මගේ කැලැන්ඩරයට මේ දවස විශේෂ එකක්. ඒ මොකද බයිස්කෝප් වෙබ් අඩවියත් සමඟ ආ ගමනේ 50 වෙනි උපසිරැසියයි අද මං අරගෙන ආවේ. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. නොකියත් බෑ හැබැයි මේවා. ඒක නිසා මේක කියවන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් කෙලින්ම උපසිරැසිය අරන් මාරුවෙන්න පුළුවන්. …

Read More »

Baaghi 2 (2018) Sinhala Subtitles | ඇය වෙනුවෙන් නැවතත් ඔහු… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය? අදුනනවද මංදා අපිව දැන්. හරි. වැඩි කතා ඕනේ නෑ. මේ ගේන්නේ Baaghi ක්‍රියාදාම චිත්‍රපටි සෙට් එකේ දෙවන කොටස. කලින් චිත්‍රපටයත් මමම අරගෙන ආව නිසා මේකත් මමම ගෙනාවා. මාර්තු 30 වැනිදා චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරලා ලිපිය ලියන මේ මොහොත දක්වා ගෙවී ගොස් තියෙන්නේ සතියකුත් දවස් දෙකක් වගේ කාලයක්. හදිසිකාරයින් …

Read More »

Kung Fu Yoga (2017) AKA Gong Fu Yu Jiawith Sinhala Subtitles | චෑන්ගේ ඉන්දියානු සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලට සුපිරි ෆිල්ම් එකක උපසිරැසියක් තමයි මේ පාර ගෙනාවේ. kung fu yoga බලන් හිටපු එකක් උනාට, ගේන්න පොඩ්ඩක් වෙලා ගියා. මොකද හරියන ඉංග්‍රීසි උපසිරැසියක් තිබ්බේ නැති නිසා. පරිවර්තනය කරන්න ගියාමයි තේරුනේ ඉංග්‍රීසී සබ වීඩීයෝ එකත් එක්ක බලද්දී අහසයි පොළවයි වගේ කියලා. දෙබසින් දෙබස නවත්ත නවත්ත තමයි උපසිරැසිය හදන්න උනේ. …

Read More »

M.S. Dhoni: The Untold Story (2016) with Sinhala Subtitles | සුපිරි පිතිහරඹයක නො ඇසූ කතාව… [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ තියෙන දුප්පත්ම සහ දුශ්කරම ප්‍රාන්තයක් තමයි බිහාර් කියන්නෙ. දැනට දශක දෙකකට විතර කලින් ඒ කියන්නෙ90 දශකයේ මුල් භාගයේ මේ ප්‍රාන්තෙ වැඩි පහසුකමක් නෑ. ක්‍රීඩා පහසුකම් නෑ. මේ ප්‍රාන්තෙ පොඩි ගමක් තියෙනව රාංචි කියල. මේ ගමේ තියෙනවා පොඩි ඉස්කෝලයක්. මේ ඉස්කෝලෙ ක්‍රිකට් කන්ඩායමේ විකට් කීපර් ගෙ තැන හිස් වෙලා. ක්‍රිකට් …

Read More »
error: Alert: Content is protected !!