Thursday , October 1 2020
Breaking News

Tag Archives: Divya Dutta

Delhi-6 (2009) Sinhala Subtitles |දිල්ලි 6 ! [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්.. ඔන්න මම අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා. අලුත් කිව්වට මම ගේන උපසිරැසිය තමයි අලුත්. ෆිල්ම් එකනම් අවුරුදු 10ක් පරණ එකක්. අද මම මේ ෆිල්ම් එකට උපසිරැසි නිර්මාණය කළත් මේ ෆිල්ම් එක රිලීස් වෙනකොට මට අවුරුදු 12යි. ඒත් මට මතකයි ඒ කාලේ මේ ෆිල්ම් එක ගොඩක් ජනප්‍රිය වුණා කියලා. ඔව්. …

Read More »

706 (2019) with Sinhala Subtitles | අසම්මත පෙමක අතුරු ප්‍රතිඵල… [සිංහල උපසිරසි සමඟ]

නීරජ්! අවුරුදු 12ක පොඩි ළමයෙක්. දැන් දවස් 10ක ඉදන් අසනීපෙන්. හිටපු ගමන් මුලු ඇඟම ගැහෙන්න ගන්නවා. විකාරෙන් දොඩවනවා. ඒත් නීරජ්ට කිසිම ලෙඩක් නැහැයි කියලයි එයාව පරීක්ශා කරන ඩොක්ටර් සුමන් කියන්නෙ. එක පාරටම නීරජ් අනාවැකි කියන්න ගන්නවා. ඩොක්ටර් සුමන්ගෙ කාමරේ කරපු වෙනස්කම්, ඩොක්ටර් කාමත්ගෙ පවුලෙ විස්තර විතරක් නෙවෙයි දවස් 11 තිස්සෙ …

Read More »

Traffic (2016) with Sinhala Subtitle | මරණයට එරෙහිව සිදුකල අදහාගත නොහැකි ඉතිහාසගත මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

  පොරොන්දු වුණු විදියටම මේ අරගෙන එන්නෙ, මේ වසරේ හින්දි සිනමාවේ බිහිවූ තවත් දැවැන්ත නිර්මාණයක් සමගින්. චිත්‍රපටය නිකුත් වුණේ 2016 වසරේ මැයි මස 6 වෙනිදා.නමුත් ජූලි පළවෙනිදා රාත්‍රී වන තුරුත් කිසිම කෙනෙක් මේකට උපසිරැසි කරන්න භාරගෙන තිබුණේ නැහැ. මං දන්නේ නැහැ ඇයි කවුරුවත් මේ වගේ දැවැන්ත චිත්‍රපටියක් වෙලත් භාරගත්තේ නැත්තේ …

Read More »

Bade Miyan Chote Miyan (1998) with Sinhala Subtitles | ලොකු මහත්තයා සහ පොඩි මහත්තයා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ආයුබෝවන් , නමස්තේ හැමෝටම  මම මේ පලවෙනි වතාවට තමා උපසිරස අරගෙන එන්නේ . දැන් හුගක් මහන්සියි ලයින් 1200 ක් සමහර ඒවා ටයිම් ලයින් හදන්නත් වුනා ! ආ තව දෙයක් මම හුගක් කණගාටු වුනා  වෙලා තියෙන දේට  සයිට් එකට දැන් අපිට  ටොරන්ට් ලින්ක් පන දාගෙන හොයන්න ඕනේ නේ . අපි …

Read More »

Gunday (2014) | මැරවරයන්… [සිංහල උපසිරැසි සමඟ]

IMDB හි රේටින්ග් 1.4 ක් තියෙන සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අරං ඔන්න ආයෙත් මම ආවා. ඒත් මමත් බැලුවා මේ වගේ සුපිරි ෆිල්ම් එකකට ඇයි මේ තරම් අඩු රේටින්ග් එකක් හම්බෙලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ කතාවට බංගලාදේශයේ ඉතිහාසය සම්බන්ද වෙලා තිබීමයි. බංගලාදේශයේ අය කියන විදියට මේ ෆිල්ම් එකෙන් බංගලාදේශයේ ඉතිහාසය …

Read More »

Ragini MMS 2 (2014) | එක්කෝ බය වෙන්න නැත්නම්…..? [සිංහල උපසිරැසි සමඟ]

දුවලා දෙදෙනෙකු සිටින එක් මවකට අවුරුදු 5 ක් පුද පූජා කිරීමෙන් පසු එක් පුතෙකු උපදියි. කාලයත් සමග දරුවන් තරමක් උස්මහත් වෙයි. දිනක් එම දූවරුන් දෙදෙනා සහ පුතා සෙල්ලම් කරනා අතර අනතුරකින් පුතා මරණයට පත් වෙයි. එමනිසා උමතු වන එම මව එක් කපටි පූජකතුමෙකුගේ කීම අසා තම පුතා නැවත ජීවත් කරවීමට …

Read More »
error: Alert: Content is protected !!