Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Djimon Hounsou

Charlie’s Angels (2019) Sinhala Subtitles | චාලිගේ සුරදූතිකාවන් [සිංහල උපසිරැසි සමග]

Mardaani 2 වන චිත්‍රපටයත් එක්කම උපසිරැසි ගැන්වීමට බාරගෙන තිබුණු අනික් චිත්‍රපටයෙත් වෙබ් පිටපතක් නිකුත් වුනා, ඉතින් වැඩත් එක්ක ටිකක් පරක්කු වුනා උපසිරැසිය අරගෙන එන්න. චිත්‍රපටය තමයි Charlie’s Angels (2019). සුප්‍රකට චාලිගේ සුරදූතිකාවන්ගේ චිත්‍රපට මාලාවේ තුන්වෙනි දිගහැරුම විදියටයි මෙය තිරගත වෙන්නේ. මීට පෙර Charlie’s Angels (2000), Charlie’s Angels: Full Throttle (2003) …

Read More »

Black Panther (2010) EP09-EP12 Sinhala Subtitle | අවසානය [සිංහල උපසිරැසි සමඟ]

ඔව්, 5 කොටසින් ක්ලෝව්ගේ කණ්ඩායමේ තව බොහොම විශේෂ කෙනෙක්ව අපිට මුණගැහෙනවා. ඒ රුසියානු ජාතික, ඊගෝ නොහොත් රේඩියෝඇක්ටිව් මෑන් (විකිරණශීලී මිනිසා) මොහුට පුළුවන්කම තියෙනවා භූමිකම්පා ඇති කරන්න වගේම විකිරණ නිකුත් කරන්න. යුලිසිස් ක්ලෝව්, ටි’චකාගේ ඝාතනය සිදු කළේ කොහොමද කියල බොහොමත්ම ආඩම්භාරයෙන් තමන්ගේ කණ්ඩායමේ බැට්‍රොක්ටත්, කැනිබල්ටත් කියනවා. ඒ සිද්ධියේදී ක්ලෝව්ගේ මුල් සැලසුම …

Read More »

Black Panther (2010) EP05-EP08 Sinhala Subtitle | ක්ලෝව්ගේ කණ්ඩායම සහ සූක්ෂම මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

බ්ලැක් පැන්තර් රූපවාහිණී කතා මාලාවේ 5 සිට 8 දක්වා කතාංගයි මේ ගෙන එන්න සූදානම. අපි බොහොම කුතුහලය දනවන පටන්ගැන්මක් දැක්ක පලවෙනි කතා කොටසින්. අපිට දැනගන්න ලැබුනා වකන්ඩාවරු සතු ඉහළ තාක්ෂණය ගැන සහ බොහොම වටිනා සම්පත් ගැන. මොන ජගතා වකන්ඩා රට අල්ලන්න, ඒ රටේ සම්පත් වන, පොම්ප නොකරන තෙල් නිධිවල තෙල්, …

Read More »

Black Panther (2010) EP01-EP04 Sinhala Subtitle | වකන්ඩාවේ රජු හා ආරක්ෂකයා, බ්ලැක් පැන්තර් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙමනම් මේ මුණගැහෙන්නේ මගේ පළවෙනි රූපවාහිණී කතා මාලා උපසිරසත් එක්ක. ගොඩක් කාලයක් ආසාවෙන් හිටියත් අවස්ථාවක් ලැබුනෙම නෑ හරියට රූපවාහිණී කතා මාලාවක උපසිරසක් කරන්න. ඔන්න එහෙනම් ඒකත් හරි.  මේ ගෙනාවේ 2010 අවුරුද්දේ නිකුත් වුණු  Marvel Knights Animation ලාගේ නිෂ්පාදනයක් වූ  Motion comic ඇනිමේටඩ් වර්ගයේ කෙටි කතා මාලාවක්. නම අහපු ගමන් …

Read More »

King Arthur: Legend of the Sword (2017) with Sinhala Subtitles | පිය උරුමය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඔයාලට අලුත් උපසිරසක් ගෙනාවා. පරක්කු මොකද කියල අහනවා නම් හේතුව මෙන්න මේකයි. අපි වෙබ් අඩවියේ ඔයාලගේ මත විමසුමක් කලානේ. අපි ඔබේ මතයට ගරු කරන්න තීරණය කළා. මින් මතුවට බයිස්කෝප් සිංහලෙන් නාමය යටතේ ලැබෙන උපසිරැසි ආරම්භ වෙන්නේ HD හෝ WEB පිටපත් සමගින්. මේ උපසිරසත් එසේ HD පිටපතක් නිකුත් වූ …

Read More »

The Vatican Tapes (2015) with Sinhala Subtitle | යක්ෂයාට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමාපටයට උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි උපසිරසි දෙකම පල කිරීමට තීරණය කළෙමු…   සිසිල ප්‍රසාද් සොයුරා ලියන ලද ලිපිය. ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් අරගෙන ආවා.ළඟ ලඟම තෙලිඟු චිත්‍රපටි දෙකක් දීපු නිසා මේ සැරේ ඉංග්‍රීසි එකක් කරන්න හිතුවා.දවසින් දෙකෙන් කරනවා කියලා හිතාගෙන බාරගත්තට මොකද, කරන්න …

Read More »

Constantine (2005) with Sinhala Subtitles | ස්වර්ගය මෙන්ම අපායද අහිමි වූ ඔහු. [සිංහල උපසිරැසි සමඟ]

අවුරුද්දකට පස්සේ ෆිල්ම් එකකට උපසිරසි අරගෙනයි අද මේ ආවේ. මේකනම් මම විමාගෙන් ඉල්ලන් කාපු ෆිල්ම් එකක්. හැබැයි සබ කරගෙන යනකොට මේක හමුවෙච්චි එක කොච්චර හොඳද කියල හිතුනා. විශේෂයෙන්ම මට මේක කරන්න හිතුනේ MDG සොහොයුරා උපසිරසි දුන්නු කොන්ස්ටන්ටීන් ටීවී සීරියස් එක බලපු නිසාමයි. DC කොමික් හි Hellblazer කොමික් පොත් පාදක කරගෙන …

Read More »

Air (2015) with Sinhala Subtitle| වාතය පිරිසිදු වෙනතුරු දිවි රැකගන්න… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් ෆිල්ම් එකක් අරං ආව. මේකත් ඇවිත් දැන් ටික දවසක් වෙනව. දැනට IMDB අගය 5.1ක් විදිහට තමයි සටහන් වෙන්නෙ. Norman Reedus(බාවර්), Djimon Hounsou(කාට්රයිට්), Sandrine Holt(ඇබී) තමයි ෆිල්ම් එක පුරාවටම දකින්න ලැබෙන චරිත තුන. වැඩි දෙයක් කියන්නෙ නැතුව මම කථාව ගැන කියන්නම්, ආසන්න අනාගතයේ …

Read More »

Blood Diamond (2006) with Sinhala Subtitles | අවර්ණ දියමන්තියේ නොපෙණෙන රත් පැහැය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර නම් මම සිංහල උපසිරැසි අරගෙන ආවෙ ලොව මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතම සිනමා නිර්මාණයකටයි. මගේ කවදත් අරමුණ වුනේ සිනමාලෝලියකු හැටියට ඔබ නැරඹිය යුතුම සිනමා සිත්තම් සිංහල උපසිරැසි සමගම ඔබ වෙත රැගෙන ඒමයි. ඉතින් මේ නිර්මාණය ඔබේ සිනමා රසවින්දනය ඉහල තලයකට රැගෙනයාවි කියලත් මම විශ්වාස කරනවා. ඇත්තටම මම මෙතෙක් බලා …

Read More »
error: Alert: Content is protected !!