Saturday , September 19 2020
Breaking News

Tag Archives: Do Ji-won

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E31-32 Sinhala Subtitles | ආදරය සියල්ල ජය ගනීවිද? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් කිම් දන් රූනාගෙන් යොං සෝව බේරගන්න උත්සාහ කරද්දී, රූනාගේ සහයකයා අතින් ඔහුට බරපතල ලෙස තුවාල සිදු වුණා. නමුත් ප්‍රධාන සුරදූත හූගේ කැප කිරීම නිසා ඔහුට ඔහුගේ ජීවිතය වගේම යොං සෝගේ ජීවිතයත් බේරගන්න හැකි වුණා. කිම් දන්ගේ අණතුර නිසා යොං සෝ ප්‍රසංගයට සහභාගී නොවී ඉන්න තීරණය කළත් කිම් දන් …

Read More »

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E29-30 Sinhala Subtitles | ජීවත් විය යුත්තේ කවුද? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා අන්තිමේදී යොං සෝව විවාහ කරගන්න කිම් දන් කැමති වෙනවා. ඒ වගේම ඔහු යොං සෝව විවාහ කරගන්න ජන්ග් මෙනවියගෙන් අවසර ඉල්ලනවා. ප්‍රධාන සුරදූත හූ අවසානය වෙනකන්ම ඔවුන් දෙන්නාව නවත්වන්න කොච්චර උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. යොං සෝ ඔවුන් දෙදෙනාගේ විවාහයට සහභාගී වෙන්න කියලා ප්‍රධාන සුරදූත …

Read More »

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E27-28 Sinhala Subtitles | ආදරයේ වටිනාකම කාලයෙන් මනින්න හැකිද? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා යොං සෝ තමන් නිසා කිම් දන්ට විඳින්න සිද්ද වෙන දඬුවම මොකක්ද කියලා දැනගත්තා. ඒත් ඇය තීරණය කරනවා තමන් ඒ බව දන්නවා කියලා කිම් දන්ට කියන්නේ නැතුව පුළුවන් තරම් කාලයක් සතුටින් ඉන්න. ඒ වගේම කරපු අපරාධ හෙලි වීම නිසා චෝයි අධ්‍යක්ෂතුමියට සහ රූ නාට බැලේ පදනමේ …

Read More »

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E25-26 Sinhala Subtitles | කිම් දන්ට මනුෂ්‍යයෙක් බවට පත් වෙන්න හැකි වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා කිම් දන් ඇත්තම සුරදූතයෙක් කියලා යොං සෝ හරියටම දැනගන්නවා. ඒ වගේම ඔහු යොං සෝ ලඟට ආව හේතුවත් ඇයට දැනගන්න පුළුවන් වෙනවා. ඒ හැම දේම ඇය දැනගත්ත නිසා කිම් දන් තීරණය කරනවා කලින් ජීවිතයේ සෙන්ග් වූ වෙලා හිටියෙත් ඔහුම තමයි කියලා යොං සෝට කියන්න. ඒ අතරවාරයේ …

Read More »

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E23-24 Sinhala Subtitles | ආදරයට දඬුවම කුමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා අන්තිමේදී ආයෙමත් සැරයක් කිම් දන්ට යො සෝව බේරගන්න පුළුවන් වෙනවා. ඒ අවස්ථාවෙදි කිම් දන් සුරදූතයෙක් කියලා යොං සෝ දැනගත්තත්, පසුව කිම් දන් දැණ ගන්නවා කලින් දවසේ සිදු වුණු දේවල් ගැන මතකය යොං සෝට නැති වෙලා කියලා. ඒ වගේම යොං සෝගේ මතකය නැති වෙන්න හේතුව ප්‍රධාන …

Read More »

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E21-22 Sinhala Subtitles | කිම් දන් ඇත්තටම සුරදූතයෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා කිම් දන් ආයෙමත් යොං සෝ ලඟට එනවා. ඒ වගේම ඔවුන් දෙන්නාම හැමදේම අමතක කරලා ආයෙමත් එකිනෙකාට ආදරය කරන්න පටන් ගන්නවා. කිම් දන් තමන් ඇත්තටම කවුද කියලා යොං සෝට කියන්න තීරණය කරත්, ඔහුට ඒක කියන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ වගේම දක්ෂතා පරීක්ෂණයේදී රූ නා සහ චෝයි …

Read More »

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E19-20 Sinhala Subtitles | ආදරයට සියලු වේදනා සුවපත් කළ හැකිද? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දැකගන්න ලැබුණා යොං සෝ තමන්ගේ කුඩා කාලේ මිතුරාව හොයාගෙන යනවා. ඒත් ඇයට දැනගන්න ලැබෙනවා ඔහු මියගිහින් බොහෝ කලක් ගත වෙලා කියලා. ඒ වෙලාවෙදි අහම්බෙන් වගේ ආයෙමත් කිම් දන්ව හමු වෙන නිසා කිම් දන් ඇයව සනසවන්න සමත් වෙනවා. ඒ වගේම තමන් කළ යුතු වැඩ කොටස ඉවර කර ගත්තට පස්සේ, …

Read More »

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E17-18 Sinhala Subtitles | කිම් දන්ගේ අතීතය [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කතාංගයෙන් දැකගන්න ලැබුණා කිම් දන් යොං සෝගේ අනාගතය වෙනුවෙන් ඇයගෙන් වෙන් වෙන්න තීරණය කරනවා. මුලදී ඇය කිම් දන් එක්ක තරහ අරන් ඔහුට යන්නම යන්න කියලා කිව්වත්, පස්සේ ඔහු තමන් ලඟ නැති එක ගැන ගොඩක් දුක් වෙනවා. ඒ වගේම අන්තිමට ජී කංග් වූ කිම් දන් ගැන ඇත්ත දැනගන්නවා. ඒ අතරේ …

Read More »

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E15-16 Sinhala Subtitles | එකම පිළිතුර වෙන්වීමද? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දැකගන්න ලැබුණා කිම් දන් යොං සෝට කියන දේවල් අහගෙන ඉන්න ජී කංග් වූ ඔහුට ඇයගේ ජීවිතයට මැදිහත් වෙන්න එපා කියලා තර්ජණය කරනවා. ඒ අතරේ නැවතත් බැලේ පදනමේ විශ්වාසය දිනාගන්න කිම් දන් යොං සෝව ධෛර්යමත් කරනවා. කිම් දන් ගේ උදව්වෙන් නැවතත් තාවකාලිකව බැලේ පදනමේ බලය තහවුරු කරගන්න තවත් ටික …

Read More »

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E13-14 Sinhala Subtitles | ජී කංග් වූ ඇත්ත දැනගනීවිද? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දැකගන්න ලැබුණා කිම් දන්ට තමන්ගේ කලින් ජීවිතයේ සිදු වුණු සිදු වීම කිහිපයක් මතක් වෙනවා. ඒ සිදු වීම් වලට යොං සෝගේ සම්භන්ධයක් තියෙනවා කියලා කිම් දන් තේරුම් ගන්නවා. කිම් දන් යොං සෝට ලං වෙන්න අකමැති වුණත්, දිගටම ඇය වෙනුවෙන් කරන්න පුළුවන් හැම කැපකිරීමක්ම කරන නිසා, ඇත්තටම කිම් දන් තමන්ට …

Read More »

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E11-12 Sinhala Subtitles | ආදරය සැඟවිය හැකිද? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා කිම් දන් යොං සෝව සිපගත්තට පස්සේ හදිස්සියේම වහින්න පටන් ගත්ත නිසා, තමන්ගේ පියාපත් ආයෙමත් එළියට එයි කියලා බයට කිම් දන් හදිස්සියෙම එතනින් යන්න යනවා. ඒ ගැන තරහා ගන්න යොං සෝ, කිම් දන්ට ආයෙමත් නපුරු විදියට සළකන්න තීරණය කරනවා.ඒ වගේම තමන්ට ආයෙමත් දඬුවම් විඳින්න වෙයි කියලා …

Read More »

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E09-10 Sinhala Subtitles | ප්‍රථම හාදුව [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා කිම් දන් බීමතින් කිව්ව දේවල් වැරදියට තේරුම් අරන්, යොං සෝ ඔහුව සැක කරලා කිම් දන් ගැණ පොලිසියට පැමිණිලි කරනවා. ඒත් ජන්ග් මෙනවිය කියන දේවල් නිසා කිම් දන් ඇයට ආදරය කරනවාද කියල සැකයකුත් පසුව යොං සෝට ඇති වෙනවා. යොං සෝගේ නපුරු ගති පැවතුම් නිසා අනිත් සේවකයොත් …

Read More »

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E07-08 Sinhala Subtitles | කිම් දන්ගේ ඉල්ලීම් තුන [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා ආයෙමත් යොං සෝට අණතුරක් සිදු වෙන එකෙන් කිම් දන් ඇයව බේරගන්නවා. ඒ වගේම ඒ වෙලාවෙදි ඇය කිම් දන්ගේ පියාපත් දැක්කත්, යොං සෝ ඒ බොරු පියාපත් කියා හිතන නිසා කිම් දන්ට තමන්ගේ රහස රැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පළවෙනි වතාවට ජී කන්ග් වූට යොං සෝව …

Read More »

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E05-06 Sinhala Subtitles | කිම් දන්ගේ පියාපත්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා රිය අණතුරෙන් පස්සෙ යොං සෝට නැවතත් ඇස් පෙනීම ලැබෙනවා. ඒත් ඒ වෙනුවට තමන්ට හුඟාක් වටින කෙනෙක්ගෙන් සමුගන්න වෙලා තියෙනව කියලා, ඇයට දැනගන්න ලැබෙන්නෙ ඊට පසුවයි. ඒ වගේම නීති කඩ කරලා මනුෂ්‍ය ජීවිතයකට මැදිහත් වීමේ වරදට දඬුවම් විදියට, කිම් දන්ට නැවතත් විශේෂ මෙහෙයුමක් භාර වුණා. ඒ …

Read More »

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E03-04 Sinhala Subtitles | අවසන් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් කිම් දන්ට, යොං සෝව හමු වෙන්නෙ කොහොමද, යොං සෝ කොහොම කෙනෙක්ද, යොං සෝගේ ජීවිතය මොන වගේ එකක් ද, යොං සෝට තමන්ගේ ජීවිතේ නැති වෙලා තියෙන දේවල් මොනවාද කියලා අපිට දැකගන්න ලැබුණා. ඒ වගේම අපිට දැකගන්න ලැබුණා “මනුෂ්‍ය ජීවිත වලට මොනයම් හෝ ආකාරයකින් මැදිහත් වීම තහනම්” කියන නීතිය කඩ …

Read More »

දන්, හනා(අ)යි සරං AKA ඒන්ජල්ස් ලාස්ට් මිෂන්: ලව් E01-02 Sinhala Subtitles | සුරදූතයෙකුගේ අවසන් මෙහෙයුම – ආදරයද? [සිංහල උපසිරැසි සමඟ]

ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක් කියලා මම කිව්වොත්, ඒ ගැන එකඟ නොවෙන කෙනෙක් ඉඳීවි කියල මම හිතන්නේ නෑ. මොකද ආදරය කියන්නේ, ඒ තරම්ම අපි කාට කාටත් සමීප දෙයක් නිසා. ඒ වගේම ආදරය කොයි මොහොතේ, මොන වගේ කෙනෙක් ගැන ඇති වෙනවද කියන්න කවුරුවත් දන්නෙ නෑ. ආදර‍යට දුප්පත්-පෝසත්, උසස්-පහත්, කළු-සුදු බේදයක් ඇත්තෙත් නෑ. …

Read More »
error: Alert: Content is protected !!