Sunday , September 20 2020
Breaking News

Tag Archives: Dolph Lundgren

Creed II (2018) with Sinhala Subtitle | ප්‍රහාරකයා යළිත්! [සිංහල උපසිරසි සමඟ]

රොකී බල්බෝවා! මතකද 70, 80, 90 දශකයන්හි සහ 2006 වර්ශයේදි සිනමාව තුලින් බිහිවූ ඒ අසහාය බොක්සින් ක්‍රීඩා තරුව? වර්තමාන නව පරම්පරාවේ අය නම් රොකී බල්බෝවා කියන්නෙ කවුද කියලා නොදන්නවා වෙන්නත් පුලුවන්. හැබැයි, 70, 80, 90 දශකයන්හි ඉපදුණු කෙනෙක් නම් ෆිලඩෙල්ෆියාවෙ බොක්සිං පුරාවෘත්තය ගැන නොදැන ඉන්න විදියක් නැහැ. 2006 වර්ශය දක්වාම …

Read More »

Aquaman (2018) with Sinhala Subtitles | සත්සමුදුරේ වීරයා ඇක්වාමෑන්! [සිංහල උපසිරැසි සමඟ] [250*]

උපසිරැසි ජිවිතයේ තවත් එක සංදිස්ථානයක් පසු කරන්න කියල තමයි මේ පාන්දරම සූදානම් වෙන්නේ. ඔව් අද තමයි මගේ 250 වෙනි සිංහල උපසිරස ඔබට ලබා දෙන්නේ. අදට හරියටම බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 6 සහ දින 27ක් වෙනවා. එදාමෙදාතුර ජිවිතයේ ඇබ්බැහිවීමකට ලක් උනානම් උන එකම දේ තමයි මේ සිංහල උපසිරැසි …

Read More »

Black Water (2018) Sinhala Subtitles | ජාතික ආරක්ෂාව වෙනුවෙන් රහසිගතව සිදුකල භයානක මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

මේක ඉතාමත් රහසිගත මෙහෙයුමක් ඒ කියන්නෙ ටොප් සික්‍රට් එකක් ඇමරිකානු රහසිගත නියෝජිතයන් ගැන තොරතුරු ඇතුලත් ඩොන්ගලයක් ගැන තමයි , මේ රහසිගත මෙහෙයුම සිදු කෙරෙන්නෙ , මේ ඩොන්ගලය තියෙන්නෙ ඔයාලා කවුරුවත් සුපිරි වැඩකරු Jean-Claude Van Damme ලග ඔහු මෙහි චරිතයට පණ පොවන්නෙ නියෝජිත ස්කොට් විදියට , මේ මෙහෙයුම ඉතාමත් වැදගත් වගේම …

Read More »

Don’t Kill It (2016) with Sinhala Subtitles | මරන්න හිතන්නවත් එපා!! [සිංහල උපසිරසි සමඟ]

ටික කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් ඔයාල හමුවෙන්න ආවෙ 2016 වර්ෂයේ තිරගතවුණු සලරුවක් අරගෙනයි. ඉතින් මේ වතාවෙ තෝරගත්තෙ Action | Comedy | Fantasy | Horror කියන ගණයන්ට වැටෙන ඇමෙරිකානු සිනමා නිර්මාණයක්. මේ සිනමාපටය මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2016 අගොස්තු විසිහත්වෙනිදා ජර්මනියේදී. ඇමෙරිකාවේ තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 මාර්තු …

Read More »

Altitude (2017) with Sinhala Subtitles | සුපිරි ගණයේ ගුවන් මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් සුපිරිම බයිස්කොප් එකක් අරගෙන තමයි මේ එන්නෙ. මේකේ ගුවන් මංකොල්ලයක් ගැන තියෙන්නෙ .. මේකට IMDB දර්ශකයේ 6.9 අගයක් හිමිවෙලා තියෙනවා. මෙම චිත්‍රපටය නිල වශයෙන් නිකුත් වෙලා තියෙන්නෙ 2017.04.14 මෙම චිත්‍රපටය Action, Thriller ගනයට අයත්  චිත්‍රපටයක් .. මේ චිත්‍රපටයේ  අධ්‍යක්ෂවරයා වන්නෙ Alex Merkin. අපි කථාව පැත්තට ගිහිල්ලා බලමු. …

Read More »

War Pigs (2015) with sinhala subtitles | හිට්ලර්ගේ ශඩ්පාද ආයුධය සොයා [සිංහල උපසිරසි සමඟ]

මම කැප්ටන් හාන්ස් පිකෝල්ට් මට අලුතින් මෙහෙයුමක් හම්බෙලා තියනවා. අපේ අලුත්ම කාණ්ධායම තමා War Pigs. අපේ කණ්ඩායමේ නායකයා තමා කැප්ටන් ජැක් වොසික්. ජැක් වොසික් කියන්නේ පිට පිටම අසාර්තක උන නායකයෙක්. ඔහු කිහිප වරක්ම ඔහුගේ කාණ්ඩායම සම්පූර්නයෙන්ම නැති කරගෙන තියනවා.  වගේම අපිට මේ මෙහෙයුම සදහා පණ්ඩිත අපතයෝ වගයක් පුහුනු කරලා අරගෙන …

Read More »

Riot (2015) with Sinhala Subtitles | පලි ගැනිමක් [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළමු උපසිරස නිර්මාණය. මේකට සබි එක දාන්න බර ගතේ Jun 1 දා ඉවර කරන්න මාස 4ක් ගියා. ඒ වගේම හැමෝම කියනව වගේ මේකෙත් ගොඩක් වැරදි අඩුපාඩු ඇති. ඒ ගැනත් සමාව ඉල්ලනවා.  මෙච්චර කළක් උපසිරස බාගත කරගෙන බැලුවට කවදාවත් උපසිරැසි හදන එකේ අමාරුව තේරුණේ නෑ. මමත් උපසිරැසි හදද්දි තමයි මේක කොච්චර …

Read More »

Kindergarten Cop 2 (2016) with Sinhala Subtitles | අපේ සර් 2 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ තිස් හය වන උපසිරැසිය අරන් ආවා. තවත් ළමයින් ඇතුළු සියලු දෙනාටම නැරඹිය  හැකි PG-13 වර්ගයේ චිත්‍රපටයක්. මම අවසානයට ලබා දුන් Kindergarten Cop (1990) හි දෙවැනි කොටස ලෙස පිටවුවත් ඒකෙ කතාව එක්ක සම්බන්දයක් නැ. IMDb රේටින් 4.4 ක් අරන් තියනවා. අලුත්ම අලුත්  වගේමComedy ගනයේ චිත්‍රපටයක්.   …

Read More »

Rocky IV (1985) with Sinhala Subtitles | දැවෙන හදවත් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. සමාවෙන්න පරක්කු උනාට. මෙච්චර කාලයක් බලං හිටියට හැමෝටම ස්තූතියි. ඔන්න ගෙනවා රොකී සීරිස් එකේ හතරවන කොටස. මතකනේ James “Clubber” Lang එක්ක තරඟ කරලා සුපුරුදු විදිහට එයාව KO කරලා රොකී ජයගත්ත හැටි? ඉතින් ඒ සටනින් පස්සේ ඇපොලෝ ක්‍රීඩ් සහ රොකී බැල්බෝආ හොඳම යාළුවෝ උනානේ. තව දෙයක්, මතකනේ රොකී සහ ඇපොලෝ අතර රහසිගත …

Read More »

Shark Lake (2015) with Sinhala Subtitles | මෙන්න බොලේ මෝරු ඇළේ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණයත් අරන් මේ පැත්තට ආවා. මුලින්ම කියන්න ඕන මගේ දෙවෙනි ෆිලුමට කමෙන්ටුවකින් සප් එක දිපු ඔක්කෝටම ගොඩක් ස්තූතියි. කිව්වා වගේම ඉක්මනින් මගේ මේ උපසිරැස ඔයාලට දෙන්න පුලුවන් වුනා. ඉතින් මේ ෆිලුම ගැන කියනවනම් මේක 2015 තිරගත වෙච්ච ඉතාමත් ත්‍රාසජනක ෆිලුමක්. IMDB 3.6 ක රේට් එකකුත් මේ …

Read More »

4Got10 (2015) with Sinhala Subtitle| අමතක වූ මතකය… [සිංහල උපසිරසි සමඟ]

මුලින් පටන් ගන්න කවුරුත් කියනවා වගේ මේක තමයි මගේ පලවෙනි සිංහල උපසිරැසි නිර්මානය. ලේසි වගේ පෙනුනට කරනකොට තමයි අමාරුව දැනෙන්නේ. මට දවස් තුනක් ගියා වැඩේට. මම සාමාන්‍යයෙන් බයිස්කෝප් අඩවියට ඇවිත් සිංහල සබ් බාගෙන ෆිල්ම් බලන කෙනෙක් නෙමෙයි. ඇත්තම කිව්වොත් මම කැමති ඉංග්‍රිසි උපසිරැසි එක්ක ෆිල්ම් බලන්න. ඒත් මේ බයිස්කෝප් අඩවියෙ …

Read More »

Skin Trade (2014) with Sinhala Subtitles| මිනිස් වෙළඳාම….[සිංහල උපසිරැසි සමඟ]

ගොඩ කාලෙකට පස්සේ චිත්‍රපටයක් සඳහා උපසිරැසි අරගෙන ආවා.  මම හිතන්නේ 2015 අවුරුද්දට මම කරන පලවෙනි චිත්‍රපට උපසිරස වෙන්න ඕනේ. හරි ඒකෙන් කමක් නැහැ මෙන්න මෙහෙමයි කතාව.  මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලින් එකකට පණ පොවන්නේ තායි සටන් නළු ටෝනි ජා. ඒ වගේම ඩොල්ෆ් ලැන්ඩ්ග්‍රන්, මයිකල් ජේ වයිට්  කියන ක්‍රියාදාම නළුවොත් මෙහි …

Read More »

A Certain Justice (2014) | නියත යුක්තිය… [සිංහල උපසිරැසි සමඟ]

කාටත් සුභ දවසක්! තවත් වැඩක් කරා..වැඩ ටිකක් වැඩි නිසා ඉවරකරන්න පරක්කු වුනා..මේකනම් මම කලින් දීපු ඒවා වගේ නෙමෙයි.ක්‍රියාදාම ගණයේ චිත්‍රපටියක්..මේක අවුරුද්දෙ මාර්තු 11 නිකුත් වුනේ.අධ්‍යක්ෂකවරු Giorgio Serafini, James Coyne කියන දෙන්නා.ඔයාලා The Expendables,The Expendables 2, Blood Of Redemption කියන චිත්‍රපටිවලින් දැකපු Dolph Lundger කියන නළුවත් මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත රංගනයෙන් …

Read More »

Battle of the Damned (2013) | යක්ෂයින් සමඟ සටනක්…… [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ 2013 වසරෙ තිරගතවුණු සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්.රේටින්ස්නම් තියෙන්නෙ 4.3 යි. (කොහොමත් ක්‍රියාදාම වැඩි චිත්‍රපටවලට එච්චර රේටින්ස් හම්බෙන් නෑනෙ) The Expendables, Universal Soldier වගේ චිත්‍රපටවල හිටපු Dolph Lundgren තමයි ප්‍රධාන චරිතය රඟපාන්නෙ. කස්ටිය Walking Dead බලලා ඇතිනෙ. අන්න ඒකෙ වගේ වෛරසයක් ආසාදනය වීම නිසා මුලු ඇමෙරිකාවෙම සිටින මිනිසුන් …

Read More »

The Expendables 3 (2014) |සුපිරි වීරයෝ….. [සිංහල උපසිරැසි සමඟ]

සුපිරි වීරයන්ගේ පළමු දිගහැරුම The Expendables (2010), සහ දෙවැන්න The Expendables 2 (2012) න් පස්සේ තෙවැන්න නිකුත් වෙන්න තිබුණේ ලබන මාසේ ඒ කියන්නේ ලබන මාසේ 15 වැනිදා, ඒ උණාට කිසිම කෙනෙක් නොසිතු මොහොතක මේ ෆිල්ම් එක අන්තජාලයට නිකුත් උණා කියන්නකෝ. මම නම් තාම දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියල. මම …

Read More »

The Package (2012) Sinhala Subtitles | පාර්සලයකට යුද්දයක් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ 2012 වසරේ නිකුත් උන තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් සමගින් ඔයාලට ගෙනාවා. ක්‍රියාදාම ගණයට අයිති වෙන මෙම චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 627 වන ස්ථානයේ පසු වෙනවා. Jesse V. Johnson විසින් අධ්‍යක්ෂකය කල මේ චිත්‍රපටිය ලියලා තියෙන්නේ Derek Kolstad විසිනුයි. මේකෙ ප්‍රධාන චරිතය රපාන්නේ සුපිරි රෙස්ලින් …

Read More »

Universal Soldier: Regeneration (2009) Sinhala Subtitles | න්‍යෂ්ටික පිපුරැමක්..[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න මම විශ්වීය සොල්දාදුවෝ 3 වෙනි බයිස්කොප් එකත් ඔයාලට අරගෙන ආවා.ඔන්න මේ බයිස්කෝප් එකත් එක්ක Universal Soldier සේරම කතා ටික සම්පුර්ණ වෙනවා කලින් කතා ටික 1 2 4 මේ තැන් වලින් ඔයාලට ගන්න පුළුවන්.. කලින් දුන්න ලිපියකුත් තියෙන නිසා වැඩි යමක් කියන්නේ නැතුව කෙටියෙන් කතාව කියන්නම්.. බයිස්කෝප් එකේ විස්තරේ …

Read More »

Universal Soldier Day of Reckoning (2012) Sinhala Subtitles |ගනුදෙනු බේරීමේ දවස අදයි..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක ඔයාලගෙ රසවින්ඳනය වෙනුවෙන් මම අරගෙන ආවා.. අද උදේ තමයි මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් නිකුත් උනේ. Universal Soldier චිත්‍රපටි මාලාවේ සිව්වෙනි චිත්‍රපටිය වශයෙන් 2012 වසරේ ඔක්තෝම්බර් මස 4 වෙනිදා නිකුත් උන මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ ඔයාලා කවුරුත් දන්න සුපිරි සටන් ශිල්පීන් …

Read More »

Universal Soldier (1992) Sinhala Subtitles |මහා සටනක ඇරබුම…[සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා කීවා! ඔන්න ඉතින් මම මගේ තුන්වැනි උපසිරැසි නිපැයුමත් ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ. මුලින්ම කියන්න ඕනේ මට මේකට උපසිරැසි දෙන්න කීවේ අපේ විකියා සහෝ තමා. එයාටත් මගේ ස්තූතිය. විද්‍යාත්මක ඝණයට වගේම ක්‍රියාදාම ගණයට අයත් වෙන මේ බයිස්කෝප් එක‍ට ඔයාලා හැමෝම කැමතිවෙයි කියලා මම …

Read More »

The Expendables (2010) Sinhala Subtitles |සුපිරි වීරයෝ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මමත් බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට එකතු උනා. මාව සාදරයෙන් පිළිගත්තට විකිය සහෝදරයට හදවතින්ම ස්තුති කරන්නව. හා හා පුරා කියල පටන් ගත්තෙ සුපිරිම film එකකින්. ටිකක් පරණ උනත් ක්‍රියාදාම චිත්‍රපට වලින් මම කැමතිම එකක්. මොකද අපි හැමෝම වගේ කැමති සුපිරි වීරයෝ ගොඩක් එකම තැනක. Sylvester Stallone, Jason Statham, Jet Li, Dolph …

Read More »
error: Alert: Content is protected !!