Saturday , December 5 2020
Breaking News

Tag Archives: Domhnall Gleeson

The Kitchen (2019) Sinhala Subtitles | මේක දැන් ගෑණුන්ගේ වැයික්කිය..!! [සිංහල උපසිරැසි සමඟ] (18+)

බාරගත්ත චිත්‍රපටයක හිතපු නැති වෙලේක නිකුත් වුන වීඩියෝ පිටතක උපසිරැසියක් අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ. හරිහමං කොපියක්වත් නැතිව එක සැරේම තමයි මේකෙ බ්ලුරේ පිටපතක් නිකුත් වුණේ. බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබුණු මේ වගේ චිත්‍රපටයක මේ තරම් ඉක්මණට හොද පිටපත් නිකුත් වෙච්ච එක ඒ හැටි පුදුමත් නෑ ඉතින්. මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේකෙ …

Read More »

Peter Rabbit (2018) Sinhala Subtitles | නිල් කමිසයක් හැඳගත් පීටර් නම් වූ හාවා… [සිංහල උපසිරැසි සමඟ]

2016 වර්ෂයේ මාර්තු 18 වෙනිදා…. මේ දවසේ නෙවෙයි මම මේ වෙබ් අඩවියට උපසිරැසි දෙන්න පටන් ගත්තෙ. මේ දවසේ තමයි මම අවසානයට උපසිරැසියක් පල කරපු දවස. එහෙම වෙලා මෙච්චර කාලයක් ගත උනා කියලා මටවත් හිතා ගන්න බෑ. ලොකු නිවාඩු කාලයක් ගත කරලා ආයෙත් වැඩට බැස්සා. මේ චිත්‍රපටයේ උපසිරැසිය ලැබිල ගොඩක් දවස් …

Read More »

Goodbye Christopher Robin (2017) Sinhala Subtitle | ඔබට සුභ ගමන්, ක්‍රිස්ටෝෆර් රොබින්! [සිංහල උපසිරැසි සමඟ]

ක්‍රිස්ටෝෆර් රොබින් කිව්වම ඔයාලගේ මතකයට එනවා ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්න් විසින් රචිත “විනී ද පූ” (Winnie the Pooh) කතන්දර සමූහය. එහෙම කිව්ව ගමන් තීරණයකට එළඹෙන්න එපා, මේක විනී ද පූ වගේ සිඟිත්තන්ට හරියන චිත්‍රපටයක් වෙන්න ඇතියි කියලා. මොකද මේක ගොඩක් ලස්සන චිත්‍රපටියක්. විනී ද පූ ගැන කතා කරද්දී මේ වෙනකොට පොත්, …

Read More »

American Made (2017) – Sinhala Subtitles | ජාවාරම්කරුවෙක් ලෙස හංවඩු ගැසූ රජුන් තනන්නෙක්. [සිංහල උපසිරැසි සමඟ]

පරක්කුයි පරක්කුයි හොඳටම පරක්කුයි. නැද්ද මම අහන්නේ? මේ කොපිය ඇවිල්ලත් සතියක් පැන්නා. වැඩේ කියන්නෙ තිබ්බ සබ් එකේ ලයින් අඩුයි. ඒ අඩු තැන් වලට ඊට පස්සෙ කියවෙන කොටස් රිංගවලා. ඉතින් ටිකක් කට්ටක් කන්න වුණා ඒවා හදාගන්න. ඊටත් පස්සෙ ඉතින් වෙලාව අඩුකමත් බලපෑවා. කොහොමහරි කමක් නෑ වැඩේ කළානේ… කවුද මේ බැරී සීල් …

Read More »

The Revenant (2015) with Sinhala Subtitles | නොමැරෙන මිනිසා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම මම හිතන්නේ මේ ඔයාල එක්ක මේ විදිහට හමු වෙන්නේ මාස පහකට විතර පස්සෙයි.  හොඳයි එහෙනම් ඔන්න වසරේ හැමෝම සම්මාන ගැන කතා කරන කාලයටත් අපි ඇවිදින්, කාලය ගෙවිලා ගියා දැනුනෙවත් නැහැ නේද ? කොහොමින් කොහොම හරි මම මේ ගේන්නේ හදන්නේ ඔස්කා සම්මාන උළෙල ගැන කතා කරනකොට අන්තර්ජාලයේ වැඩියෙන්ම කතා …

Read More »

Ex Machina (2015) with Sinhala Subtitles | විඥානයට සිරුරක් ඕනෙමද? (18+)[සිංහල උපසිරැසි සමඟ]

Furious 7 එකෙන් පස්සේ ටිකක් වෙනස් මාතෘකාවක් පාදක කරගත්ත චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ටිකක් පරිගණක සහ කෘතීම මනසක් ගැන කියවෙන කතාවක්.  ඒ උනාට මේ කතාව අතරතුර යම් යම් දේවල් ගැන අපිට නිදහසේ හිතන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ විඥාණය (සිහිය) ගැන සහ අපි අන්තර්ජාලය පරිශීලනය කරනකොට අපි ගැන තොරතුරු අපි නොදැනම …

Read More »

Unbroken (2014) | ධෛර්යය, ආත්මවිශ්වාසය හා ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

ඊයෙ කීව විදියටම ඉතාම ඉක්මණින් මෙන්න මේකත් ගෙනාවා සුවහසක් අපේ බයිස්කෝප් අඩවියට ගොඩවදිව සිනමා රසවතුන්ගේ රසවින්දනය පිණිස. අටුවා ටීකා ටිප්පනි වලින් තොරව කෙටියෙන් මේ සිනමා කෘතිය ගැන ටිකක් තොරතුරු හොයල බලමු. 2014 දෙසැම්බර් 25 වන නත්තල් දින ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කර ඇත.ඇමරිකා එක්සත් ජනපදයේ ඔපෙම්පික් ධාවන ශූරයෙකු වූ Louis …

Read More »

About Time (2013) | කාලතරණය. [සිංහල උපසිරසි සමඟ]

ඕන්න ඉතින් කියාපු විදියටම මගේ දෙවනි උපසිරසියත් අරගෙනම ආවා…ඒ වගේම මගේ පළමු උපසිරැසිය SYRUP බයිස්කෝප් එකට අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතිවන්ත වෙනවා. ඇත්තම කියනවා නම් මට මේ උපසිරැසිය නිර්මාණය කරන්න පුළුවන් උණේ, ඒ ඔයාලගේ නොමසුරු සහයෝගය නිසා. ඔයාලගේ දිරිගැන්වීම තමා මේ නිර්මාණයට ප්‍රධානතම හේතුව උණේ. කෙසේවෙතත් මම ප්‍රථමයෙන් මාව දිරිගන්වපු …

Read More »
error: Alert: Content is protected !!