Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Dominic West

Les Misérables [S01 : E06] Sinhala Subtitle | අවසාන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා ඔයාල හැමෝටම! අවසාන කොටසට තමා මේ සබ් එක ගෙනාවෙ. හත් වන උපසිරැසි ගැන්වීම මගෙ. හොදයි බලමු මෙතෙක් කතාව දරුවෙක් එක්ක තනිවූ ෆැන්ටීන් මොන්ට්‍රෝයි එනව සල්ලි හොයන්න එහිදී උන කටුක සිදුවීම් නිසා ඇය මිය යනව. ඉන්පසු ඇගෙ දරුව කොසෙට්ව බලාගන්නෙ ජෝන් වල්ජෝන්. ජෝන් වල්ජෝන් සොරෙක් වූ නිසා ඔහු …

Read More »

Les Misérables [S01 : E05] Sinhala Subtitle | පස්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාල හැමෝටම. දැං එහෙනම් කතාව ගැන ඔයාලටම හිතාගන්න පුලුවන් ඇතිනෙ වෙන්න යන මහා ගැටුම. මෙතෙක් කතාව තෙනාඩියගෙ පහත් ක්‍රියා නිසා පොලීසියටද ජෝන් වල්ජෝන් ගැන ඉව වැටෙනව. විප්ලවය සිදුවීමට ඉතාමත් ආසන්න වී ඇත. හොදයි මේ කොටසට IMDB 7.8 හිමි වී තියෙනව. එහෙනම් බලමු මේ සුන්දර කතා මාලාවෙ පස් වන …

Read More »

Les Misérables [S01 : E04] Sinhala Subtitle | හතරවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට. මේකතාව බැලීමේ ආසාව තව වැඩි වෙන්න ඇතැයි කියා මා සිතනව. මෙතෙක් කතාව කිව්වොත් ජෝන් වල් ජෝන් කොසෙට්වත් අරන් පල්ලියකට එනව. ජාවේට් තවමත් ජෝන් වල්ජෝන්ව හඹා යනව. තෙනාඩියර්ට යනඑනමන් නැති වෙනව. හොදයි එහෙනම් මේ කොටසට IMDB 7.7 අගයක් හිමිවී තියෙනව. මේ කොටසෙදි තරුණවියට පත්වෙන කොසෙට් හට විවිද ආශාවන් …

Read More »

Les Misérables [S01 : E03] Sinhala Subtitle | තෙවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම. හොදයි ඒනම් කට්ටිය ඒක බැලුවනම් කොච්චර ලස්සන කතාවක්ද කියල තේරෙන්න ඇති. මෙතෙක් කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන් උනා කොසෙට් කියන දරුවත් එක්ක තනි උන ෆැන්ටීන් මොන්ට්‍රෝයි වලට ආවහම ඉතා කටුක හා දුක්කිත ඉරණමකය මුහුන දීමට සිදු උනා. ඒත් ඒ හැමදේම ගැන මැන්ඩලේ මහතා බලාගෙන ඔහු විසින්ම නීතිය ඉදිරියට …

Read More »

Les Misérables [S01 : E02] Sinhala Subtitle | දෙවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට.!! හොදයි ඒනම් ඔයාල පලවෙනි කොටස බැලුවනම් තේරෙන්න ඇතිනෙ නියම ඩ්‍රාමා ටයිප් සීරිස් එකක් කියල. එහෙනම් මං වැඩි විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නෑ පලවෙනි කොටසෙ ලිපියෙ කතාව ගැන මූලික හැදින්වීම තියේනෙ. මේ කොටසට IMDB 8.1ක අගයක් අරන් තියේ. හොදයි ඒනම් බලමු මේ කොටසෙ මොකද වෙන්නෙ කියල. ෆැන්ටීන් දරුවෙකුත් එක්ක …

Read More »

Les Misérables [S01 : E01] Sinhala Subtitle | පලමුවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා ඔයාල හැමෝටම. මං මගේ දෙවෙනි උපසිරැසිය විදිහට ගෙනාවෙ Les Misérables කියන Mini series එක. මේක ඇත්තටම ලස්සන කතා තේමාවක් රැගත් සීරිස් එකක්. IMDB දර්ශකේ 7.8ක අගයක් ගත් මෙම කතාව Drama, History, Romance කියන වර්ග වලට අයත් වේ. විකාශය උනේ BBC One ජාලය ඔස්සේයි. හොඳයි ගොඩක් අය දන්නවනෙ …

Read More »

The Square (2017) Sinhala Subtitles | චතුරස්‍රය [සිංහල උපසිරසි සමඟ]

මේ ෆිල්ම් එක කරන්නම් කියල බාරගෙන මම හිතන්නෙ දැන් මාස 6කටත් වැඩිද මන්දා. කෝම හරි මට ඇඩ්මින්ලා එක්ක හුවමාරු වෙච්ච පරන ඊමේල් එක හොයා ගන්නත් බැරි උනා. කොහොම හරි වෙච්ච පොරොන්දුව ඉටු කරන්නයි මේ හදන්නෙ. මේ ෆිල්ම් එක ස්වීඩන් ෆිල්ම් එකක්. වර්ගෙ නම් මට හිතාගන්න අමාරුයි. Comedy, Drama කියල IMDB …

Read More »

Testament of Youth (2014) with Sinhala Subtitles | තාරුණ්‍යයේ අවසන් කැමති පත්තරය [සිංහල උපසිරැසි සමඟ]

Testament of Youth (2014) ඔන්න මගේ පළමු උපසිරැසි ගැන්වීම බයිස්කෝප් අඩවිය වෙනුවෙන්, මුලින්ම කියන්න ඕනි අදහසේ අවුලක් තිබුනොත් වැඩිය ගණන් ගන්න එපා. තව දෙයක් අපේ GOT star ජෝන් ස්නොව්ත් මේකේ ඉන්නවා. එහෙනම් ෆිලුම පැත්තට හැරෙමු. මේ ෆිලුම දිවෙන්නේ පළමු ලෝක යුධ සමයේ. පළමු ලෝක යුධ සමයේ මතකයන් පදනම් කරගෙන ලියලා …

Read More »

Punisher: War Zone (2008) with Sinhala Subtitle | දඬුවම් දෙන්නාගේ සංග්‍රාම භූමිය. [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් එක්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2008 වසරෙදි තිරගත වුනු Action, Crime, Drama වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Lexi Alexander නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. X-men, …

Read More »

Centurion (2010) | ලෙයින් ලියවුනු ඉතිහාසය… [සිංහල උපසිරසි සමඟ]

මගේ පළමු පරිවර්තනය වූ –300– සදහා, කමෙන්ට් දුන් හා සුබ පැතු සැමට පළමුවෙන්ම ස්තූතිය පුද කරමි. මෙවර කලකට පෙර බයිස්කෝප් වෙබ් අඩවියෙන් මංගල සුබසිංහ සහෝදරයා සිංහල උපසිරැසි නැතිව ලබාදී තිබූ සෙන්චූරියන් සිනමා පටයට මගේ දෙවන උපසිරැසිය ලබාදීමට අදහස් කළෙමි. 300 සිනමා පටය පසුබිම් වූ කාලය හා සිදුවීම් වලට මෙම සිනමා …

Read More »
error: Alert: Content is protected !!