Friday , October 2 2020
Breaking News

Tag Archives: Don Cheadle

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500*)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

Hamburger Hill (1987) Sinhala Subtitles | 937 වැනි කන්ද වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

  ආයුබෝවන් හැමෝටම! අදත් හසන්ත අයියා තමයි මේ චිත්‍රපටිය කරන්න මට අවසර ලබලා දුන්නේ. Band of Brothers (2001) බලලා තියනවද? බැලුවනම් අමතක වෙන්නේ නැති දෙයක් තමයි 101 වැනි වාසර බල ඇණිය (101st Airborne Division).වාසර බලකායක් කියන්නේ සතුරු ප්‍රදේශ වලට ගුවන් ආධාරයෙන් ගොඩබැහැලා ඒ ප්‍රදේශ යටත් කරගන්න හෝ මෙහෙයුම් ක්‍රියාත්මක කරන …

Read More »

Kevin Hart: What Now? (2016) Sinhala Subtitles | දැන් මොකද වෙන්නෙ? [සිංහල උපසිරැසි සමග] (18+)

සුබ දවසක් හැමෝටම මුලින්ම කියන්න ඕනෙ මේක පට්ටම කොමඩියක්. මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.අවුරුදු ගානක ඉඳන් බයිස්කෝප් එකට ඇවිත් සබ් බාගෙන යනව.ඒත් සිංහල උපසිරැසියක් කරන්න හිතුනෙ Kevin Hart ගෙ ෆිල්ම්ස් වලට තියන කැමැත්ත නිසා.හිතුව තරම් වැඩේ ලේසි නැතිඋනත් කෝමහරි ගොඩදාගන්න ලැබුන.මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා වැරදි අඩුපාඩු තියනවනම් කියන්න. ඒ වගේම …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Captain America: Civil War (2016) with Sinhala Subtitles| මිතුරන් විරසකවූ කල [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න කට්ටිය ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිල්ම් එකක් තමා අරන් ආවෙ. බලන්න පුලුවන් මට්ටමෙ කොපියක් ආවත් සබ් එක කරන්න පමා උනා. පනස්වැන්නත් උන්නැහේගෙන්ම කල එකේ එකසිය පනහටත් උන්නැහේට එදිරි බෙලෙක්කයා දෙන්න කියල හිතන් උන්නත් ඒ අදහස අතෑරල දාන්න උනා ඉතිං, කොහොම නමුත් මේක 1080p Br රිප් එහෙකින්ම බලන්න වටින …

Read More »

Avengers: Age of Ultron (2015) | සුපිරි වීරයන් නැවතත්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳ මෙන්න ඔයාලා බලාගෙන උන්න උපසිරැසියක් මම ගෙනාව මගේ 100 වෙනි චිත්‍රපට උපසිරැසිය විදියට. ඔව්, රූපවාහීනී කතා මාලා එක්ක නම් මීට වඩා වැඩි වුණාට චිත්‍රපට වලින් මේක තමා මගේ සිය වැනි එක. ඔයාලට මතක නම් මේකේ පළවෙනි එක තමා මීට අවුරුදු 3 කට කලින් මම මගේ 50 විදියට දුන්නෙත්. දැන් නම් …

Read More »

Volcano (1997) with Sinhala Subtitles | යමහල. [සිංහල උපසිරසි සමඟ]

හායි. දීර්ඝ ප්‍රමාදය ගැන මුලින්ම සමාව ඉල්ලනවා. හරි අද මම ගෙනාවේ 1997 තිරගත උණ කතාවක්. මම මේ චිත්‍රපටිය මුලින්ම බැලුවේ දැනට අවුරුදු 15 කට විතර උඩදි. මේකෙන් කියවෙන්නේ ලොස් ඇන්ජලීස් නගරයේ ගිනිකන්දක් මතුවීම හේතුවෙන් නගරයට සිදුවන ව්‍යසනයක් පිළිබඳ කතාවක්. මම මේ කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්. ලොස් ඇන්ජලීස් නගරය ආශ්‍රයෙන් ගොඩක් …

Read More »

Flight (2012) Sinhala Subtitles | බොරුව ජීවත් කල විට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ හතරවන උපසිරැසි නිර්මාණය තිළිණ කරන්නයි ලක ලැහැස්තිය…. හැමෝටම ආයුබෝවන් කියන ගමන් තවත් අලුත්ම අලුත් සලරුවක් ඔයාල හැමෝටම ගෙනාවා. ගොඩ දෙනෙක් නම් නම අහලා ඇති, ඒත් අපේ යාළුවො සිංහල උපසිරසි නැතුව බලන්නේ නැහැ කියලා දන්න නිසා හැකි පුළුවන් ඉක්මනින් වැඩේ ඉවර කළා. නම තමා Flight (2012), කාලෙකින් බලපු …

Read More »

Traitor (2008) | පාවාදෙන්නෙක්.

ඔන්න අද ගෙනවා සුපිරි ෆිල්ම් එකක්. Don Cheadle ගේ ෆිල්ම් එකක් කිව්වම ඉතින් අහන්න දෙයක් නෑනෙ. IMDB 7.1 ක් ගත්ත ෆිල්ම් එකක්. සම්මාන උළෙලවල් 5 කදී සම්මාන සදහා නිර්දේශව ඇති මේ බයිස්කෝප් එක, තාත්වික රංගනයෙන් , කැමරාකරණයෙන් පිරිපුන් චිත්‍රපටයක් . Jeffrey Nachmanoff ගේ නිර්මාණයක් වන මෙහි ‍ත්‍රාසය, භිතිය, කුතුහලය ඔක්කොම …

Read More »

Brooklyn’s Finest (2009) | සුපිරි නලුවන් 4 දෙනෙකු පණපොවන සුපිරි චිත්‍රපටයක්…

ඔන්න අදත් සුපිරි ගනයේ චිත්‍රපටයක් උනු උනුවෙම දෙන්නයි හදන්නෙ. සුපිරි අධ්‍යක්ෂක වරයෙකුගේ සුපිරි නලු පිරිසක් රංගන චිත්‍රපටයක්. චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නෙ පරම්පරා තුනක් යාකරන දැනට හොලිවුඩය තුල ඉතිරිවී සිටින සම්පත් නලුවෙකු වන ” Richard Gere ” විසිනි. ඊට අමතරව, තවත් සුපිරිම නලුවන් තිදෙනෙකු වන “Wesley Snipes, Don Cheadle, Ethan …

Read More »
error: Alert: Content is protected !!