Friday , December 4 2020
Breaking News

Tag Archives: Don Francks

Gangland Undercover (2015) EP06 | අවසානය. [සිංහල උපසිරසි සමඟ]

අපි හමුවුනා එහෙනම් අන්තිම කතාවෙන්. මේක ගැන තොරතුරු කියන්න කලින් පොඩ්ඩක් මෙච්චර කල් සිද්ධි මතක් කරන්නම්. චාල්ස් ෆැල්කෝ කියන්නෙ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුන මත්ද්‍රව්‍ය හදන කෙනෙක්. මේ ෆැල්කෝ පොලීසියට අහුවුනා. ඒකෙන් මෙයාව හිරේට නියමවෙනවා. ඒත්.. මෙයාට ක්‍රමයක් දෙනව පොලීසියෙන් හිරේ නොයා වැඩේ ගොඩින් බේරගන්න. එහෙම බේරෙන්න ඕනිනම් වාගෝස් කියන බයිසිකල් කල්ලියට …

Read More »

Gangland Undercover (2015) EP05 | හිරගෙදර සිද්ධි [සිංහල උපසිරසි සමඟ]

අපි ආයෙත් මුණගැහුණා 5 වැනි කොටසින්. මං පහුගිය ලිපියෙ අන්තිමට කිව්ව වගේ මේක ගොඩක් වැදගත් කොටසක්. ඒ වගේම මේකෙ රණ්ඩුවක් එහෙමත් දකින්න ලැබෙනවා. පහුගිය කොටස මතක් කලොත් ෆැල්කෝගෙ පෙම්වතිය ෆැල්කෝගෙ ෆෝන් එකේ අංකෙකට අමතලා දැනගත්තනෙ වැඩේ. ඒ කියන්නෙ ඉතින් එයා රෙඩ්ට (ස්කිට්සෝගෙ බිරිඳ) කිව්වම මළා වගේ තමයි. ඊට කලින් ෆැල්කෝට …

Read More »

Gangland Undercover (2015) EP04 | මේ හපාකන වෙලාවයි! [සිංහල උපසිරසි සමඟ]

    “මං වාගෝස් කල්ලියට එකතුවෙලා අවුරුදු දෙකක් ගතවෙද්දි,       මං හැම විදිහකම අපරාධ ගැන සාක්ෂි එකතුකරගත්තා.        ඒත් එක අපරාධයක් තිබුණා,        ඒකෙන් මං ගොඩක් කම්පා වුනා.        සාක්ෂි එක්තුකරගෙන,        ඒක බාරදෙන එක තමයි අමාරුම කාරණය.         මගේ නම චාල්ස් ෆැල්කෝ.         මේ මගේ කතාව.”  අපි පහුගිය කොටසින් දැක්කා …

Read More »

Gangland Undercover (2015) EP03 | රීනෝවල අපරාධය [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් අද අරන් ආවා තුන්වැනි කතාව. ඒ වගේම මේක මගේ ඉලක්කම් දෙකක පළවෙනි එක. ඒ කියන්නෙ 10 වැනි උපසිරැසිය. ටික දුරක් ආපු එක ගොඩක් සතුටක්. බලමු ඉතින්. තවත් ඉලක්කම් වැඩිකරගන්න පුළුවන් වෙයි. මේ කාලෙම මගේ උපසිරැසිකරණයට උදව් කරපු හසන්ත වික්‍රමරත්න අයියාට ගොඩක් ස්තූති වෙනව මේ වෙලාවෙම. අපි කතාව පැත්තට යමුකො. පහුගිය කතාව …

Read More »

Gangland Undercover (2015) EP02 | අපේක්ෂකයා [සිංහල උපසිරසි සමඟ]

ආයෙත් හමුවුනා Gangland Undercover series එකේ දෙවෙනි කතාවෙන්. ඔක්කොටම කලින් මේ සබ් එක  එක ගානේ  දාන එකට හසන්ත වික්‍රමරත්න සහෝදරයට ස්‍තූතිකරන්න ඕනි.  ඒ වගේම මේ කතාවෙදි පොඩි අඩුපාඩුවක් උනාද මන්ද මගෙන්. හේතුව මේකයි, මට බයිසිකල් ගැන ලොකු දැනුමක් නෑ. කෙටියෙන් කිව්වොත් පොඩි දැනුමක්වත් නෑ. ඒක නිසා මේකෙ බයිසිකල් ගැන පොඩි පැහැදිලි …

Read More »

Gangland Undercover (2015) EP01 | වාගෝස් හා චාලි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින්. මම තවත් Mini Tv Show එකක් අරගෙන ආව. මේක ගැන කියනවනම්, මේක 2015 දි History Channel එකේ යන කතාවක්. කතාවක් කිව්වට මේක ඇත්ත සිද්ධියකින් හදල තියෙන කතාවක්. IMDB අගය කීයද කියනවනම්, ඒක 8.7 ක් වගේ ඉහළම අඟයක්. 8.7 ක් කියන්නෙ 1.3 ක් විතරයිනෙ අඩු. කතාව ගැන මෙහෙමයි. චාල්ස් …

Read More »
error: Alert: Content is protected !!