Sunday , November 29 2020
Breaking News

Tag Archives: Donald Pleasence

Halloween: The Curse of Michael Myers (1995) with sinhala subtitles | ජේමිගේ ඉරණම [සිංහල උපසිරසි සමඟ]

හොලෝවීන් මාලාවෙ හයවැන්න. පහ ඉවර උනේ කොහොමද කියල දන්නව ඇතිනෙ. අවසාන මොහොතෙ පොලිසියෙ ඇතිවෙන කළබලයකට පස්සෙ පිපුරුමක්. ජේමිත් එක්කම මයිකල් අතුරුදහන් වෙනව. මේ චිත්‍රපටය පටන්ගන්නෙ දරු උපතකින්, මේ වෙන කවුරුත් නෙමේ ජේමි. කවුරු නමුත් ජේමිවයි මයිකල්වයි දෙන්නම අරගෙන ගිහින් හන්ගගෙන ඉන්නව. තවත් අවුරුදු ගානක් යනකම් කලබලයක් නැති උනත් තව එක්කෙනෙක් …

Read More »

Halloween V (1989) with sinhala subtitles | ජේමිගේ වියරුව [සිංහල උපසිරසි සමඟ]

මෙන්න හොලෝවීන් මාලාවෙ පස්වැන්න. හතරවැන්න බැලුවනම් දන්නව ඇතිනෙ මොකද උනේ කියල. මයිකල්ව වෙඩිතියල, වලක දාල ඒකට බෝම්බෙකුත් දැම්ම. ඒත් ජේමි?. මයිකල්ගෙ අතින් පිහිය ජේමිට මාරු උනා. තමන්ව හදාගත්තු රේචල්ගෙ අම්මවත් මරල දැම්මනෙ. දැන් ජේමි ඉන්නෙ ලමා මානසික රෝහලක. ජේමිට කතා කරන්නත් බෑ, වෙච්ච කිසිදෙයක් මතකත් නෑ. ඒත් පොඩි තෑග්ගක් ලැබිල. ඒ මයිකල්ගෙ ඊලඟ …

Read More »

Halloween 4: The Return of Michael Myers (1988) with sinhala subtitles | ශාපයේ දෙවන අදියර [සිංහල උපසිරසි සමඟ]

මේ හොලෝවීන් චිත්‍රපට මාලාවෙ හතරවෙනි චිත්‍රපටය. දෙවනි චිත්‍රපටය අවසානයේ මයිකලුයි දොස්තරයි දෙන්නම ගින්නට අහු උනබව දන්නවනෙ. ඒත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් මැරුනෙ නෑ. මයිකල්ව ආයෙත් අල්ලගන්න අවස්ථාවක් ලැබුන විතරයි. ඔහුව නැවතත් මානසික රෝහලක හිරකරලයි ඉන්නෙ. චිත්‍රපටය පටන් ගන්නෙ ස්මිත් ග්‍රෝව් මානසික රෝහලට රෝගියෙක් ගෙනියන්න දොස්තර මහත්වරු එන තැනින්. දවස හොලෝවීන් දවසට කලින් …

Read More »

Halloween III: Season of the Witch (1982) with sinhala subtitles | ව්‍යසනයක් හා විහිළුවක් [සිංහල උපසිරසි සමඟ]

මේ හොලෝවීන් චිත්‍රපට මාලාවෙ තුන්වෙනි චිත්‍රපටය. නමුත් මේ චිත්‍රපටය පලමු චිත්‍රපට වල කතාවට සම්බන්ධ නොවන වෙනස් කතාවක්. එක්තරා ආකාරයක මානසික ව්‍යාධියකින් පෙලෙන සෙල්ලම් බඩු නිශ්පාදකයෙක් තමා කතාවට මුල් වෙන්නෙ. අපි බලමු ටිකක් කතාව කොහොමද කියල. වයසක මිනිහෙක් පිටිපස්සෙ කාරයකින් මිනිස්සු දෙන්නෙක් එලවගෙන එන තැනින් තමා කතාව ආරම්භ වෙන්නෙ. ලඟ තියෙන …

Read More »

Halloween II (1981) with sinhala subtitles | අවසානයක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

මයිකල්ට මොකද උනේ කියල හිතුවද?. ඔයාල දකින්න ඇතිනෙ මයර්ස්ට වෙඩි තියල ලෝරිව කොහොම හරි රෝහල් ගතකරනව. එතකොට මයිකල්. දැන් පිලිසියෙනුත් මයිකල්ව හොයනව. ඒත් මේ එක එක ඇඳුම් නිසා ඒකත් ටිකක් අමාරු වැඩක්. මයිකල් වගේම ඇඳපු එක්කෙනෙක් පොලිස් කාරෙකේ හැප්පිලා මැරෙනව. හිතුවත් මේ මයිකල් කියල පරීක්ෂණයේ ප්‍රතිඵලය කියන්නෙ මේ මයිකල් නෙමේ …

Read More »

Halloween (1978) with sinhala subtitles | ශාපයක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් චිත්‍රපට එකතුවක් අරගෙන ආව ඔයාලට. මේ චිත්‍රපට මාලාවෙ ඇරඹුම 1978 වසර. අවසන් වෙන්නෙ 2009 දි. අදියුරුව ජෝන් හොවාර්ඩ් කාපෙන්ටර්. කට්ටිය හුරතලේට කිව්වෙ හොරර් මාස්ටර් කියල. එතකොට හිතාගත්තහැකිනෙ මෙයාගෙ චිත්‍රපට මොන කාණ්ඩයෙද කියල. ඔව්, චිත්‍රපටනම් හොරර්. ඒ උනාට මෙයා හොඳ සංගීත  වේදියෙක්, තනු නිර්මාණ ශිල්පියෙක්. සාමාන්‍ය හොරර් චිත්‍රපට වලට …

Read More »
error: Alert: Content is protected !!