Sunday , July 25 2021
Breaking News

Tag Archives: Donald Sutherland

The Eagle Has Landed (1976) Sinhala Subtitles | වැරදුණ කුරුමාණම [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම. මේ දවස් වල වැඩත් ටිකක් අඩු එකේ මේ සිංහල උපසිරසි මට ටිකක් ඉක්මණට අරන් එන්න පුළුවන් වුනා. හැබැයි මං මේ චිත්‍රපටය තෝරගත්තේ මං The Odessa File (1974) චිත්‍රපටයට උපසිරසිය අරන් ආවට පස්සේ. ඒත් දවසින් දවස කල් ගිහිල්ලා ඔන්න මං අද ඔයාල වෙනුවෙන් තවත් …

Read More »

Lock Up (1989) Sinhala Subtitles | ජන්මාන්තර පළිගැනීම [සිංහල උපසිරසි]

අළුත් මාසයක්.. අළුත් දවසක්.. ඒත් රටේ බොහොම අවධානම් තත්වයක්.. පුළුවන් තරම් ගෙදරටම වෙලා, හැමෝම එක වගේ හිතලා අපි මේ වසංගත තත්වයෙන් ගැලවෙමු. කාටවත් දොස් කියන්නේ නැතුව අපි හිතලා අපි වැඩ කරමු. කම්මැලි කමට ගෙදර ඉඳන් චිත්‍රපටියක් බලමු. Lock Up (1989) සිල්වෙස්ටර් ස්ටැලොන් කියනවට වඩා අපි දන්නේ රැම්බෝ කිව්වම. ඉස්සර වීඩියෝ …

Read More »

Alone (2020) Sinhala Subtitles | බිහිසුණු රකුසන් අතර තනිවී [සිංහල උපසිරසි සමඟ]

මම කතාවක් අහලා තියෙනවා….. එක මිනිහෙක් කැඩිච්ච කකුල් දෙකක් එක්ක පණ බේරගන්න හිමේ බඩගාගෙන යනවා….. ඒත් මට අඩුම ගානේ ඉස්සරහා දොර අරින්නවත් බෑ…… ආසාදනය වෙච්ච මිනිස්සු හැම තැනම…. මගේ ලග තියෙන ඔක්කොම කෑම, බීම ඉවරවේගෙන යනවා….. මම දන්නවා…… කොයිවෙලාවක හරි මට එලියට යන්න වෙනවා කියලා….. ආයූබෝ වේවා බයිස්කෝප් වාසී ජනතාවට, …

Read More »

Fool’s Gold (2008) with Sinhala Subtitles | රැජිනගේ නිධානය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු නිධානයකට සම්බන්ධ ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙන්නෙ 2008 අවුරුද්දෙ පෙබරවාරි 8 වෙනිද, ඇමෙරිකාවෙදි තමයි ප්‍රථම වරට ෆිල්ම් එක තිරගත වෙලා තියෙන්නෙ, ෆිල්ම් එකේ IMDB අගය 5.7 ක් කියල තමයි කියන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Andy Tennant කියල කෙනෙක්, ප්‍රධාන චරිතය …

Read More »

Forsaken (2015) with Sinhala Subtitles | යලි අවි නොදරන්නට සපථ කල තුවක්කුකරුවා. [සිංහල උපසිරසි සමඟ]

මම සිංහල සබ් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා වැඩිම කාලයක් අරගෙන සබ් දාපු චිත්‍රපටිය අරගෙන තමයි මේ ආවේ. මේකට සබ් කරන්න සති තුනක වගේ කාලයක් ගියා. දැන් අපේ කස්ටිය බලනවා ඇති එච්චර කාලයක් සබ් කරන්න යන චිත්‍රපටිය මොකක්ද කියලා. ඇත්තටම උනේ මේකයි, චිත්‍රපටියට සබ් කරන්න කියලා රොයිලි සහෝදරයගෙන් භාර ගත්ත …

Read More »

The Hunger Games: Mockingjay – Part 2 (2015) With sinhala subtitles | නිදහසේ ජයග්‍රහණය. [සිංහල උපසිරසි සමඟ] [100]

හේ හේ මේ සූදානම එහෙනම් තවත් උපසිරසියකට ලිපියක් ලියන්න. හැබැයි ඉතින් මේක මට විශේෂ උපසිරසියක්. මොකද මේ තමා මගේ උපසිරසි ජිවිතයේ 100වැනි උපසිරැසිය. මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ ඉතින්. මම මුලින්ම බයිස්කෝප් අඩවිය සමග උපසිරසි කරන්න එකතු වෙන්නේ 2015 අප්‍රියෙල් මස 19වැනිදා. මට ඒ අවස්ථාව ලබාදුන්නට බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් ලොක්කලට …

Read More »

The Hunger Games : Mockingjay Part 1 (2014) | විප්ලවයේ ආරම්භය….[සිංහල උපසිරැසි සමඟ]

Hunger Games ෆිල්ම් එක ඔයාලට මතකද? දිස්ත්‍රික්ක දොලහකින් දෙන්නා ගානේ ‍තෝරාගෙන කරපු මරණයේ සෙල්ලම. වැඩේ කියන්නේ මටත් වුනේ ඒ වගේම සිද්ධියක්මයි. සුපුරුදු පරිදි බදාදා ‍ෆ්ලෑෂ් කොටස ඉක්මනින් දුන්න එකට සතුට වැඩිකමට  අපේ චොකලට් මාමි (හසන්ත අයියා 😀 ) එක පාරටම මට මේ කතාව කරන්න කියලා බාර දුන්නනේ. ඒ වෙලාවෙ නම් …

Read More »

The Eagle (2011) | රාජාලියා… [සිංහල උපසිරසි සමඟ]

ක්‍රි.ව 120 දී රණශූර ෆ්ලේව්යස් ඇක්‍යුලා ගේ නායකත්වය යටතේ රෝමයේ නමවන මහා හමුදාව යුධ පෙරමුණේ උතුර බලා යද්දී ඒ මුළු හමුදාවම රාජාලියා සමඟම අතුරුදහන් වෙයි. රාජාලියා යනු රෝමානු පාලනය හා බලය සංකේතවත් කරන රාජාලියෙකුගේ හැඩය ගත් රනින් කරන ලද වස්තුවකි. එම සිදුවීමෙන් වසර විස්සක් ගෙවුනු තැන ඔහුගේ පුත් මාකස් ෆ්ලේව්යස් …

Read More »

The Calling (2014) | මරණයෙන් අවදි විය හැක්කේ ජේසුතුමන්ට පමණද? [සිංහල උපසිරැසි සමඟ]

ටික කලෙකට පස්සේ ඔන්න ආයෙත් මම සබ් එකක් ගෙනාවා.මේක ගැන මාව දැනුවත් කරපු සමීර අයියටත්, මාගේ සමකාලින, සම වයස් උපසිරැසි නිර්මාණකරුවා වන අදිත ප්‍රවීන් සහෝටත් මම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. හරි දැන් ෆිල්ම් එකේ තොරතුරු ටිකක් බලමුකෝ. මේක Thriller ගණයට අයත් වන එකක්.තාම රිලීස් වෙලා නැති නිසා IMDB අගයක් නම් නෑ.ඔයාලම …

Read More »
error: Alert: Content is protected !!