Tuesday , December 1 2020
Breaking News

Tag Archives: Dong-gun Jang

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E18] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (සියළුම පුරාවෘතයන්ට පෙරවදන) [සිංහල උපසිරැසි සමග]

තමාගේ උසස් බව දැන දැනම තමා පහත් කරගන්නා තැනැත්තා, තමාගේ දීප්තිමත් බව දැනදැනම අන්ධකාරය ආරක්ෂා කරනා තැනැත්තා, තමාගේ ගෞරවාන්විත බව දැන දැනම අගෞරවය විඳදරාගන්නා තැනැත්තා, සියල්ලන්ටම පවසන්න, දියඇල්ල විසින් පිටතට දැමූ ඉනායිෂින්ගිගේ දෙවන පැමිණිම පිළිබඳව. මොමෝ ගෝත්‍රයේ මිනිසුන් විසින් ඉයුන්සම්ව දියඇල්ලෙන් පිටතට ගෙන ආවා. ඉන්පසු ඉප්සෙන්ග් ගෙන ඒම උදෙසා ආගෝ …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E17] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (සියළුම පුරාවෘතයන්ට පෙරවදන) [සිංහල උපසිරැසි සමග]

හැම කෙනෙක්ම බය වෙලා නම්, අපි බයගුල්ලෝ නෙවෙයි. ඒ ඔබේ එදිරිවාදියා හුඟක් ශක්තිමත් නිසයි. ඒ වගේ අවස්ථාවන් වලදී තේරීම් දෙකක් තිබෙනවා. සටන් කරන්න යනවා නම්, එකතු වෙලා ඒක කරන්න. පැනලා දුවන්න නම් යන්නේ, නිහඩව පලායන්න. ටාගොන්ට,ටියාල්හාට සහ ටාන්‍යාට පහරදුන් ධවල කූට ගෝත්‍රයේ මිනිසුන් සහ අනෙකුත් ගෝත්‍ර වලට අදාල සියළුම මිනිසුන්ට …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E16] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (සියළුම පුරාවෘතයන්ට පෙරවදන) [සිංහල උපසිරැසි සමග]

වසර විස්සකට පෙර එකම දිනයේ දරුවන් තිදෙනෙක් උපත ලැබුවා. එකිනෙකා සීනුව, අසිපත සහ කැඩපතේ දෛවය ඇතිව උපන් ඔවුන්ට, එක්ව මෙම ලොව අවසන් කළ හැකියි. ටාගොන් විසින් තමා ඉගුටුවෙකු ලෙස හැඳින්වූ සියල්ලන්වම මරා දැමුවා මෙන්ම, මහා දෙවොල තුලදීම ආසා ‍රොන්වත් මරා දැමුවා. සායා සහ යන්ග්චා නිසා නිසා ටාන්‍යා මරණයෙන් දෙවරක්ම ගැළවුණා. …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E15] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (සියළුම පුරාවෘතයන්ට පෙරවදන) [සිංහල උපසිරැසි සමග]

ඒත් ආර්ත්දල් වලදී, ශක්තිමත්ම කෙනා වෙන්න පුළුවන් වෙන්නේ, බලය ඇති කෙනාගේ ‍පැත්තේ හිටගත්තොත් විතරයි. එතකොට විතරයි හානි කරන්න බැරිවෙන්නේ. ටාගොන් අරාමුන් හේසුල්ලා බව පැවසීමෙන් පසු ඔහුගේ බලය තීව්‍ර වුණා. මිහොල් පැමිණ ටාගොන් සමඟ හේ ගෝත්‍රය රැකගැනීමට ගනුදෙනුවක් යෝජනා කළා. සායා මහා දෙවොලේ පාලනය තමන් අතට රැගෙන ටාන්‍යා වෙනුවෙන් සියළු කටයුතු …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E14] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (සියළුම පුරාවෘතයන්ට පෙරවදන) [සිංහල උපසිරැසි සමග]

අපි මේ මහාද්වීපයම එක්සත් කරාවි. මේ සළකුණ සහිත ධජ ආර්ත් පුරා ලෙළදේවි. අපේ නම් වලින් පළාත් සහ රවටල් නියෝජනය වේවි. අපි කවියක් වේවි. මිනිස්සු ආසා සින් හා රිසාන් වෙනුවට අපි ගැන ගී ගායනා කරාවි. ටාන්‍යා ආසා සින්ගේ තාරකා සීනුව සොයාගැනීමෙන් පසු කිසිදු බළපෑමකින් තොරවම ඇය ආර්ත්දල්හි ප්‍රධාන පූජකවරිය බවට පත් …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E13] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (සියළුම පුරාවෘතයන්ට පෙරවදන) [සිංහල උපසිරැසි සමග]

අප සිටගෙන සිටින භූමිය, අපි නමදින අහස, අපගේ හුස්මට සම සුළඟ, අඳුර ආලොකවත් කරන සඳ, අපව වැළඳගන්නා ගින්න, අපව පවිත්‍ර කරනා ජලය, සහ අපට පෝෂණය සපයන සතුන් ගස්වැල් සහ පළතුරු. ඔවුන් පාලනය කරනා ආත්මයන්ට සහ දෙවියන් හට අපි ණයගැති වන අතර, අපගේ මරණය ඔවුන්ගේ දෑත් මත තිබේ. සායා ටාන්‍යා නොමැති …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E12] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අහස කණපිට හැරේ, ගොඩනැගෙනා භූමිය) [සිංහල උපසිරැසි සමග]

අපේ ශ්‍රේෂ්ඨ මාතාව ආසා සින්ගේ උරුමකරුවෙක්, නැවත පැමිණේවි. ආසා සින්ගේ තාරකා සීනුව සොයාගන්නා තැනැත්තාව, දෙවියන් විසින් හඳුනාගනීවි. දෙවියන්ට අපහාස කරන්නවුන්ගේ දෙපා කපා දැමූ විට, ඔවුන්ට, සිවු දිශාවට බඩගා යන්නට සිදු වේවි. ඉයුන්සම් පතලේ සිටින සියල්ලන් පිටතට ගෙන යන්නට පොරොන්දු වෙනවා. නියන්තාල් කෙනෙක් වූ නන්බ්යොල්ව රැගෙන යන්නට නියන්තල් වරු ආර්ත්දල් වෙත …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E11] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අහස කණපිට හැරේ, ගොඩනැගෙනා භූමිය) [සිංහල උපසිරැසි සමග]

ඔබ නිසා, මාව සිරකර තැබුණා. මට සැඟවෙන්නට සිදුවන්නේ ඇයි කියා නොදැන, මට කිසිවෙකු මුණ ගැසෙන්නට නොහැකි ඇයි කියා නොදැන, මම අනුභව කළා, කියෙව්වා, ඇන්දා පැළඳුවා, ඔබ මට දෙන ඕනෑම දෙයක්. සතෙක් වගේ! මම ඇත්තටම කවුද කියා, මට සොයාගන්න සිදුවුණා… අඳුරු ගුහාවක් ඇතුළේ මා විසින්ම. තමන් ආසා සින්ගේ උරුමකරු බව දැනගත්තත් …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E10] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අහස කණපිට හැරේ, ගොඩනැගෙනා භූමිය) [සිංහල උපසිරැසි සමග]

පියාණෙනි, ඔබ මේ වන විට බොහෝ ව්‍යාකූල වී ඇති. ටියාල්හාව මහා දෙවොලට රැගෙන ගියා, එමෙන්ම ධවල කූට කන්දේ හදවත් ඔබ වෙත පැමිණිලා. ඔබ දැන් කුමක්ද සිදු කරන්නේ? ඔබ සතුරෙකුට මෙන් සලකන්නේ කාටද? ඔබ තවමත්, ඉගුටුවෙකු වීමේ කරුණ පිළිබඳ ලැජ්ජා වෙනවාද? දැනට, කටකතා රස විඳින්න. කම්පනය වෙමින් පවතින සියල්ල අවසානයට පැමිණීමට …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E09] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අහස කණපිට හැරේ, ගොඩනැගෙනා භූමිය) [සිංහල උපසිරැසි සමග]

“අට්ටුරාද්හි මියගිය නීන්තාල් වරුන්ගේ සහ ඉගුටුන්ගේ පළිගන්නා ආත්ම ආර්ත්දල්හි සුළඟට සහ භූමියට පහර දී තිබෙන නිසා, අප ඔවුන් සනසා ආපසු යැවීමට බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය නායක ටාගොන්, අට්ටුරාද් සහ ආර්ත්දල් නිල් පැහැ ලෙයින් වසා දැමීමට වග කිව යුතු නිසා ඔහු තමන් කළ දෙය ආපසු ගත යුතුයි. ඔබ මහා දෙවොල වෙත ගොස්, …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E08] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අහස කණපිට හැරේ, ගොඩනැගෙනා භූමිය) [සිංහල උපසිරැසි සමග]

“ඉයුන්සම්. මට සමාවෙන්න. මම ජීවත්වෙන්න තීරණය කළා. මම බලය ලබාගන්නවා. එවිට මට හැකියි ඔබට සිදු වුණ දේ නිවැරදිවම සොයාගෙන, අපට ඒ සියල්ල දරාගන්නට සිදුවුණේ ඇයි දැයි සොයාගන්න. මම මේ වෙලාවේදී මට නොතේරෙන සියලු දේ වලට, පිළිතුරු සොයාගෙන, යම් දිනයක ඒ සියල්ල ඔබට පවසන්නම්.” දල්සේ සහ බක්සේ ඉයුන්සම්ගේ උදව්වෙන් පැන ගියත් …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E07] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අහස කණපිට හැරේ, ගොඩනැගෙනා භූමිය) [සිංහල උපසිරැසි සමග]

අතීතයේ මිනිස් වර්ගයා ගස් මතින් බිමට ආ විට, ඔවුන් ගින්දර භාවිතා කිරීමට උගත්තා ,තියුණු තල සෑදීම, ආරම්භ කළා, රෝද සොයාගත්තා, මාර්ග තැනීම ආරම්භ කළා, අවසානයේ බීජ පැළ කිරීමට උගෙන එක් තැනක පදිංචි වුණා. නමුත් ඔවුන්ට රජෙකු හෝ ජාතියක් තිබුණේ නැහැ. මිනිස් වර්ගයාට සිහින පෙණුනේ නැහැ, එමෙන්ම තවමත් ඔවුන් ස්වභාවධර්මයේ විශිෂ්ඨ …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E06] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ- අවසන්‍ කොටස) [සිංහල උපසිරැසි සමග]

වහාන්හි සියලුම මිනිසුනි. මේ මොහොතේ පටන්, මම වහාන් වලට බැඳී තිබූ… නුඹලාගේ නම් නිදහස් කර හරිනවා. මේ මොහොතේ සිට ඔබ තනිවමයි. ජීවත් වෙනවාද නැද්ද යන්න… තනිවම තීරණය කළ යුතුයි. සමහරුන් මියැදේවි. සමහරුන් ජීවත් වේවි. අපි මියගිය පසු නැවතත් හමුනොවේවි. අපට ජීවත්ව සිටිද්දි මුණ ගැසෙන්නට… හැකි වනු ඇති බවට බලාපොරොත්තු වෙමු. …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E05] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි සමග]

අරාමුන් හේසුල්ලා පැවසුවා ඔහු ලෝකය අවසන් කිරීමට සිතූ විට… දෙව්ලොව භාණ්ඩ තුන මෙලොවට එවන බවට. ලොව නැසීමට කඩුවත්, ලොව පුරා රැව් පිළිරැව් දීමට සීනුවත්, ලොව දීප්තිමත් කිරීමට කැඩපතත්. මේ තුන ලෝකය අවසන් කරාවි. ශත වර්ශ දෙකකට පමණ පෙර, දෙව්ලොව භාණ්ඩ තුන මෙලොවෙහි එක්ව පෙනී සිටියා. එමෙන්ම අවසන් රාත්‍රියේ, අහසේ තාරකා …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E04] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි සමග]

ආත්මයනි, අපි මරණයෙන් මතු අපේ ජීවිත ඔබට භාර කරන්නෙමු. අපි අපේ ජීවිත පුරාවටම ඔබට ණයගැති වන්නෙමු. ඔබ ස්ථිරවම උපත ලබා දේ, නමුත් කිසිවිටෙක ඔබේ නිර්මාණයන් ආපසු ගන්නේ නැත. ඉයුන්සම් තමන්ගේ අශ්වයා සමඟ පැන ගියත් අශ්වයා ඔහුට පැන යන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඉයුන්සම් නැවත ගොස් තමාගේ ජනයාව ගළවා ගන්නට …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E03] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි සමග]

“පරණ කියමනක් තිබෙනවා, කන්මොරු දුවන්නට පටන් ගත් විට, සතුරන්ගේ සියලුම අශ්වයින් ඌව අනුගමනය කරන බවට.” වහාන් ගෝත්‍රික ජනතාව සමඟ ඉයාර්ක්හි හැදී වැඩෙන ඉයුන්සම්ගේ අදහස් වහාන් ජනතාවට වඩා වෙනස්. ඔහුට හීන පෙනෙනා බව දැනගන්නා එහි ජනයා ඔහුට පිටුවහල් වීමට නියෝග කළත් ඔහු තමන්ගේ මිතුරිය සහ වහාන්වල ප්‍රධාන මාතාවගේ උරුමක්කාරිය වන ටාන්‍යාගේ …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E02] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි සමග]

“කවචය බිඳ දමන තැනැත්තා අසූරේ ධුමකේතුව පෙනෙන දිනයේ මරණයත් සමඟ පෙනී සිටිනු ඇත. එමෙන්ම වහාන් ගෝත්‍රය තවදුරටත් එයම නොවනු ඇත” මිනිසුන් සහ නීන්තාල්වරුන් එක්ව ජීවත් වූ ආර්ත්දල්හි මිනිසුන්ට හීන දැකීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මිනිසුන්ට තමන්ට තනිව ඉටුකරගත නොහැකි තරම් ඉහළ බලාපොරොත්තු තිබුණා. ඒ සඳහා ඔවුන් නීන්තාල්වරුන් සමඟ ගිවිසුම් ඇති …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E01] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි සමග]

අතීතයේ මිනිස් වර්ගයා ගස් මතින් බිමට ආ විට, ඔවුන් ගින්දර භාවිතා කිරීමට උගත්තා ,තියුණු තල සෑදීම ආරම්භ කළා, රෝද සොයාගත්තා, මාර්ග තැනීම ආරම්භ කළා, අවසානයේ බීජ පැළ කිරීමට උගෙන එක් තැනක පදිංචි වුණා. නමුත් ඔවුන්ට රජෙකු හෝ ජාතියක් තිබුණේ නැහැ. මිනිස් වර්ගයාට සිහින පෙණුනේ නැහැ, එමෙන්ම තවමත් ඔවුන් ස්වභාවධර්මයේ විශිෂ්ඨ …

Read More »

Rampant AKA Chang-gwol (2018) Sinhala Subtitles | මළවුන්ගේ ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද අරගෙන ආවෙත් වෙනද වගේම දකුණු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක්. අපිට සාමාන්‍යයෙන් සොම්බි චිත්‍රපටි දැකගන්න පුළුවන් වෙන්නෙ නවීන ලෝකෙත් එක්ක නිර්මාණ කරපුවනෙ. ඒත් මේ චිත්‍රපටිය අනුව නම් රජ කාලෙත් සොම්බි ඉදල තියෙනවා. මේ චිත්‍රපටිය 2018 වර්ෂයේ ඔක්තොම්බර් මස 25 තමයි තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ. imdb 7.1 ක ඉහල අගයකුත් …

Read More »

The Warrior’s Way (2010) with Sinhala Subtitles |රණශුරයාගේ ගමන් මග [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කිවුව වගේම බොහොම ඉක්මනින් මගේ අනිත් සලරුවත් අරගෙන අවා. මුලින්ම සිසිල ප්‍රසාද් අයියට ස්තුති වන්ත වෙනවා මේක මට කරන්න වෙන් කරලා දුන්නට. කලින් එක කරන ගමන්ම තමයි මේක වෙන් කරගත්තේ. මේ චිත්‍ර පටය තිරගතවීම ආරම්භ කරන්නේ 2010 දෙසැම්බර් 3 වෙනිදා. IMDB දර්ශකයේ 6.3 මෙම චිත්‍රපටය හිමි කර ගැනීමට සමත් …

Read More »
error: Alert: Content is protected !!