Thursday , October 1 2020
Breaking News

Tag Archives: Donnie Yen

Mulan (2020) Sinhala Subtitles | මුලාන්; මේ ශ්‍රේෂ්ඨ රණශූරියකගේ ආගමනයයි [සිංහල උපසිරසි සමඟ] (250)

ආදරණීය බයිස්කෝප්වාසිනී, ඔන්න අද මගේ උපසිරැසි දිවියේ තවත් කඩයිමක් පනින්නයි සූදානම. මේ වගේ ගමනක් එන්න මට වචනයෙන් පවා උදව් උපකාර කළ බයිස්කෝප් සිංහලෙන් නිර්මාතෘතුමා, ඇඩ්මින් මඩුල්ල, සහෝදර උපසිරැසිකරුවන් සහ කාරිනියන්, බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියේ හිතවතුන්, බයිස්කෝප් මංසල, හිතාදර බයිස්කෝප්වාසි ඔබ ඇතුළු සියලු දෙනාට මං මගේ හද පිරි ස්තූතිය පුද කරනවා. මේ …

Read More »

Enter the Fat Dragon (2020) Aka Fei lung gwoh gong Sinhala Subtitles | තඩියාගේ කුන්ෆු! [සිංහල උපසිරැසි]

හොඳයිඑහෙනම්. අවුරුදු ගාණකට පස්සේ ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරගෙන එන්නයි හදන්නේ. ලඟකදී ආපු ආතල් එකේ බලාගෙන සටන් පිරිච්ච චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්. ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කරන්නම්. මේ Enter the Fat Dragon කියන්නේ හොන්ග් කොන්ග් වල නිර්මාණය වුන මාෂල් ආර්ට්ස්, එහෙමත් නැත්නම් සටන් කලාව පිළිබඳව තියෙන චිත්‍රපටියක්. 2020 වර්ෂයේ …

Read More »

Ip Man 4: The Finale (2019) Sinhala Subtitle | ශ්‍රෙෂ්ඨ ශූරයෙකුගෙ නික්ම යෑම… [සිංහල උපසිරැසි සමඟ]

2019 කියන්නෙ අපි ඉස්සර ඉඳලාම ගොඩක් ආසාවෙන් බලපු චිත්‍රපට සදාකාලිකවම අවසන් වෙච්ච වර්ෂයක්. Rambo l Terminator l How To Train Your Dragon වැනි චිත්‍රපට. මෙන්න මේ අතරට තවත් එකක් එකතු වෙනවා. ඒ තමා IP Man චිත්‍රපට පෙළ. 2008 වර්ෂයෙ සිට 2019 වර්ෂය දක්වා එනම් පුරා වසර 11 දක්වාම ප්‍රේක්ෂක අපෙ …

Read More »

Big Brother (2018) AKA Dai si hing Sinhala Subtitles | පාසල් ගුරු ජීවිතය තම ජීවන රැකියාව කරගත් ඔහු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ 14 වෙනි උපසිරැස ගැන්වීම මේ පාර මන් ඔයාලට ගෙනාවේ සුපිරි ඇක්ෂන් සිනමා පටයක් Big Brother. Big Brother කියන්නේ 2018 දී තිරගත උනූ චිත්‍රපටයක් … මෙම චිත්‍රපටය IMDb Ratings 6.3 ක අගයක් අරගෙන තියනවා. තවද මෙම චිත්‍රපටයේ ප්‍රදාන චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න IP MEN නමින් ප්‍රසිද්දවුනු Donnie Yen.. …

Read More »

Iceman: The Time Traveller (2018) AKA Bing feng: Yong heng zhi men Sinhala Subtitles | අයිස් මිනිසා 2: කාල යාත්‍රිකයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්…! බයිස්කෝප් වාසි සියලුම දෙනාටම. ඔන්න ඉතිං මං මගේ තුන්වෙනි උපසිරැසත් අරන් ආවා. හැබැයි මේ සැරෙත් මං අරන් ආවේ චීන ෆිල්ම් එකක්ම තමා. ඇත්තටම මං මේ සැරේ කරන්න හිටියේ චීන එකක් නෙමෙයි. ඒත් මං වැඩිපුරම කැමති Fantasy, Adventure, Action වගේ ෆිල්ම් වලට තමා….. ඒ විදියේ හොලිවුඩ් ෆිල්ම් වලට ගොඩක්ම සබ් …

Read More »

Iron Monkey (1993) AKA Siu nin Wong Fei Hung chi: Tit ma lau Sinhala Subtitle | යකඩ වඳුරා [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මගේ පලවෙනි උපසිරැසිය විදියට මුලින්ම අරන් එන්නෙ සුපිරි action film එකක්. මේක වාර්තා තියපු Hong Kong චිත්‍රපටයක්. විදේශ භාෂාවකින් තිරගත උනත් United States වලදි එහෙම මේ film එකට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබිල තියනවා. මට මේකට සබ් කරන්න idea ඇවිල්ලා ටිකක් කල්. සබ් එක පරිවර්තනය කරගෙන යද්දී මේකට සබ් …

Read More »

Chasing the Dragon (2017) AKA Chui lung Sinhala Subtitles | දුප්පත්කම හෝ පෝසත්කම ජීවිතය හෝ මරණය ඒ ඔක්කොම නියතයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ තමයි ආයිත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් එක පැත්තෙ එන්නෙ.මේ අරන් එන්නෙ මගෙ නමවෙනි සබ්එක. මගේ කලින් සබ Switch (2013) බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව. මේ ෆිල්ම් එක Action, Biography, Crime ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2017 සැප්තැම්බර් 28 වෙනිද. …

Read More »

xXx:Return of Xander Cage (2017) with Sinhala Subtitles | සැන්ඩර් කේජ් නැවත මෙහෙයුමේ! [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් තමා මෙවර අරගෙන ආවේ! අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනේ. මේ තමා xXx චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය වන xXx:Return of Xander Cage චිත්‍රපටිය. කලින් චිත්‍රපටි දෙකට වඩා වැඩි වියදමකින් දැවැන්ත විදියට මේ චිත්‍රපටිය කරලා තියෙනවා. ජනවාරි 20 වෙනිදා නිකුත්වුන චිත්‍රපටියට Imdb 5.4ක අගයක් ලැබිලා තියෙනවා. …

Read More »

Yip Man 3 (2015) with Sinhala Subtitles| නිහඬ මිනිසා… [සිංහල උපසිරසි සමඟ] [50]

2013 ජූනි 12. කාලයක් සයිට් එකත් එක්ක හිටියත් එදා තමයි මගේ පලවෙනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පල වුනේ. ඒ Starship Troopers Invasion (2012). එදා ඉඳන් හැකි විට උපසිරසි ලබාදුන්නා. පේන හැටියට මම තමා දැනට උපසිරසි 50 ලබාදෙන්න වැඩිම කාලයක් අරගත්තේ. අවුරුදු දෙක හමාරකටත් වැඩි කාලයක් ගියා. :p මේ ආපු ගමෙනේදී ගොඩක් …

Read More »

Crouching Tiger, Hidden Dragon Sword of Destiny (2016) with Sinhala Subtitles | දෛවයේ අසිපත…. [සිංහල උපසිරැසි සමඟ] [150]

2013 පෙබරවාරි මාසේ 13 වැනිදා ආරම්භ කරමු පිස්සු වැඩක් අද වෙනකොට 150 වැනි කඩයිම දක්වා ඇවිත්. වසර තුනකට වඩා කාලයක් නම් ගත වෙලා තියනවා හැබැයි කියන්න ඕනේ දැනුනෙවත් නැහැ. මුල් කාලේ උපසිරැස කරන්න පිස්සුව වැඩි කල අපේ විකියට හද පුරා ස්තුතිවන්ත වෙනවා මෙතනට එන්න අඩිතාලම දැම්මට. ඔය එකක්ම බයිස්කෝප් මාමා …

Read More »

Kung Fu Jungle (2014) | Ip මෑන් නැවතත්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ,  ඔන්න එහෙනම් මම තවත් අලුත් ෆිල්ම් එකක් අරන් ආවා. සුපුරුදු පරිදි ආරංචිය දුන්නේ විකියා අයියා. ඒ ගැන එයාට සතුතිවන්ත වෙනවා. ඉතිං මේක නිකුත්වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් 30. කුන්ෆු වගේ සටන් කලාවන් ගැන ෆිල්ම් බලන්න කැමති අයට ඉතිං මේක සුපිරි කතාවක් වේවි. ඒ වගේම මෙහි imdb අගය 6.9ක් වෙනවා. …

Read More »

The Iceman (2014) | නැවත පලිගැනීම උදෙසා [සිංහල උපසිරැසි සමඟ] (100)

ඔන්න ඉතිං මගෙත් සියවෙනි උපසිරැසිය තමයි මේ එලිදැක්වෙන්නේ. 2013 ජූනි 7 වෙනිදා මගේ පළවෙනි උපසිරැසිය වන Kick Ass පළවෙනි කොටස චිත්‍රපටිය දුන්නට පස්සේ අද වෙද්දී ගතවුන කාලය අවුරුද්දයි සති තුනක් වගේ කාලයක්. උපසිරැසි 50ක් දෙන්න ගත වුන කාලය මාස හතර හමාරක් විතර උනාට ඉතුරු පනහ දෙන්න කාලය ටිකක් වැඩිවුනා. ඒකනම් අනිවාර්යෙන්ම යෙදුන වැඩයි, යොදාගත්ත …

Read More »

The Monkey King (2014) | වඳුරු රජාගේ දෙවි යක්ෂ ගැටුම. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්. ටික කාලෙකට පස්සේ චිත්‍රපටියක් අරගෙන එනවා. මේ චිත්‍රපටි 2014 ජනවාරි වල තමයි මහජන ප්‍රදර්ශනයට පැමිණියේ. මේක දවස් කිහිපයක් ඇවිත් උණත්, මට පොඩි අනතුරක් සිද්ධ වෙච්ච නිසා දවස් දෙකක් විතර පරක්කු උණා. මේ චිත්‍රපටිය චීන භාෂාවෙන් තියෙන එකක්. “Xi you ji: Da nao tian gong” තමයි මේ චිත්‍රපටියේ චීන …

Read More »

Kill Zone – S.P.L. (2005) Sinhala Subtitles | මරනයේ අඩවිය.. [සිංහල උපසිරැසි සමඟ]

මෙච්චර කාලයක් බයිස්කෝප් සයිට් එක පැත්තේ ඇවිල්ල ගියාටෆිල්ම් එකකට සබ් එකක් දැම්මේ නෑ ඒ නිසා මමයි [ Ishara ] යි මගේ තව යාලුවෙකුයි [ Ashen ] එකතු වෙලා මේ ෆිල්ම් එකේ සබ් එක කරා,මොකද මේ වැඩේට දවස් තුනක් ගියා, අපේ පලවෙනි සබ් එක නිසා අඩුපාඩු ඇති ඒත් අපි හිතන්නේ නෑ.ඒ …

Read More »
error: Alert: Content is protected !!