Tuesday , November 24 2020
Breaking News

Tag Archives: Doug Jones

5th Passenger (2018) with Sinhala Subtitles | බෙහෙත් පෙත්තක් කරපු දෙයක්…!! [සිංහල උපසිරැසි සමඟ]

ආයූබොහෝ වේවා හැමෝටම. ඔන්න මම ආපහු ආවා තවත් චිත්‍රපටියක් අරගෙන. මේ සැරේ නම් ටිකක් පරක්කු වුනා සතියකටත් වැඩියි මේක භාරදීලා. මොකද මගේ computer එක කැඩුන නිසා සබ කරන්න විදිහක් තිබ්බේ නෑ කොහොමහරි ඊයේ හදාගත්තා අද හවස් වෙනකන් කොටලා ඉවර කරගත්තා. computer එක කැඩුනා කියන්නේ ඉතින් බූට් 50ක් කෑවටත් වඩා දුක …

Read More »

Fantastic 4: Rise of the Silver Surfer (2007) | අරුම පුදුම හතරදෙනා නැවතත් කරලියට. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මමත් හා හා පුරා බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට එකතු වෙන්නයි හදන්නේ. හැමදාම බයිස්කෝප් සයිට් එකෙන් සබ් බාන නිසා මටත් හිතුණා සබ් එකක් දාලා මේ වැඩේට එකතු වෙන්න. මේක මගේ පළවෙනි සබ් එක නිසා මට මේක ඉවර කරන්න ටික කාලයක් ගියා. මට සබ් එක දාන්න මේ ෆිල්ම් එක තෝරගන්න හිතුණෙ …

Read More »

Hellboy II: The Golden Army (2008) | මරණයේ පුත්‍රයා… [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ චිත්‍රපටයකට උපසිරසි අරගෙන මෙන්න මම ආවා. ෂීල්ඩ් කතා මාලාවත් ඉවර වුණ එකේ කලින් බාරගෙන තිබුණු චිත්‍රපටියක් උපසිරසි ගන්වන්න හිතුවා. මේක ටිකක් පරණ ඉංග්‍රීසි චිත්‍රපටයක්. හෙල්බෝයි චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය තමයි මේ. හෙල්බෝයි පළමු චිත්‍රපටයට බයිස්කෝප් සිංහලෙන් අපේ අඩවියෙන් උපසිරසි සමගම ඔයාලට දුන්නා මතක ඇතිනේ. ඒ මීට අවුරුද්දකට විතර …

Read More »
error: Alert: Content is protected !!