Monday , November 30 2020
Breaking News

Tag Archives: Doug Liman

Edge of Tomorrow (2014) | මැරී මැරී ඉපදෙන්න..[සිංහල උපසිරැසි සමඟ]

හුග කාලෙකට පස්සේ චිත්‍රපටියකට සබ් දාන්න පුළුවන් උනේ. අද නම් සබ් දාන්නේ සුපිරි කතාවකට. හුගක් ජනප්‍රිය නලුවෙක් වෙන ටොම් කෘස් තමයි මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ. මෙයා මිෂන් ඉම්පොසිබල් කියන චිත්‍රපටි මාලාවෙන් තමයි වැඩියෙන්ම ජනප්‍රිය උනේ. කතාව ගැන කියනවානම් පෘථිවියට පිටසක්වල ජිවී ආක්‍රමනයක් එනවා. ඒකට විරුද්ධව රටවල් 70ක් එකතු වෙලා සටන් කරනවා. සමහර …

Read More »

Mr. & Mrs. Smith (2005) Sinhala Subtitles | මෙහෙමත් ජෝඩුවක්! [සිංහල උපසිරැසි සමඟ]

අපි මේ කියන කතාව ඔබ විශ්වාස කරාවිද මන්දා? මොකද තමතමුන්ට වංචා කරගෙන එකට ජීවත් වෙච්චි දෙන්නෙක් ගැන කතාවක් කියනකොට ඒක ඇත්ත කියලා කිසිකෙනෙක් විශ්වාසෙට නොගන්න බව අපි දන්නවා. ඒ වුණත් ඒක සිද්ධ වුණේ එහෙම තමයි. අපි කිව්වොත් මේ නෝනයි මහත්තයයි එක ගෙදර එකට ජීවත් වුණාට තම තමන්ගේ ජීවන වෘත්තීන් ගැන …

Read More »

The Bourne Identity (2002) Sinhala Subtitles | නැතිවුන අනන්‍යතාවය සොයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මේ පාර සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවේ චිත්‍රපටි ත්‍රිත්වයක පළමුවැනි චිත්‍රපටිය. (මේක මට හොයලා දුන්නේ විකී සහෝ.. ඉතින් ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් මේ චිත්‍රපටි මාලාවේ ඉතුරු චිත්‍රපටි දෙකටත් ලඟදිම සිංහල උපසිරැසි දෙනවා කියන එක කියන්න ඕන..) මේක එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් ක්‍රියාදාම/අපරාධ/අභිරහස් /ගණයට වැටෙන චිත්‍රපටියක්.. 2002 …

Read More »
error: Alert: Content is protected !!