Monday , September 28 2020
Breaking News

Tag Archives: Douglas Booth

Romeo & Juliet (2013) Sinhala Subtitles | එදිරිවාදිකම් පැරදවූ අමරණීය ආදර අන්දරය… [සිංහල උපසිරැසි සමඟ]

මෙවර ඔබ වෙත ගෙන එන්නේ සුන්දර ආදර කතාවක්. මේ 2013 වසරේ දී තිරගත වුණු, Carlo Carlei විසින් ඉතා විචිත්‍රවත් ලෙස අධ්‍යක්ෂණය කෙරුණු Romeo and Juliet (2013) චිත්‍රපටය යි. විලියම් ශේක්ස්පියර්ගේ සුප්‍රකට රෝමියෝ ජුලියට් ශෝකාන්තය පාදක කරගෙන මේ සඳහා තිරපිටපත රචනා කරනු ලැබුවේ Julian Fellowes විසින්. පරම්පරා ගණනාවක් තිස්සේ එකිනෙකා සමඟ …

Read More »

The Limehouse Golem (2016) with Sinhala Subtitles | ලයිම්හවුස් ගෝලම් [සිංහල උපසිරැසි සමඟ]

ලයිම්හවුස් ගෝලම් 2016 නිකුත්වුන බ්‍රිතාන්‍ය හොල්මන් ගණයට අයිති වන චිත්‍රපටියක් වන අතර අධ්‍යක්ෂණය Juan Carlos විසින් සිදු කරන තිබෙනවා,මෙම කතාවට පාදක වුනු නවකතාවක් තියෙනවා,”ඩෑන් ලිනෝ සහ ලයිම්හවුස් ගෝලම්” . හොදයි අපි කතාව පැත්ත හැරෙමු, වික්ටෝරියා ලන්ඩන් වල එක්තරා මරණයක් අහන්න ලැබෙනවා,ඇති දරුණු මරණ කිහිපයක්,ඇත්තටම ලයිම්හවුස් කියන්නේ නැගෙනහිර බ්‍රිතානයේ දිස්ත්‍රික්කයක්,ඒ වටා …

Read More »

Pride and Prejudice and Zombies (2016) with Sinhala Subtitles| අභිමානය සහ පක්ෂපාතකම මගින් පණ ගැන්වූ සොම්බි ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

19 වන සියවසේ එංගලන්තයේ දී, කර්නල් ඩර්සි අලුතින් ආසාදනය වෙච්ච සොම්බි සිද්ධියක් විමර්ශනය කිරීමට, ධනවත් පවුලක ගෙදරට යනවා. ඔහු ගෙදර පැමිණි විට සොම්බි හඳුනාගැනීමේ මාධ්‍යක් ලෙස කුණු වූ මැස්සන් අඩංගු කුඩා බෝතලයක් පිටතට ගන්නවා. මෙම මැස්සන් නිවසේ ගේ පුරා යනවා,මේ මැස්සන් නවතින කෙනා ගාව සොම්බි වෛරසය තියන බව නිරීක්ෂය කරනවා.. …

Read More »

Jupiter Ascending (2015) | බ්‍රහස්පති දියණිය. [සිංහල උපසිරැසි සමඟ]

මගේ දාහත් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 පෙබරවාරි 06 දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරි Action, Adventure, Sci-Fi ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 127 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andy Wachowski සහ Lana Wachowski නම් අධ්‍යක්ෂවරු දෙපළ …

Read More »
error: Alert: Content is protected !!