Friday , September 18 2020
Breaking News

Tag Archives: Drew Barrymore

Miss You Already (2015) Sinhala Subtitles | ආදරණීය යෙහෙළිය [සිංහල උපසිරසි සමඟ]

යාළුකම කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. මේ ලෝකේ හැම මනුස්සයෙක්ම ගත්තොත් හැම කෙනාටම ඉන්නවා තමන්ගේ ඕනෙම දෙයක් ගැන කතාකරන්න පුළුවන් යාලුවෙක්. ඒත් , කාලයක් ගතවෙනකොට, තවත් අය ජීවිතේට ලං වෙනකොට, සමහර යාලුවෝ අපේ ජිවිත වලින් ටිකක් ඈත් වෙනවා. අපේ මේ කතාවේ කථා නායිකාව , ජෙස් ටත් හිටියා හොඳම යාලුවෙක්. හැමදාටම එක …

Read More »

Beverly Hills chihuahua (2008) with Sinhala Subtitles | සල්ලිකාර බල්ලෝ 1 – ආදරය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ඔක්කොටම, ඔන්න මගේ හයවන එක .මම කියුවනේ ඉක්මනටම තවත් සත්තු ඉන්න චිත්‍රපටියක් අරන් එන්නම් කියල. ඔන්න ගෙනාවා . මේකේ ඉන්නේ මම කලින් දුන්න එකේ හිටිය වගේ නපුරු ඇයෝ නෙවි. හරිම සුරතල් හුරුබුහුටි සත්තු ටිකක්. ලෝකේ ඉන්න පුංචිම බලු විශේෂය චිවවුවෝ ගැන තියන චිත්‍රපටියක්. Disney චිත්‍රපට සමාගම 2008 කරපු Beverly …

Read More »

Blended (2014)| යමුද, විනෝද චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද අපේ බයිස්කෝප් යාළුවෝ හැමෝටම. ඔන්න ආයෙත් ඉක්මනින්ම, අළුත්ම බයිස්කෝප් එකක් අරගෙන, මම ඔයාලා මුණ ගැහෙන්න ආවා. මේක රීලීස් වුනේ, 2014 මැයි 23 වුනාට, අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුනේ, අගෝස්තු 12වෙනිදා. මම මේ දවස් වල ටිකක් විතර කාර්‍ය බහුල නිසා, මේක දෙන්න පොඩ්ඩක් පරක්කු වුනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ඒ …

Read More »

Charlies Angels Full Throttle (2003) | චාලිගේ සුරදූතියෝ 2 [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කියපු විදිහටම මගෙ තුන්වෙනි උපසිරැසිය අරගෙන ආවා.Charlies Angels Full Throttle (2003) මුලින්ම තිරගතවෙන්නෙ 2003 ජූනි 18 වෙනිදා. IMDB දර්ශකය අනුව අගය 4.8 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 120,000,000 ක්. මෙම චිත්‍රපටයේත්Cameron Diaz (නටාලි), Drew Barrymore (ඩිලන්), Lucy Liu (ඇලෙක්ස්), Bernie Mac (ජිමී බොස්ලි) ලෙසත්,  ඊට අමතරව Demi Moore (මැඩිසන් ලී) ලෙස රංගනයෙන් දායක වෙනවා. කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ පාර …

Read More »

Charlies Angels (2000) | චාලිගේ සුරදූතියෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ දෙවෙනි උපසිරැසිය. බොහෝ දෙනෙක් Mission Impossible 2 සඳහා උපසිරැසි ඉල්ලා තිබුණා. ඒ වනවිටත් මම මේ චිත්‍රපට දෙකට උපසිරැසි කරන්න භාරගෙන තිබුණු නිසා ඒ ඉල්ලීම ඉටුකරන්න විදිහක් තිබුනෙ නෑ. Charlies Angels (2000) IMDB දර්ශකයේ 5.5 අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මෙය ක්‍රියාදාම චිත්‍රපට ගොන්නට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. ඇමරිකාවේදි තිරගතවෙන්නෙ …

Read More »

Scream (1996) | පොඩ්ඩක් කෑගහමුද? [සිංහල උපසිරැසි සමඟ]

සුභ අළුත් අවුරුද්දක් යාලුවනේ. මගෙ පළවෙනි උපසිරසිය තමයි මං අද අරගෙන ආවෙ. මුලින්ම මං ස්තූති කරන්න ඕන මට මේ අවස්තාව ලබාදුන්නු හසන්ත වික්‍රමරත්න අයියට (අයියා කිවුවට මාමා කෙනෙක් මං හිතන්නෙ :P). මම ඔයාලට ගෙනාවෙ ටිකක් විතර පිස්සු හැදෙන එකක්.  Scream විදියට නම් කරපු මේ ච්ත්‍රපටිය 1996 තමයි මුලින්ම තිරගත කරල තියෙන්නෙ. මේකෙ …

Read More »

E.T. the Extra-Terrestrial (1982) Sinhala Subtitles | පොළොවෙහි පවත්නා දේට අමතරව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ 7  උපසිරසි නිර්මානයත් අරන් මම ඔයාලව හමුවෙන්න ආව.දරුවන් වෙනුවෙන් ගෙනා දෙවන නිර්මාණයයි.මම හිතනවා වැඩිහිටි ඔබනම් මේක කුඩා කල නරබලා ඇති කියලා .බලල නැත්නම් දරුවන් පමණක් නෙමෙයි ඔයාලත් මේක අනිවා බලන්න.මොකද මේක ලස්සන කතාවක් මම හිතනවා මේක දරුවන්ගේ හිතේ ගොඩක් කල් නොමැකි සටහන් වෙන සිනමා සිතුවමක් වේවි කියලා.එතරම්ම දරුවන් …

Read More »
error: Alert: Content is protected !!