Sunday , September 27 2020
Breaking News

Tag Archives: Dustin Hoffman

Mr. Magorium’s Wonder Emporium (2007) Sinhala Subtitles | මැගෝරියම් මහත්මයාගේ අරුම පුදුම සෙල්ලම් පාරාදීසය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ තවත් සබ් එකක් අරන් එන්නයි සූදානම. සීතල නත්තල් කාලේ මුළු පවුලටම එකතු වෙලා බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමා මේ පාරත් අරගෙන ආවේ. නිවාඩු කාලේ ඉවරවෙන්න කලින් මේකත් බලලම ඉමු . මේකට IMDB මීටරේ 6.2 ක සාමාන්‍ය අගයක් ලැබිලා තියෙනවා. ඒ 39,556 ක් තරම් වූ ප්‍රේක්ෂක සංඛ්‍යාවකින්. මේක …

Read More »

Last Chance Harvey (2008) Sinhala Subtitles | හුදෙකලාවේ අවසන් වරම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්ඩ බයිස්කෝප්වාසි සියලුදෙනාට.කොහොමද කට්ටියම, ඔන්න ඉතිං ආයෙත් සිංහල උපසිරසියක් ඔයාලට අරං ආව.මේ මගේ පස්වෙනි සිංහල උපසිරසි ගැන්වීම.කෙටි කාලයක් ඇතුලත මේක ඉවර කරගන්න පුළුවන් උනා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයට වගේම හිත සැහැල්ලුවෙන් භාවනාවක් වගේ බලං ඉන්න පුළුවන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම තමයි “Last …

Read More »

Papillon (1973) with Sinhala Subtitles | නිදහස සොයාගිය නිර්භීත මිනිසෙකුගේ සත්‍ය කථාව [සිංහල උපසිරැසි සමඟ]

පාවාදීම, ද්‍රෝහිකම හා වංකභාවය මැද මිත්‍රත්වයේ යහගුණයෙන් තම අරමුණ ඉටු කර ගන්නා නිර්භීත මිනිසෙකු ගැන කියැවෙන සංවේදී කථාවකි මෙය. 1970 දශකයේ සිටි ජනප්‍රියම මෙන්ම දක්ෂතම නළුවන් දෙදෙනකු වන ස්ටීව් මැක්කුවීන් (The great escape)හා ඩස්ටින් හෝෆ්මාන් (The Graduate)රංගනයෙන් දායක වන සිරෙන් පැනයාම පිළිබඳ සත්‍යම වූ කථාවක් රැගත් සිනමා සිත්තමකි. මේ සිනමාපටය …

Read More »

The Graduate (1967) with Sinhala Subtitles | අසම්මත දෙයක් නිසා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. මං මේ වතාවේ පැමිණියේ මාගේ 3 වන උපසිරසි නිර්මාණයත් සමගයි. මේ වතාවේ මා රැගෙන ආවේ හොලිවුඩය හෙල්ලු ඉතාම විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක්. ඇත්තටම මේ වෙනුවෙන් බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරසක් පළ වී නොතිබීම විශාල අඩුවක්. ඉතිං මට සතුටුයි ඒ අඩුව පුරවන්න ලැබීම ගැන. මේ කතාව පටන් ගන්නෙ නම් හෙනම …

Read More »

Kung Fu Panda 3 (2016) with sinhala subtitles | එක් මකර සටන් ශූරයෙක්, පෙරළිකාර ප්‍රතිවාදියෙක්, දැවැන්ත ද්වන්ත සටනක්!. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ එහෙනම් පොරොන්දු වුණා වගේම කුන්ග්ෆු පැන්ඩා කතා මාලාවේ තුන්වැන්න අරගෙන තමා ආවේ. සමාවෙන්න ඕනේ මදක් ප්‍රමාද වුණාට. හේතුව මේ දවස් වල වැඩ අධික කාල වකවානුවක් වීම. කොහොම වුනත් වැඩේ ගොඩ දාන්න පුළුවන් කමක් ලැබූණා. ඒ අස්සේ මගේ කොම් එකේ ආවා ප්‍රශ්නයක් නිසාත් වැඩේ ටිකක් පස්සට ගියත් ඒක ඉක්මණින්ම නිරාකරණය කර ගන්නට …

Read More »

Finding Neverland (2004) With Sinhala Subtitles| චිත්‍රපටයකට වඩා වැඩි යමක්. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! නොබෝ දිනකින්ම ආපහු කට්ටිය හැමෝටම චිත්‍රපටයක් ගෙනාවා සිංහල උපසිරැසි එක්ක. අද මං ගෙනෙන චිත්‍රපටය semi-biographical වර්ගයට අයිති වෙන්නේ. එනම් සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක්. IMDb දර්ශකයේ 7.8/10 ක සාර්ථක අගයක් ලබපු මේ අතිවිශිෂ්ට සිනමා පටය සිනමා ඉතිහාසය තුල බිහිවූ අතිශය කලාත්මක චිත්‍රපටවලින් එකක් බව අවිවාදයෙන්ම පිළිගන්න …

Read More »

The Cobbler (2014) | සපත්තු මහන්නා… [සිංහල උපසිරසි සමඟ]

එක දිගට හොරර් ෆිල්ම් ටිකක් දුන්න නිසා වෙනසකටත් එක්ක කොමඩි ෆිල්ම් එකකට සබ් එකක් දෙන්න හිතුවා.ඉතින් එහෙම දෙන්න හම්බුනේ අපේ හසන්ත සහෝදරයා මේක මතක් කරපු නිසා.එයාට ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම හොයලා දුන්නට. සතියක් විතර ගියා මේක සබ් හදන්න. පරක්කු උනාට සමාවෙන්න ඕනේ ඉතින්. මේ ෆිලුම ගැන කිව්වොත් ඉතින් මේක …

Read More »

Rain Man (1988) | සහෝදරකමයි වටින්නේ.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ ! ඔන්න අදත් මං ඔයාලට නියම චිත්‍රපටයක් ගෙනාවා. මේක 1988 වර්ෂයේ තිරගත වුණ අති සාර්ථක චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිතයන් සඳහා රංගනයෙන් දායක වන්නේ හොලිවුඩ්වල සිටි අති දක්ෂ නළුවෙකු වන Dustin Hoffman හා දැනටත් ජනප්‍රිය නළු Tom Cruise වෙයි. අයියා-මලෝ චරිතයට තමයි මේ දෙන්නා Rain Man චිත්‍රපටයේ පෙනී ඉන්නේ. …

Read More »

The Tale of Despereaux (2008) | නිර්භීත මීයෙකුගේ අන්දරය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ දෙවනි උපසිරැසියත් ඉක්මනටම ගේන්න පුළුවන් උණා. මේ ඇනිමේෂන් චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ “Kate DiCamillo” කියන රචකයාගේ “The Tale of Despereaux” කියන පොත අනුසාරයෙනුයි. 2008 දි තමා චිත්‍රපටය එළිදක්වලා තියෙන්නෙ. IMDb අගය 6.1 ක් වගේ ඉහළ අගයක් අරන් තියන ලස්සන කතාවක්. කතාව පැත්තට හැරෙමුකො එහෙනම්. ඔයාල දන්නවද ‘rat’ …

Read More »
error: Alert: Content is protected !!