Friday , September 24 2021
Breaking News

Tag Archives: Dwain Murphy

Titans (2018-) [S03 : E08] Sinhala Subtitles | දෙවැනි අවස්ථාව! [සිංහල උපසිරැසි] [18+]

පසුගිය කොටසින් තවත් හොදම විදිහට ටීම්-අප් එහෙම නැත්තම් සුපිරි වීරයින්ගෙ එක්කාසු වීමක් පසුගිය කොටසින් දකින්න ලැබෙනවා ඒ බ්ලැක්ෆයර් පවා මේ කණ්ඩායමට සම්බන්ධ වීමත් එක්ක. ඒක තමයි ප්‍රධානම දේ වෙන්නෙ. මොකද ස්ටාර්ෆයර් කිව්වත් වගෙ බ්ලැක්ෆයර්ව ආපහු ටැමරාන් වලට යවන්නත් බැහැ වගේම කෝරිට එයාව මරන්නත් බැහැ. මේ අතරෙම බ්ලැක්ෆයර් එයාලගෙ දෙමව්පියන්ව මරපු …

Read More »

Titans (2018-) [S03 : E07] Sinhala Subtitles | ඔරකල්! [සිංහල උපසිරැසි]

පසුගිය කොටසින් ඩික් මුල් රොබින් හැටියට කටයුතු කල කාලෙත්, තමන්ගෙ තාත්තගෙ නීති වලට කටයුතු කරලා සෑහීමට නොවිච්ච බාබ්රාගෙ සෙල්ලක්කාර කතාවක් තමයි හයවෙනි කොටස හරහා දැකගන්න ලැබුනෙ. නීති කඩ කරලා, මංකොල්ලකෑම් කරලා හිතුමතේ ආදරෙන් දෙන්නා ජීවීතේ ගත කරලා තිබුනා. මේ කාලෙදි සිද්දවෙන මංකොල්ලයක් අතරතුර තමයි ජෝඩුවක් ඇවිල්ලා මංකොල්ල කන්න හදද්දී ඒ …

Read More »

Titans (2018-) [S03 : E06] Sinhala Subtitles | ලේඩි වික්! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් පස්වෙනි කොටසෙ වැඩි හරියක්ම සම්බන්ධ වෙලා තිබුනෙ මේ වෙද්දී රෙඩ් හුඩ් කියන ආරූඩ නාමයෙන් හදුන්වන ජේසන්ගෙ කතාවට. ඒ කිව්වෙ එයාගෙ මානසික මට්ටම අදුරගත්තට පස්සෙ බෲස් එයාව ටික කාලයකට රොබින් කියන රැකවලනයාගෙන් ඈත් කරවලා මනෝචිකිත්සකවරියක් ලගට යවනවා. ඒ යවපු මනෝචිකිත්සකවරිය කියන්නෙත් ඩොක්ටර් ජෝනතක් ක්‍රේන් නොහොත් ස්කෙයාක්‍රෝව දන්න කියන කෙනෙක්. …

Read More »

Titans (2018-) [S03 : E05] Sinhala Subtitles | රෙඩ්හුඩ්ගෙ නිර්මාතෘ [සිංහල උපසිරැසි]

මුලින්ම සමාවෙන්න ඕනා මේ කොටස ගෙන්න තරමක් පමාවීම ගැන.. එහෙමනම් කට්ටිය මග බලාන වෙන්ටෑ ඉන්න ඇත්තෙ? හොදයි එහෙනම් තවත් පමා නොවී අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා.. පෙර කොටස ගැන මතක් කිරීමක් කළොත් හෝව්ක් මරණින් පස්සෙ ඇති වෙච්ච වේදනාවෙන් තමා කට්ටියම ඉන්නෙ. ඒ නිසාම ඩොව්න් යන්න යනවා. සුපර් බෝයි තමන්ටම …

Read More »

Titans (2018-) [S03 : E04] Sinhala Subtitles | වෙච්ච හැම දේකම මුල! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ උණු උණුවෙම අරගෙන එන්නේ  ”Titans” කතාමාලාවේ සිව්වන කොටස.  🙂 ඩික් දැන් දැනගන්නවා ජේසන් ජීවතුන් අතර කියලා. කට්ටිය දැන් කලබල වෙලා, ශොක් වෙලා වගේ ඉන්නේ. තමන් එක්ක එකට හිටිය කෙනෙක් දැන් මේ තත්වෙක ඉන්නවා කියන එකෙන්. මිනිහ කලින් හිටියටත් වඩා භයානකයි දැන් නම්. කොහොමහරි ජේසන්ට පුළුවන් වෙනව හෑන්ක්ව …

Read More »

Titans (2018-) [S03 : E03] Sinhala Subtitles | රෙඩ්හුඩ්ගෙ සැළසුම්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ”Titans” කතාමාලාවේ තෙවන කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙදි මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඒවගේම කියන්න ඕන ලිපිය අපැහැදිලියි වෙයි. මොකද මට කලින් කොටස් 2 ක නරඹන්න හැකියාවක් ලැබුණේ නැති නිසා. ඩික් අන්තිමේදී දැනගන්නවා ජේසන් ජීවතුන් අතර කියලා. ඉතින් ඔහුටත් ඒක විශ්වාස කරගන්න බැරි වෙනවා. ඉතින් ඉන්න …

Read More »

Titans (2018-) [S03 : E02] Sinhala Subtitles | රෙඩ් හුඩ් [සිංහල උපසිරැසි සමඟ]

ටයිටන් දෙවන කොටස එක්ක තමයි මේ හමුවෙන්නේ. පොඩ්ඩක් අතීතයට ගිහින් අද කොටස දිහාට හැරෙමු එහෙනම්. ඔයාල කලින් කොටසෙන් දකින්න ඇතිනේ ජේසන් කරගත්ත දේ. කියන දේ අහන්නේ නැතුව ජෝකර් පස්සේ ගිහින් මැරුම් කන්න සිද්ධ උනා. ඉතින් මේ සිදුවීම් වෙන කාලය වෙනකොට ජිම් ගෝර්ඩන් මියගිහින් එයාගේ දුව බාබරා ගෝර්ඩන් තමයි ගෝතම් වල …

Read More »

Titans (2018-) [S03 : E01] Sinhala Subtitles | රොබින්ට වින්නැහියක්!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් HBO ඔස්සේ විකාශය වෙන DC ලගේ තවත් අතිසාර්ථක කතාමාලාවක් වෙච්චි ටයිටන්ස් කතාමාලාවේ තුන්වැනි සමයේ පළමු කොටස අරගෙන ආවා. පෙර කතාමාලාවේ ප්‍රධානම දුෂ්ටයා බවට පත් වෙන්නෙ ඩෙත්ස්ට්‍රෝක් කියලා මතක ඇතිනෙ. ඉතින් මුන්දාගෙ වැඩ හින්දා ටයිටන්ලා වෙන් වීමක් උනා මතකනෙ. ජේසන් ඒ කියන්නෙ බැටාගෙ දෙවැනි රොබින් එහෙම ටයිටන්ලාගෙන් අයින් වෙලා …

Read More »

Titans (2018-) [S02 : E13] Sinhala Subtitles | අලුත් වීරයෙක්!!! [සිංහල උපසිරැසි සමඟ]

කොටස් 13ක් පුරාවට දිවෙන ටයිටන් දෙවන කතා මාලාවේ අවසානය තමයි අද මෙහෙම රැගෙන ආවේ.පළමු කතා සමය ට්‍රයිගොන්ගේ කරදර වලින් පිරුණත් මේ කතා සමය පළමු වැන්න අභිබවන්න සමත් උනා කිව්වොත් වඩාත් නිවැරදියි. ටයිටන් කණ්ඩායම කොහොම පිරිසක්ද එයාලගේ අතීතය මොකද්ද? අතීතයේ හිටිය අය කවුද? මොනවද උන වැරදි? ඒ හැම දෙයක්ම දැන් අපිට …

Read More »

Titans (2018-) [S02 : E12] Sinhala Subtitles | නැවත එකතු වෙමු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 11 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද? කලින් කොටසේදී ඩික්ට අලුත් කෙනෙක් වෙන්න තල්ලුවක් ලැබුන මම හිතන්නෙ. ඒ ලැබුන තල්ලුව අන්තිම කොටසේදී අපිට දැකගන්න ලැබේවි. ඒත් එක්කම බෙදිලා වෙන් වෙච්ච ටයිටන්ලා එක තැනකට එන්න පටන් අරගෙන වගේ තේරුනා කතාවේදී. කොහොම නමුත් මේ වෙනකොට …

Read More »

Titans (2018-) [S02 : E11] Sinhala Subtitles | ආපහු හරි පාරට…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තීරණාත්මක දවසක උපසිරැසියක් අරගෙන එන්න සෙට් වුනා. මක් කරන්නද ඉතිං පුළුවන් ඉක්මනින් තමයි මේ උපසිරැසිය අරගෙන එන්නෙ. හැමෝම මේ වෙනකොට කලින් කොටස බලන්න එහෙම ඇතිනෙ නේද? පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් මම. ස්ලේඩ්ගෙ පුතා ජෙරිකෝගෙ මරණය ඩික්ට ලොකු වදයක් ගෙන දෙයක් වෙලා තිබුනෙ, ඉතිං මෙයා කාලයක් හංගන් ඉදපු රහස …

Read More »

Titans (2018-) [S02 : E10] Sinhala Subtitles | වන්දි ගෙවීම්…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 10 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද? ඩික් පවා කුළුනෙන් ගියාට පස්සෙ සිහිය ආව කෝනර්ව අරගෙන ගාර් යනවා එළියට. එහෙදි නොහිතපු විදියට කෝනර් පොලිසියට පහර දෙනවා. ඒ වගේම ඩික් යනවා ජෙරිකෝගේ ගෙදරට ඔහුගේ මවට වෙච්ච දේ කියලා හිත නිදහස් කරගන්න. හැබැයි එහෙදි ඔහුට …

Read More »

Titans (2018-) [S02 : E09] Sinhala Subtitles | වෙන්වීම සහ පසුතැවීම. [සිංහල උපසිරැසි සමඟ]

ටයිටන්ස් දෙවැනි කතාසමයේ නවවැනි කතාංගය සමගිනුයි මේ ඔබ හමුවට ආවේ. ඉතින් කලින් කොටස කට්ටිය බලන්න ඇතිනේ… හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ මතක ඇතිනේ ගාර්ත්ගේ මරණින් පස්සේ වියරු වැටුණු ඩික් ස්ලෙඩ්ට එහෙමත් නැත්නම් ඩෙත්ස්ට්‍රෝක්ට ලං වෙන්න ජෙරිකෝව ඒ කියන්නෙ ස්ලේඩ්ගේ පුතාව පාවිච්චි කළේ කොහොමද කියන කාරණාව. …

Read More »

Titans (2018-) [S02 : E08] Sinhala Subtitles | ජෙරිකෝ.. [සිංහල උපසිරැසි සමඟ]

පොඩ්ඩක් විතර ප්‍රමාද උනා මේ කොටස ගෙන්න. එහෙනම් වැඩි කතාබහක් නැතුව අපි වැඩේට බහිමු. කලින් කොටස ගැන කිව්වොත් කලින් කොටස තනිකර ඉදිරිපත් උනේ ඩික් ග්‍රේසන් කලින් ටයිටන්ලා එක්ක ඉන්නකොට සිද්ධ කල දෙයක් ගැන ඉඟි දුන්න එක ගැන. ඒ වගේම රෝස් සහ ජේසන් දෙදෙනා අතරත් යම් සම්බන්ධයක් ගොඩ නැගුනත් ඒක ක්‍ෂණයකින් …

Read More »

Titans (2018-) [S02 : E07] Sinhala Subtitles | වැළලී ගිය රහස් [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී දකින්න ඇති සුපර්බෝයි සහ ක්‍රිප්ටෝ ගැන. සුපර්බෝයි කියන්නේ කවුද කොහොම කෙනෙක්ද එයාගේ උපත උනේ කොහොමද කියන එක ඔයාලට කලින් කොටස හරහා දැකගන්න ලැබුනා. සුපර්බෝයි කියන්නේ ලුතෝර් සහ සුපර්මෑන් දෙදෙනාගේ DNA යොදාගෙන නිර්මාණය කල ක්ලෝනයක්. මේ චරිතයට සුපර්මෑන්ගේ ශක්තිය ඔහුට තිබෙන බලය සහ ලුතෝර්ට තියෙන බුද්ධිය පිහිටලා තියෙනවා. ඒ …

Read More »

Titans (2018-) [S02 : E06] Sinhala Subtitles | සුපර්බෝයි සහ ක්‍රිප්ටො [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Titans දෙවන කතා සමයෙ 6 වෙනි කොටසත් අරගෙන පුළුවන් ඉක්මනින් ආවා. කාලෙකින් තමයි මේ උපසිරැසියක් අරගෙන එන්නෙ. තරමක් පමා වෙලා තියන හන්දා කලින් කොටස ටිකක් මතක් කරගෙන මුකො… මතක ඇතිනෙ ජේසන්ගෙ පණ්ඩිත වැඩ හන්දා මිනිහා අන්තිමට ලොකු අමාරුවක වැටුනා. ජේසන්ව ඩෙත්ස්ට්‍රොක් අල්ලගන්නවා ඩොක්ටර් ලයිට්ගෙත් උදව් ඇතිව. හැබැයි ඩොක්ටර් …

Read More »

Titans (2018-) [S02 : E05] Sinhala Subtitles | ඩෙත්ස්ට්‍රෝක්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රැගෙන ආවා ටයිටන්ස් දෙවැනි කතාමාලාවේ පස්වැනි කතාංගය. හොදයි එහෙමනම් අපි බලමු කෙලින්ම කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියට කලින් සතියේ මතක ඇතිනෙ කට්ටියට ඩොක්ටර් ලයිට් නගරෙට ඇවිල්ලා වැඩකිඩ එහෙම පෙන්නලා ඩික් ඇතුළු කට්ටියගෙන් පැනලා ගියා. ඉතින් ඩික් සැටලයිට් එහෙම යොදාගෙන ඩොක්ටර් ලයිට්ව හෙව්වනේ. අන්තිමේ ඩොක්ටර් ලයිට් ඉන්න තැනක් …

Read More »

Titans (2018-) [S02 : E04] Sinhala Subtitles | ඇක්වාලෑඩ්.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන මතක් කරන්න කලින් මේ කතාවේ ඔයාලට මුණ ගැහුණු අලුත් චරිත කීපයක් ගැන පොඩ්ඩක් හඳුන්වා දෙන්නම්. මීට කලින් දැකපු චරිතයක් තමයි රෝස් විල්සන් කියන්නේ. ඔයාල දන්නවා රෝස් කියන්නේ ටයිටන් සාමාජිකාවක් වගේම ටයිටන් ප්‍රධාන එදිරිවාදියෙක් වෙන ඩෙත්ස්ට්‍රෝක් හෙවත් ස්ලෙඩ් විල්සන්ගේ දියණිය කියල. කලින් කොටස් දෙකේදී ඔයාල දැක්කා එයාව ඩික් …

Read More »

Titans (2018-) [S02 : E03] Sinhala Subtitles | යලි එක්වීම! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දෙවැනි කතාසමයට අලුතින් එකතු වෙන චරිත අතරේ තාමත් බොහෝ දෙනෙක් බලා ඉන්න ස්ලේඩ් විල්සන් එහෙමත් නැත්තම් ඩෙත්ස්ට්‍රෝක් ගැන දෙවැනි සතියෙ කොටසිනුත් පුංචි ඉගි කිහිපයක් ලැබුනත් අපිට තවමත් ඩෙත්ස්ට්‍රෝක්ගේ සම්පුර්ණ මුහුණුවර දැකගන්න නම් ලැබුනෙ නම් නැහැ. හැබැයි ඒ වෙනුවට අපිට එයාගෙ දුව, රෝස් විල්සන්ව නම් දැකගන්න ලැබුනා. අනුන්ගේ කාර් …

Read More »

Titans (2018-) [S02 : E02] Sinhala Subtitles | රෝස් විල්සන්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් මුල් කතාසමයෙ අවසානයට රේචල්ගෙ ඇත්තම පවුල එකතු වුනා. රේචල්ගෙ උදව්වෙන් ට්‍රයිගොන්ට මේ ලෝකෙට එන්නත් හැකියාව ලැබුනා. මේ තුන්දෙනාගේ එකතු වීම මේ අයට සතුටුදායක දෙයක් වුනත් අනික් අයට නම් ඒ විදිහේ හොද දෙයක් වුනේ නැහැ. මොකද ට්‍රයිගොන්ට මේ ලෝකෙට එන්න රේචල් උදව් කලත් එයාට රේචල් ගැන ඒ හැටි තැකීමක් …

Read More »
error: Alert: Content is protected !!