Thursday , September 24 2020
Breaking News

Tag Archives: Dwayne Johnson

Jumanji: The Next Level (2019) Sinhala Subtitles | සෙල්ලම දැනුයි පටන්ගත්තෙ.. [සිංහල උපසිරැසි සමඟ] *250

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ හැමෝම වගේ මඟ බලාගෙන හිටිය චිත්‍රපටයක්. ඔයාලා වගේම මාත් මේක එනකම් බලං හිටියෙ ලොකු උනන්දුවකින්. මොකද කිව්වොත් උපසිරැස ජීවිතයෙ පස්වෙනි කඩයිමට එහෙම නැත්තම් 250 ස් වෙනි උපසිරැසය සැමරීමටයි මේ සූදානම. එහෙනම් වෙනදා වගේම උපසිරැස වල කාල වකවානුව කියලාම පටන්ගන්නම්කො. ප්‍රථම උපසිරැසය 2016 අගෝස්තු 20 50 …

Read More »

Fast & Furious Presents: Hobbs & Shaw (2019) AKA Hobbs & Shaw AKA Fast & Furious: Hobbs & Shaw Sinhala Subtitles | පළමු හෝබ්ස් සහ ශෝ මෙහෙයුම…. (300*) [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් බයිස්කෝප් වාසින් හැමෝටම! තවත් සීමාවක් පහු කරන්න තමයි අද මේ සූදානම. අද මගේ උපසිරැසි ගමනේ 300 වෙනි කඩඉම  මේ සමගින් පහු කරනවා. 2012 ආරම්භ කල මේ විනෝදාංශය අවුරුදු 7ක් පුරාවට මේ ආකාරයෙන් කරගෙන එන්න ලැබීම එක අතකට ලොකු දෙයක්. හැම දෙයකටම සීමාවක්, එපා වීමක් ඇති වෙන එක සාමාන්‍යය …

Read More »

Gridiron Gang (2006) Sinhala Subtitles | ග්‍රිඩයන් ගැන්සිය [සිංහල උපසිරසි සමඟ]

සුභ උදෑසනක් බයිස්කෝප් යාලුවනේ.. අගෝස්තු ඉස්කෝල නිවාඩුව ඔන්න පටන්ගත්තා. සරුංගල් මාසය. ඔන්න ඉතින් මං මගේ හයවෙනි සිංහල සබ් එකත් අරගෙන ගොඩක් කාලෙකට පස්සේ ආවා.. මේක ටිකක් පරන බයිස්කෝප් එකක සබ් එකක්. දැනටමත් ඔයාලා බලලත් ඇති මේක. IMDb 6.9 ඇති මේ චිත්‍රපටය අපි කවුරුත් දන්න The Rock එහෙමත් නැත්නම් Dwayne Johnson …

Read More »

Fighting With My Family (2019) Sinhala Subtitles | හිතුවොත් ඕනෙම දෙයක් කරන්න පුළුවන්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්! නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ 2019 වර්ෂයෙ තිරගත වෙච්ච Biography | Comedy | Drama | Sport යන කාණ්ඩයට අයත් චිත්‍රපටයක් සමගයි. මේ වනවිට IMDb අගය 7.5 වැනි ඉහළ අගයක් වගේම කුණු තක්කාලි අගය 92% අරගන්න සමත් වෙලා තියෙනවා. විනාඩි 108 පුරාවට දිවෙන මෙම චිත්‍රපටය මේ වනවිට ඩොලර් මිලියන 38 …

Read More »

Skyscraper (2018) Sinhala Subtitles | ගුවන් ගැඹේ මාරක වික්‍රමය! [සිංහල උපසිරැසි සමඟ]

පුරාතන ලෝකයේ පිරමීඩ හදන කාලේ ඉඳලා අද වෙනකම් තවමත් එක්තරා නොසංසිඳුණු ආශාවක් මිනිස් හිතේ තියෙනවා. ඒ තමයි, අහස සිඹින ගොඩනැගිල්ලක් ඉදිකරන එක. මෙච්චර කාලයක් තිස්සේ හීනයක් විදියට තිබ්බ මේ ආශාව, එක්තරා විදියකින් සම්පූර්ණ වුණා කියලා කියන්න පුළුවන්. ලෝකේ උසම ගොඩනැගිල්ල මොකක්ද? බර්ජ් කලීෆා ගොඩනැගිල්ලද? නැහැ. හොං-කොං හි පර්ල් කුළුණ! එම්පයර් …

Read More »

Rampage (2018) Sinhala Subtitles | වියරු වැටුණු දැවැන්තයෝ! [සිංහල උපසිරසි සමඟ] (100*)

උපසිරැසිකරණය…ඉතා හොඳ විනෝදාංශයක්. ඉතා හොඳ අධ්‍යාපනික මාර්ගයක්…ඒ වගේම වගකීම් හා කැපකිරීම්වලින් යුක්ත වූ කටුක ගමනක්…. මොකෝ කින්ඩියට වගේ හිනා වෙන්නේ. මම විහිළුවක් කලේ නෑනේ. හිතන්නේ මේක පට්ට ලේසි වැඩක් කියලද? ඒනම් එක උපසිරසක් කරලා බලමුද? අම්මෝ ඕනේ නෑ නේද. මේවා කළා කියලා මොනා ලබා ගන්නද නේද? හ්ම්ම්ම් කමක් නෑ. හිතන …

Read More »

Jumanji: Welcome to the Jungle (2017) – Sinhala Subtitles | යමු ආපහු සෙල්ලම් කරන්න… [සිංහල උපසිරසි සමඟ]

ජුමන්ජි….ජුමන්ජි ගැන කවුද නොදන්නේ? 1995 දී ආව පළවෙනි චිත්‍රපටිය, ඩෙක් පීස් වලින් ෆිල්ම් බලන කාලේ ආව අලුත්ම තාක්ෂණයක් වෙච්ච VCD තැටියකින්, මගේම කියල පරිගණකයක් අරගෙන තිබ්බ කාලෙ මුලින්ම බලපු චිත්‍රපට ගොන්නෙන් එක චිත්‍රපටියක්. ඒ කාලෙ ඉතින් ඒ චිත්‍රපටිය හොඳින්ම රස වින්ඳා. මේ ළඟදි ඒ මතකය ආපහු අලුත් වෙන්න එක හේතුවක් …

Read More »

Baywatch (2017) with Sinhala Subtitles | රකිමු පණමෙන් වෙරළ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ වසරේ නිකුත්වුන සුපිරි නිර්මාණයක් අරගෙනයි මෙදාපාර ගොඩවදින්නේ. ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. මොකද මෙහේ සිනමාශාලා වල එහෙමත් තිරගත වුනානේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනින් අරගෙන ආවා! Action,Comedy ගණයට තමයි ෆිල්ම් එක අයිතිවෙන්නේ. නිකුත්වුනේ මැයි 25වෙනිදා. මේ වනවිට imdb 5.7ක අගයක් ලබාගෙන තියෙනවා. ජනප්‍රිය නළු නිලියන් රැසක්ම රංගනයෙන් දායකවෙනවා. ඒ …

Read More »

The Fate of the Furious (2017) with Sinhala Subtitles | දෙලොවකට මැදිවූ මාරක ධාවනයේ ඉරණම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩ දෙනෙක් බලාපොරොත්තු උන තවත් චිත්‍රපටයක අටවෙනි සම්ප්‍රාප්තිය තමයි මේ සනිටුහන් කරන්නේ. මේ චිත්‍රපටය ගැන අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ කියල හිතනවා. හැමෝම දන්නවා ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කියන්නේ මොකද්ද කියල. ඉතින් 2001 වසරේ ආරම්භ උන මේ චිත්‍රපට මාලාවට එකතු වෙන අටවැන්න තමයි The Fate of the Furious (2017) කියන්නේ. …

Read More »

The Rundown (2003) with Sinhala Subtitles | තෝරගන්න! බානවද? නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

නාමික සඳරුවන් සොයුරා විසින් එවන ලද ලිපිය… මේ ගෙනාවේ අපේ dwayne johnson සහෝදරයාගේ ටිකක් පරණ එකක්. පරණ කිවුවට කතා නැතුව බලන්න පුළුවන් නියම චිත්‍රපටයක්. ක්‍රියාදාම පැත්තට අයිති වෙන IMDB මීටරේ 6.7 ක් වෙනකන් කරකවපු හොඳ චිත්‍රපටයක්. පොඩ්ඩක් විනෝදාත්මක ගතියකුත් තියන රසවත් කතාවක් තියෙන්නේ. කලින් සයිට් එකේ ලිපියක් පල වෙලා තිබුනත් …

Read More »

Central Intelligence (2016) with Sinhala Subtitles | සුපිරි මෙහෙයුමක්! [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන තවත් Action,Comedy වර්ගයට අයිතිවෙන සුපිරි චිත්‍රපටියක් තමයි මෙවර අරගෙන ආවේ! ජුනි මාසයේ නිකුත්වුන මේ චිත්‍රපටියට imdb අගය 6.5ක් ලැබිලා තියෙනවා. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි කොමඩි නළු Kevin hart සමග සුපිරි නළු Dwayne Johnson.මීට අම්තරව Amy Ryan, Aaron Paul, Jason Bateman ආදී ජනප්‍රිය නළු නිලියන් …

Read More »

Walking Tall (2004) with Sinhala Subtitles | අභිමානයෙන් නැගීසිටීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. මෙන්න විසි නවවන නිර්මාණය විදියට සුපිරිම චිත්‍රපටියක් ගෙනාවා. කතාව, නළු නිලියෝ රූපරාමු ඔක්කොම සුපිරියි. මම දන්නේ නැ ඇයි කියල බයිස්කෝප් එකේ සහෝදරයන්ට මේක මග හැරුනේ. ඔයාල හොඳින්ම දන්න රොක් අයියා රඟපාන ක්‍රියාදාම චිත්‍රපටියක් මේක. බුෆෝල්ඩ් ෆුසර් කියන ෂෙරිෆ් වරයාගේ ජිවිතේ සත්‍ය කතාව අනුව නිර්මාණය වෙච්ච එකක් මේක. …

Read More »

Ballers [S01:E10] with Sinhala Subtitles |සුන්දර අවසානයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Ballers කතාමාලාවේ අවසාන කොටසත් අරගෙනම ආවා. මේ කතාවේ පළමු කොටසෙන් පස්සේ මම දෙන උපසිරැසිය බාගෙන බලන ප්‍රමාණය ඉතාමත් සුළුතරයක් වුණා. නමුත් ඉතිං මේක බලන සුළුතරය වෙනුවෙන් මම කොහොමහරි මේ කතාමාලාව අහවරක් කරලා දානවා. සමීර චතුරංග සහෝදරයා හා ඇඩ්මින් මණ්ඩලයට ස්තුතිවෙන්න මම අද තවත් කතාමාලාවක් අවසන් කරනවා එහෙනම්. ඒවගේම …

Read More »

Ballers [S01:E09] with Sinhala Subtitles |පරණ තරහ අමතක කරමු… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමහරි ස්පෙන්සර්ට ලැබුනානේ ඇන්ජිගෙන් පින්තුර ටික. මේක ගැන වර්නන්ට කියන්න යනවා. නමුත් එතනත් රෙජි කටකැඩිච්ච කතාවක් කියලා ඒ සතුට විනාශ කරලා දානවා. ඒවගේම රෙජි තමයි ඇන්ජිව අවුස්සගෙන තියෙන්නේ කාර් එකෙන් ඇයව ගෙදර ගිහින් දානවා වෙනුවට වෙන වැඩක් කරන්න ගිහින්. ජෝ ගිහින් ඇන්ඩ්‍රසන්ව හමුවෙනවා. ඔහුගේ ප්‍රතිචාරය හොදක් වේවිදෝ මන්දා. මොකද ජෝගේ …

Read More »

Ballers [S01:E08] with Sinhala Subtitles |තවත් ප්‍රශ්ණයක්…… [සිංහල උපසිරැසි සමඟ]

Ballers, චාමර_සම්පත්, Ballers_Sinhala_Subtitles,

Read More »

Ballers [S01:E07]| with Sinhala Subtitles |හිතන විදිහටම හැමදේම සිද්දවෙන්නේ නැහැ … [සිංහල උපසිරැසි සමඟ]

Ballers, චාමර_සම්පත්, Ballers_Sinhala_Subtitles,

Read More »

Ballers [S01:E06] | හැමදේම කියන්නේ හැමදේම.. [සිංහල උපසිරැසි සමඟ]

ස්පෙන්සර් හිටියට තාම ඉන්නේ පොඩි ආතතියකින්, ඔහු එදා පරීක්ෂණයේ ප්‍රතිඵල ගත්තෙත් නැහැනේ. ට්‍රේසි මේක දැනගෙන. ස්පෙන්සර් ඔහුගේ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල ගනීවිද? ඒවගේම මෙහෙම ආතතියක් එන්න හේතුව මොකද්ද? වර්නන්ගේ කේස් එක විසදන්න මැක්ස්මිමෝ ළගට ගියාට ඒක විසදන්න උණේ නැහැනේ. මිලියන එකාමාරක් ඉල්ලපු නිසා. මේ ගැන වර්නන් හා රෙජි මොන වගේ ප්‍රතිචාරයක් …

Read More »

Ballers [S01:E05] | පින්තූර නිසා වෙච්ච හරියක්… [සිංහල උපසිරැසි සමඟ]

සාදයෙන් පස්සේ ජෝ තාම හිටපු තැන, මං කිව්වේ නැවේ ඒ මදිවට ඔහු කෙල්ලොන්ට පොරොන්දු වෙලා සාදයෙන් පස්සේ ඊලග දවසේ එන්න කියලා. නමුත් ඔහු ඒ වෙද්දී ඇන්ඩ්‍රසන්ට දෙන්න ඕනේ. නමුත් ඒ ආපු කෙල්ලෝ ටික ආවට පස්සේ තවත් කට්ටිය එනවා. ඒ කට්ටිය අතරේ තවත් එක්තරා විශේෂ පාපන්දු ක්‍රීඩකයෙක් ඉන්නවා. ජෝ ඔහුව නැවට …

Read More »

Ballers [S01:E04] | මම මගේ ප්‍රශ්ණ වලට වඩා විශාලයි [සිංහල උපසිරැසි සමඟ]

සාදයෙන් පස්සේ ජෝ තාම හිටපු තැන, මං කිව්වේ නැවේ ඒ මදිවට ඔහු කෙල්ලොන්ට පොරොන්දු වෙලා සාදයෙන් පස්සේ ඊලග දවසේ එන්න කියලා. නමුත් ඔහු ඒ වෙද්දී ඇන්ඩ්‍රසන්ට දෙන්න ඕනේ. නමුත් ඒ ආපු කෙල්ලෝ ටික ආවට පස්සේ තවත් කට්ටිය එනවා. ඒ කට්ටිය අතරේ තවත් එක්තරා විශේෂ පාපන්දු ක්‍රීඩකයෙක් ඉන්නවා. ජෝ ඔහුව නැවට …

Read More »

Ballers [S01:E03] | සාදය… [සිංහල උපසිරැසි සමඟ]

ස්පෙන්ස් හා ජෝ එකතු වෙලා සාදයක් සුදානම් කරනවා. ඒකට ලොකුම අනුග්‍රහය ඇන්ඩ්‍රසන්. ඒ ඔහුගේ නැව ඉල්ලනවා ස්පෙන්ස් හා ජෝ දෙන්නා. මිනිහා අකමැත්තක් දැක්වුවත් පස්සේ කොහොමහරි කැමති වෙලා ඔන්න පාටියත් පටන් අරගෙන ජයටම නැගලා යනවා. මේකට ඉතින් නොයෙක් නොයෙක් අය එනවා. ක්‍රීඩකයන්, ස්පෙන්ස්ගේ යාළුවෝ, ජෝගේ යාළුවෝ. මේ හැමෝම ඇවිල්ලා හොදට විනෝද …

Read More »
error: Alert: Content is protected !!