Monday , September 28 2020
Breaking News

Tag Archives: Dylan Baker

Elizabeth Harvest (2018) Sinhala Subtitles | මිනිස් අස්වැන්න [සිංහල උපසිරැසි සමඟ](18+)

“මගේ නම එළිසබෙත්, මට වඩා ගොඩක් වැඩිමල් දොස්තර කෙනෙක් වෙන හෙන්රි කෙලන්බර්ග් එක්ක මම විවාහ වෙලා ඔහුගේ නිවසට ආවා. එහේ හිටියේ ගෙදර ගෘහ සේවිකාව වෙන ක්ලේයායි , ඔලිවර් කියලා අන්ධ කොල්ලෙකුයි විතරයි. එහේ ආපු වෙලාවේ ඉඳන් මට මහ අමුත්තක් දැනුනා. හෙන්රි මට ගෙදර හැමතැනම පෙන්නුවා. අන්තිමට එයා මට පෙන්නුවේ බිම් …

Read More »

Planes, Trains & Automobiles (1987) with Sinhala Subtitles | මිත්‍රත්වය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් පතනවා ඔයාලා හැමදෙනාටම. මේක මගේ 12වෙනි සබ් එක. මේක 1987 වර්ෂයේදි තිරගත උන කොමඩි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඇමරිකාවේ Thanksgiving Day එක (ස්තුතිපුදකිරීමේ දිනය) ආශ්‍රිතව නිර්මාණය උන කතාවක්. ඇමරිකානුවන් සෑම වසරකටම සැරයක් නොවැම්බර් මස 4 වෙනි බ්‍රහස්පතින්දා දිනයේ Thanksgiving Day එක සමරනු ලබනවා. එය ඇමරිකානුවන්ගේ පොදු නිවාඩු දිනයක්. එය ඇමරිකානුවන්ට ආගමික මෙන්ම …

Read More »

Trick ‘r Treat (2007) | හැලෝවීන් රෑ ත්‍රාසය [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. දිගටම සබ් දෙන්න තමයි බලාපොරොත්තුව. චිත්‍රපටය ගැන කියුවොත් මේක මම ගොඩක් ආස කරන චිත්‍රපටයක්. මේක horror thriller ගණයට වැටෙන R rating movie එකක්. ඒ කියන්නෙ 17 අඩු නම් වැඩිහිටියෙක් එක්ක තමයි බලන්න ඕන. Imdb අගය 6.8 /10 ක්. සම්මාන දෙකකුත් දිනා ගෙන තියෙනවා. හැලෝවීන් දවසේ …

Read More »
error: Alert: Content is protected !!