Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Dylan O’Brien

Amazing Stories [S01 : E05] Sinhala Subtitles | අතීතයෙන් ආ සෙබළා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් Amazing Stories කතාවේ පස්වැනි කොටහා ඒ කියන්නේ අන්තිම කොටහා ගේන්නේ මම. හොදයි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා. එකකට එකක් වෙනස් කතා ඔස්සේ නිර්මාණය වූ මෙහි පස්වැන්න නම්වෙලා තියෙන්නෙ THE RIFT එහෙමත් නැත්නම් විවරය කියලා හදුන්වන්න පුළුවන්. ඉතින් මේකේ කතාව වෙන්නෙ දෙවැනි ලෝක යුද්ධයට සහභාගී වෙලා ඉන්න ඇමෙරිකානු …

Read More »

Amazing Stories [S01 : E04] Sinhala Subtitles | ආදරයට හැකිනම් මියැදුනු හිත්වලට පණදෙන්න? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි ඇවිල්ලා තියෙනවා මේ සැරේ අවුරුදු තෑග්ගත් අරගෙන. ගෙයින් එලියට බැහැලා අවුරුදු සමරන්න කිසිම කෙනෙක්ට බැරි නිසා ගෙදර ඉඳන් බලන්න අපි පස් දෙනෙක් එකතුවෙලා මේ අලුත් කෙටිකතා මාලාව උපසිරැසි ගන්වා ඔයගොල්ලෝ අතට පත්කරන්න හිතුවා. ඉතින් මේ කොටස කරන්න කියලා මට ආරාධනා කරපු රවිඳු රුක්ශාන් සහෝදරයටත් ස්තූති වෙන ගමන් …

Read More »

Amazing Stories [S01 : E03] Sinhala Subtitles | ඩයිනෝමෑන්ගේ මුද්ද [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ වෙනදා වගේම අපි මේ අලුත් අවුරුද්දෙත් අලුත් ටීවී සීරියස් එකක් ඔයාලාට අරගෙන ආවානේ. මුල් කොටස් දෙක ඔයාලා බලන්න ඇති. මේ ටිකේ නිකන් ඉන්න නිසා මටත් හිතුනා මේක කරන්න අපේ සහෝදර උපසිරැසිකරුවන් එක්ක එකතුවෙන්න. මට කලින් කොටස් දෙක නම් බලන්න බැරි උනා. ඒත් මම මේ කොටස ගැන ඔයාලාට ටිකක් …

Read More »

Amazing Stories [S01 : E02] Sinhala Subtitles | මරණින් මතු ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා…! ඔන්න එහෙනම් අලුත් අවුරුද්ද දවසේ අපි අපේ සුවහසක් බයිස්කෝප් රසිකයන්ව බලන්න තෑගිත් අරං නෑගම් ආවා. රටේ පවතින වසංගත තත්වය හේතුවෙන් මේ පාර අපේ උදවියට ගේ අස්සට වෙලා තමයි අවුරුදු කාලය ගත කරන්න වෙන්නේ. කොහොම උනත් අපි …

Read More »

Amazing Stories [S01 : E01] Sinhala Subtitles | අරුම පුදුම කතා පුවත්.. [සිංහල උපසිරැසි සමඟ]

”ලබන්නා වූ සිංහල අවුරුද්ද සතුට සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා!” 2020 අවුරුද්ද එතරම් සුබ අවුරුද්දක් නොවුනත් අපි මෙහෙම සුබ පතන එක අපි හැමෝගෙම සිරිතක්නෙ. කොහොමහරි මේ කොරෝනා වසංගතය නිසා හැමෝම අවුරුදු දවසේ ගෙවල් වලට වෙලානෙ ඇත්තේ. ඔන්න ඔයාලා වෙනුවෙන් මෙම වසරේ විකාශනය ආරම්භ කරපු ”අපුරු කතාමලාවක්” තමා මේ රැගෙන …

Read More »

Maze Runner: The Death Cure (2018) Sinhala subtitles | අවසන් නැවතුම [සිංහල උපසිරැසි සමඟ] (100*)

ලිපිය ලියන්න කොහෙන් කොහොම පටන් ගන්නද කියලා උපසිරැසිය කරන අතරෙත් කල්පනා කලා. දැන් නම් වචන එන්නෙත් නැති ගානයි. අද මම ඔයාලට අරගෙන එන්නෙ මගෙ උපසිරැසි ජීවිතේ දෙවනි කඩයිම කෙලින්ම කියනවනම් 100 වෙනි උපසිරැසි නිර්මාණය (දැන් නම් 100 පහුවෙලා) ආසාවට උපසිරැසියක් කලාට මෙච්චර දුරක් එන්න හීනෙකින්වත් හිතුවෙ නැ. ඒ වුනත් අර …

Read More »

American Assassin (2017) Sinhala Subtitles | වියරු පළිගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මෙදා සැරේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා.2017 වර්ෂයේ සැප්තැම්බර් මස නිකුත් වුණු American Assassin චිත්‍රපටය දැන් කට්ටිය දැනුවත්වත් ඇති කියල හිතනව.Thriller/Action ‧ගණයට වැටෙන මෙම චිත්‍රපට පැයයි විනාඩි 53ක කාලයක් රසවිදින්න පුලුවන්.ඒවගේම IMDb අගය 6.5ක් අරගන්න සමත් වෙලා තියෙනව වගේම කුණු තක්කාලි 34% ලැබිල තියෙනවා.මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Teen …

Read More »

Teen Wolf [S06 : E20] with Sinhala Subtitles | වෘකයන්ගේ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

1985 වර්ෂයේ විකාශය වූ Teen Wolf චිත්‍රපටය ඇසුරු කරගනිමින් MTV වෙනුවෙන් Jeff Davisගේ සුරතින් නිර්මාණය වූ Teen Wolf කතාමාලාවේ අවසානයි මෙසේ සනිටුහන් කරන්නේ.2011-ජූනි-05 වන දින විකාශනය ආරම්භ කරමින් පුරා වසර හයක් පුරාවට රසික හදවත් අමන්දානන්දයට පත් කළ මේ කතා මාලාව 2017-සැප්තැම්බර්-24 දින මෙසේ නිමාව දකින මොහොතේ මේ කතා මාලාව පිලිබඳ …

Read More »

Teen Wolf [S06 : E19] with Sinhala Subtitles | මිතුරන් හා සතුරන් [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 19 වන කොටසයි.එසේ නොමැතිනම් අර්ධ අවසාන කොටසයි.එළෙඹෙන සතියේ සඳුදා දවසින් 2011 ජූනි මස 05 වන දින විකාශන ආරම්භය ඇරඹු මේ කතා මාලාවේ නිමාව සනිටුහන් වෙනවා.අපි ආසාවෙන් බලපු තවත් කතා මාලාවක් එසේ අවසානය සනිටුහන් කරද්දී දැනෙන දුක ආයේ අමුතුවෙන්කි යන්න ඕනේ නෑනේ.  කෙසේ හෝ වේවා …

Read More »

Teen Wolf [S06 : E18] with Sinhala Subtitles | එකතු විම.! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම ආයෙත් ටින් වුල්ෆ් කතා මාලාවේ මම කරන අවසන් උපසිරසි ගැන්විමත් අරන් ආවා ඔන්න සැහෙන්න දුකයි මොකද මම ආසාවෙන් බලපු ආසාවෙන් එක දිගට උපසිරසියක් කරන්න හිත දුපු එකම කතා මාලාව තමා මේ. උපසිරසිය කරන්න බලපොරොත් උනේ නම් අවසාන කොටසට පෙර කොටසට එත් කරන්නේ මේ කොටස මොකද අද උදේ මේ …

Read More »

Teen Wolf [S06 : E17] with Sinhala Subtitles | සටනට සුදානම [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06 වන සමයේ 17 වන කොටසයි.මේ කතාවේ තවත් කොටස් තුනක් පමණයි ඉතිරිව තියෙන්නේ.ඒ නිසාම කතාවේ උද්වේගීබව දිනෙන් දින වැඩි වෙනවා. පසුගිය සතිය දෙස බලන විට…ජෙරාඩ් සතු විශාල වෙඩි බලය විනාශ කිරීම සඳහා සැලැස්මක් දියත් කළා.නමුත් සැලැස්ම සාර්ථක කරගන්න නම් වෙන්නේ නෑ.මොකද ජෙරාඩ් කියන්නේ …

Read More »

Teen Wolf [S06 : E16] with Sinhala Subtitles | අවි ගබඩාව.! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම ආයෙත් ටින් වුල්ෆ් කතා මාලාව සමග උපසිරසියක් කරන්න ලැබුනා ලියො සහොදරයාට අකරතැබ්බියක් වෙලා නිසා. පුළුවන් ඉක්මනට උපසිරසිය අරන් ආවා මම පරක්කු නැ කියලා හිතනවා. ඉතින් කතාමාලාව අවසානයට දැන් ලග ලගම එනවා දුක හිතෙන සිද්දියක් තමා මොනවා කරන්නද. අන්තිම වරට කාතා මාලාවේ කොටසක් නිකුත් උනේ සති දෙකකට කලින් එවර …

Read More »

Teen Wolf [S06 : E15] with Sinhala Subtitles | පීඩනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඊයේ කිව්වා වගේම 15 වෙනි කොටසත් අරගෙන ආවා.ඊයේ කොටස ගැන මතක් කරන්න අවශ්‍යය නෑනේ.අද කොටස ගැන කෙටියෙන්ම කියනවම දඩයක්කාරයෝ සටෝමිගේ රංචුවේ අවසන් සාමාජිකයෝ දෙන්නා ඉල්ලලා ෂෙරිෆ් මුලස්ථානය වටලනවා.ඉතින් මේ අතර වාරයේ ස්කොට් ඇතුළු පිරිසත් ඉන්නේ මුලස්ථානය ඇතුලේමයි.ඉතින් සටෝමිගේ අවසන් සාමාජිකයෝ දෙන්නා දඩයක්කාරයන්ට භාර දීලා ස්කොට් ඇතුළු පිරිස දිවි …

Read More »

Teen Wolf [S06 : E14] with Sinhala Subtitles | සාම සාකච්ඡාව [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06 වන සමයේ 14 වන කොටසයි.ඉතින් මේ කතා මාලාවේ තව කොටස් කිහිපයයි ඉතිරිව පවතින්නේ.ඒ වගේම තමා මේ කොටසත් එක්කම 15 වෙනි කොටසත් අද නිකුත් කළා.එහි උපසිරස හෙට දිනයේ දී ලබා දෙන්නම්. පසුගිය කොටසින් :- උපදේශිකාවගේ හා ජෙරාඩ්ගේ ප්‍රහාරහාරයට ලක්වුණ බ්‍රෙට් කෙසේ හො පලා …

Read More »

Teen Wolf [S06 : E13] with Sinhala Subtitles | භීතිකාවෙන් උපන් විනාශය [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 6වන සමයේ 13 වන කොටසයි.පසුගිය කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් කරනවානම් අපි දැක්කා පාසලට අලුතෙන් ආපු උපදේශිකාවගේ සැබෑ පරමාර්ථය මොකක්ද කියලා. ඇය අස්වාභාවික ජීවින් සොයාගෙන් ඔවුන්ව ඝාතනය කරනවා. එහෙම කරගෙන යද්දී තමා ජෙරාඩ්ගේ පුනරාගමනය සිද්ධ වෙන්නේ. දැන් ඉතින් තකට තක තමා.දෙන්නගෙම අරමුණ …

Read More »

Teen Wolf [S06 : E12] with Sinhala Subtitles | බිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම කාලෙකින් සබ් එකක් අරන් එන්න ලැබුනා අනුරුද්ධ ලියො සහොට පින් සිද්ධ වෙන්න. ඉතින් මම ආසම කතා මාලාවක අවසානයත් කෙමෙන් කෙමෙන් ලං වෙනවා. අවසානයට කලින් තවත් එපියක උපසිරසි කිරිමට ලැබිම ගැන මම සතුටු වෙනවා. තවත් එක එපියකට කොහොම හරි කරන්න ඔනා ඉතින්. හරි වැඩිය කතාව නැතුව කතාව පැත්තට හැරුනොත් …

Read More »

Teen Wolf [S06 : E11] with Sinhala Subtitles | වන්දිය [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා!පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු ටීන් වුල්ෆ් කතා මාලාවේ ආගමනයයි මේ සිද්ධ වන්නේ.මන්ද මෙහි පුර්ව ප්‍රචාරක් පටයන් බලපු අය දන්නවා අපි ආස කරන පුද්ගලයන්ගේ පුනාරගමනය වගේම ඉතාමත් කුතුහලය ඇති කරන තේමාවක් ඔස්සේ තමා මේ සමය ගලාගෙන යන්නේ.ඒ නිසාම ආසාවෙන් බලාගෙන හිටියත් මේ තමා මේ කතා මාලාවේ අවසාන සමය,එහෙම …

Read More »

Teen Wolf [S06 : E10] with Sinhala Subtitles | කුණාටුවේ අසරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 10වන කොටසයි. එසේ නොමැතිනම් පළමු අර්ධයේ අවසාන කොටසයි.  මෙම අර්ධය ගැන සාරාංශව  කියනවනම් මෙහි කතා තේමාව වුනේ පැවැත්ම තුලින් ඉවත් කරන අශ්වාරෝහකයන් නැවතීමටත්, පැහැරගත් තමන්ගේ හොඳම මිතුරා, ආදරවන්තයා, පුත්‍රයා ස්ටයිල්ස් බේරා ගැනීම වෙනුවෙන්  සටන් වදින බීකන් හිල්ස්හි ආරක්ෂායා ස්කොට් ඇතුළු මිතුරන් …

Read More »

Teen Wolf [S06 : E09] with Sinhala Subtitles | අමතක නොවන මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 09වන කොටසයි. පසුගිය සතිය ගැන නැවත හැරී බලනවානම්. පසුගිය සතියේ දී අපි දැක්කා Mr.ඩග්ලස්, එහෙම නැත්තම් හවුප්ට්මන්ට් කියන්නේ කවුද කියලා. ඒ වගේම එයාට මොනවද ඕන වෙලා තියෙන්නේ කියලා. කෙසේ හෝ අන්තිමට ස්කොට් හොයා ගත්ත විවරය තුලින්ම හවුප්ට්මන්ට් හෙල්හවුන්ඩ්වත් අරගෙන අනිත් ලෝකයට, …

Read More »

Teen Wolf [S06 : E08] with Sinhala Subtitles | හවුප්ට්මන්ට්. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 08 වන කොටසයි.පසුගිය සතිය ගැන නැවත වතාවක් මතක් කර ගන්නවානම්,කට්ටිය එකතු වෙලා කොහොම හරි භූත අශ්වාරෝහකක් අල්ලා ගත්තා.නමුත් අන්තිමට mr.ඩග්ලස් එතනට පහර දීලා අශ්වාරෝහකයා ඝාතනය කළා වගේම ,උගේ බලයත් හොරකම් කළා.අන්තිමට ඒ බලයෙන් කුරේවත් අතුරුදහන් කෙරෙව්වා. අද කොටසනම් සටන්වලින් යුක්ත කොටසක්.එකක් …

Read More »
error: Alert: Content is protected !!