Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Ed Helms

Penguins (2019) Sinhala Subtitles | ඇඩෙලි පෙන්ගුයින්ලා මිලියනයක් අතර [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුතියි කියන්න කැමතියි Elephant (2020) චිත්‍රපටයට ප්‍රතිචාර ලබා දුන්නු හැම කෙනෙක්ටම. ඒ ප්‍රතිචාර ටික දැක්කම ගොඩක් සතුටු හිතුනා. ඇත්තටම ඒ අය නිසාම තමයි මම මේකට උපසිරස කරන්න පෙළඹුනේ. මේ චිත්‍රපටය නිකුත් වුණේ 2019 අප්‍රියෙල් 17. මේකත් ඉතින් අපි කවුරුත් දැන් හොඳින්ම දන්නා නියම වාර්තා වැඩසටහන් රැයක් අපට දායාද …

Read More »

Coffee & Kareem (2020) Sinhala Subtitle | නිලධාරී කොෆි ගේ සහ කරිම්ගේ ජරමර! [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්න හදන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේ නිකුත් උන ෆිල්ම් එකක් ගැන. ඒවගේම ස්තුති වන්ත වෙනවා අපේ විමා අයියට මේ වසරේ දෙවන කාර්තුවේ ලිස්ට් එකෙන් මේක වෙන් කරලා දීම සම්බන්දයෙන්. මේ ගැන කිවුවොත් ගෙදරට වෙලා ඉන්න එකේ හොඳට හිනා වෙන්න බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. අනිත් කාරණේ තමයි මේක …

Read More »

Tag (2018) Sinhala Subtitles | කරනව නම් සෙල්ලං [සිංහල උපසිරසි සමඟ]

මේ ලිපිය කියවන නොකියවන කාගේ කවුරු වුනත්, තමුන්ගේ පුංචිකාලේ ආවර්ජනය කරද්දී අනිවාර්යෙන්ම යහලු යෙහෙලියන් සමග කරපු කෙලි සෙල්ලම් මතකයේ විශේෂ කොටසක් විදියට සිහියට නැගෙනවා ඇති. අද කාලේ වෙද්දී ඒ කරපු කෙලි සෙල්ලම් ගැන මතකයන් පමණක් නෙමෙයි, ඒ කෙලි සෙල්ලම් කරපු යහලු හෙහෙලියන්ට පවා සිද්ධ වුනේ මොකක්ද කියලත් මේ කාලේ ගොඩක් …

Read More »

Chappaquiddick (2017) Sinhala Subtitles | ඇමරිකානු රජ පවුලේ අවසන් බලාපොරොත්තුව…[සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන කතාව බොහොම ඇත්ත කතාවක්, නමුත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හොලිවුඩ් සිනමා නිර්මාණයක් වෙනුවෙන් ලියවුන කතාවක් වගෙයි. නමුත් වාසනාවට හෝ අවසානාවට, බොහොම දුරට අවසානාවට කියන්න පුළුවනි, මේ සිදුවීම අපේ පය ගසා ඇවිදින මේ ලෝකයේ සිද්ධ වුන සිදුවීමක්. අපේ පෘථිවි තලයට ආසන්න වශයෙන් කිලෝමීටර් 384 400 ගණනක් දුරින් අපේ පුංචි මිනිස්සු …

Read More »

Captain Underpants: The First Epic Movie (2017) with Sinhala Subtitle | ටියුබ් ලයිට් දුෂ්ඨයාට එරෙහිව සුපිරි වීර ජංගියා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අමුතු තාලේ වීරයෙක් ගැන කතාවක් අරගෙන ආව, ඇත්තටම මේක මම බාරගත්ත එකක් නෙමේ මේකේ වැඩිපුර කොටසක් කලේ නිර්මානි අක්ක, වෙලාව මදිකම නිසා එකතු වෙලා කරමුද කියල ඇහුවම දෙපාරක් නොහිතම හා කිව්ව වගේ නෙමේ ඉවර කරගන්න කට්ටක් කන්න උනා. ෆිල්ම් එකේ කොපියක් ඇවිල්ල නම් ටික දවසක් වෙනව කොච්චර ඉක්මනට …

Read More »

Love the Coopers (2015) with Sinhala subtitles | ජරමර මැද සමරන නත්තල! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සූදානම හැමෝටම තවත් ලස්සන ෆිලුමක් අරගෙන එන්නයි. මේක ඇවිල්ලා 2015 වසරේ නත්තල් සමය වෙනුවෙන් දිගහැරුනු Comedy, Romantic, Drama ගනයට වැටෙන චිත්‍රපටියක්. මුලින්ම කියන්න ඕන මම මේ ෆිලුම තෝරගන්න මූලිකම හේතුව වුනේ මේක ඉන්න නළු නිළියෝ සෙට් එක. නම් වලින් කිව්වොත් Ed Helms, Amanda Seyfried, Olivia Wilde, Anthony Mackie, …

Read More »

Vacation (2015) with Sinhala Subtitles | අපොයි!! යන යන තැන ජරමර… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම දෙන්ට යන්නේ පට්ට පට පට කොමඩියක්. හොදට හිනා වේවි බලන්න පුළුවන් ෆිලුමක්. 2015 ජුලි මාසේ 29 වෙනිදා රිලීස් වුන මේ ෆිලුම Adventure | Comedy ගණයට වැටෙන අතරම IMDb අගය 6.2 වගේ හොද අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් ආයේ ෆිලුම ගැන අහන්න දෙයක් නැනේ. ඉතින් අපි කවුරුත් දන්න The …

Read More »

Stretch (2014) | මෙහෙමත් ටැක්සි රියදුරෙක්…. [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ සුපිරි ක්‍රියාදාම වලින් පිරිච්ච එල කොමඩියක්.IMDb රේටින්ස් 6.6 තියන එකෙන්ම කස්ටියට හිතාගන්න පුලුවන්නෙ සලරැවෙ හොදකම.හොලිවුඩ් ලොව කලබවපු Patrick Wilson,Ed Helms,Brooklyn Decker,Jessica Alba වගේ සුපිරි නළුනිලි සෙට්එකක් තමයි මෙහි රඟපාන්නෙ.ඒ වගේම තමයි ක්නයිඩ් රයිඩර් කතාමාලාවෙ මයිකල් ක්නයිට්ගෙ චරිතයට ‍පණපෙවූ David Hasselhoffද මෙහි ප්‍රධාන චරිතයක් රඟදක්වනවා.ආහ් ඊටකලින් කියන්න …

Read More »

The Hangover Part II (2011) Sinhala Subtitles | පිස්සො සෙට් එක ආපහු…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම 2වෙනි උපසිරසත් දෙන්නයි යන්නේ. කලින් එක Animation හින්ද මම හිතුවා මේ පාර comedy එකක් කරන්න. නම කියද්දිම කට්ටිය දන්නව ඇතිනේ.. කොහොමත් මේකෙ පළවෙනි කොටස බලල තියන කට්ටියට නම් මේ film එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ. 😀 මේක 2011 ආපු සුපිරිම comedy film එකක්. IMDB ratings 6.5ක් …

Read More »

The Lorax (2012) Sinhala Subtitles | ගහක් කොළක් මලක් ඇත්තෙම නැද්ද මේ රටේ?..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අපේ යාළුවන්ට මේ පාර ගෙනාවේ ටිකක් අලුත් කතාවක්! මම ඉතිං කවදත් ආසනේ සජීවීකරණ නිර්මාණ වලට. ඒක නිසා මේක මමත් දෙන්න ඕනේ කියලා මට හිතුණා. අනිත් අයගේ වැඩ අපට මොකටද නේද? ඒක නිසා මම හිතුවා මමත් මේක දෙනවා කියලා. හැබැයි දෙන්න පහු කළේ හිතාමතාමයි. ඒකටත් හේතුවක් තියෙනවා. ඒක එක්කෙනෙක් …

Read More »
error: Alert: Content is protected !!