Sunday , September 20 2020
Breaking News

Tag Archives: Ed Skrein

Midway (2019) Sinhala Subtitles | පැසිෆික් සයුරේ තීරණාත්මක සටන! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙමත් සැරයක් 2019 වසරෙ තිරගත වුන චිත්‍රපටියකට උපසිරැසි අරගෙන තමයි ආවෙ. කලින් වතාවෙ අරගෙන ආව Ford v Ferrari (2019) චිත්‍රපටිය වගේම Midway චිත්‍රපටියත් සැබෑ කතාවක් අලලා නිර්මාණය වූවක්, විශේෂයෙන්ම දෙවන ලෝක යුධ සමය හා සබැඳි කතාවක් කිව්වොත් හරියටම හරි. දීර්ඝ ලිපියක් ලියන්න නම් බලාපොරොත්තුවක් නැහැ මොකද ෆිල්ම් එකේ …

Read More »

Alita: Battle Angel (2019) Sinhala Subtitles | මතකයන් සොයා යන රණශූරිය… [සිංහල උපසිරැසි සමඟ] *150

කොතැනින් කොහොම පටන්ගන්නද, කොහොම ලියන්නද කියල හිතාගන්නත් බැහැ. අද මගේ උපසිරැසිකරණ ජීවිතයේ තෙවන කඩයිම පහුකරන්නයි මේ සූදානම් වෙන්නෙ. 2016 වසරේ අගෝස්තු මාසෙ 16 වැනිදා හුදෙක් විනෝදාංශයක් විදිහට විතරක් සීමාවෙලා The Darkness (2016) චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදීමෙන් අරඹපු මේ “සිංහල උපසිරැසිකරණ” දිවිය මේ වෙද්දි විනෝදාංශයකට එහා ගිහින් කොටින්ම කියනවා නම් ඇබ්බැහිවීමක් …

Read More »

Tau (2018) Sinhala Subtitles | (අ)කීකරු ටාවු [සිංහල උපසිරසි සමඟ]

මොහොතකට සිතන්න සම්පුර්ණයෙන්ම තාක්ෂණික මෙවලම් වලින් සමන්විත වූ නිවසක්, නිවසක් කියුවත් එය මිනිසුන් ගැන පර්යේෂණ පවත්වන පර්යේෂණාගාරයකින් සමන්විත වූ වධකාගාරයක් කියන්නට පුලුවන්. එහි සිටිනා රැදෙව්වන් බලාගැනීමට නිවසේ සෑම දෙයක් හා සම්බන්ධ විය හැකි කෘතිම බුද්ධියක් තිබුනහොත් කොහොමට තියෙයිද? එහි ආරක්ෂාව සඳහා මම කියපු කෘතිම බුද්ධිය හා සම්බන්ධ “ඇරීයස්” නම් වූ …

Read More »

Kill Your Friends (2015) with Sinhala Subtitles | දියුණු වෙන්න ඕනම දෙයක් කරනවද? (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ ආපහු ආවා චිත්‍රපටියක් අරගෙන! මේක 2015 කියලා සදහන් වුනත් නියම විදියට නිකුත්වුනේ මේ වසරේ අප්‍රේල් 1වෙනිදා. කතාව අයිතිවෙන්නේ Crime,Comedy,thrillerයන ඝනයන්ට. මිනිත්තු 103ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට Imdb 6.1ක හොද අගයක් ලැබිලා තියෙනවා. නළු නිලියන් ගැන සදහන් කලොත් ප්‍රධාන චරිතයට පණපොවන්නේ සුපිරි නළු Nicholas hoult. මුළු කතාවම දිවෙන්නේ …

Read More »

Deadpool (2016) with Sinhala Subtitles | ඔබේ අසල්වැසි පූල් හාදයා. [සිංහල උපසිරසි සමඟ] (300)

ඔන්න එහෙනං කාලයක් තිස්සේ හැමෝම වගේ මග බලාගෙන හිටපු චිත්‍රපටියකින් තමයි මේ හමුවෙන්න එන්නේ. බොහෝම අමාරුවෙන් කතාව වෙන් කරගත්තේ මගේ මේ සුවිශේෂී දවස වෙනුවෙන් පල කරන්න ඕනේ නිසාමයි. මේ තමයි මගේ 300 වෙනි උපසිරැසි නිර්මාණය. 300 කිව්වත් දැනට 300 පහුවෙලා. ඒකට හේතුව වුනේ, කතාවේ හොඳ කොපියක් එන්න ටික කාලයක් ගතවුනු …

Read More »

Tiger House (2015) with Sinhala Subtitle | පවුලක් බේරගන්න හදන කෙල්ලක්…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ.. ඔන්න අදත් සුපිරි ෆිලුමක් අරන් එන්නයි මේ ලෑස්තිය. ඉස්සල්ලාම මතක් කරන්න ඕනේ මට මේ ෆිලුම හොයලා දුන්න සමීර සහෝදරයව. ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ෆිලුම මට මරන්න හොයලා දුන්න එකට. ඊලග එක තමා ගොඩක් සමාවෙන්නත් ඕනේ මේක දෙන්න පරක්කු උනාට. මේ ෆිලුම බාර අරගෙන මම හිතන්නේ සති දෙකකටත් …

Read More »

Northmen: A Viking Saga (2014) | වයිකින්ස්ලා කවදාවත් පරාද වෙන්නේ නැහැ.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් පුරුදු විදියට මන් මේ සැරෙත් ගෙනාවා සුපිරි ෆිල්ම් එකක්. මේක වයිකින්ස්ලා ගැන එකක්. වයිකින්ස්ලගේ ෆිල්ම් වලට ආස අය ගොඩක් ඉන්නවනේ. අහ් තව දෙයක් තියෙනවා කියන්න මම ගිය සතියේ ඉදන් The Musketeers දෙවැනි කතාමාලාව දෙන්න පටන් ගත්තා, ඒකට පොඩ්ඩක් කාලය යොදන්න් බැරි උනා මේ ෆිල්ම් එක මන් කලින් ඉදන් භාරගෙන …

Read More »
error: Alert: Content is protected !!