Thursday , June 24 2021
Breaking News

Tag Archives: Edgar Ramirez

The Undoing [S01 : E06] Sinhala Subtitles | මිනීමැරුම සහ දරු සෙනෙහස… [සිංහල උපසිරසි]

හොඳයි එහෙමනම්, උපසිරැසි නිර්මාණය කිරීමට තිබූ ආසාව නිසාමා ශ්‍රී ලාංකීය සිංහල උපසිරැසිකරණයේ ප්‍රමුඛයා වන බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක මාත් එකතු උනේ, HBO සමාගම විසින් රචනා කරන ලද, බොහෝම කුතුහලාත්මක කෙටි රූපවාහිනී කතා මාලාවක් උනු The Undoing කතා මාලාව මඟිනි. ඒ වගේම මේ අවස්තාව මට ලබා දුන්නූ බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මඩුල්ලටත්, …

Read More »

The Undoing [S01 : E05] Sinhala Subtitles | රහස් ගොඩ [සිංහල උපසිරසි]

HBO සමාගම විසින් විකාශනය කරන The Undoing කතා මාලාවේ අවසාන කතාංහයට පෙර කතාංගය එක්කයි මේ ඔබ සැම එකතු වෙන්නේ. මට අනුව නම්, මේ වෙනකම් මේ කතාවේ හොඳම කොටස තමා මේ. කතාවේ ටර්නින් පොයින්ට් එක තමා අද තියෙන්නේ. ඒ හින්දා වෙන්නත් ඇති අද කතාංගයට 8.1ක IMDB අගයකුත් හිමි වෙලා තියෙනවා. ඒවගේම …

Read More »

The Undoing [S01 : E04] Sinhala Subtitles | හැමෝම හොඳ මිනිස්සු නෙමේ [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් කොටස් 6කින් යුත් The Undoing කෙටි රූපවාහීනී කතා මාලාවේ 4වෙනි කොටසත් එක්කයි ඔබ මේ එකතු වෙන්නේ. මුලින්ම අපි මතක් කරන් ඉමු කලින් කොටසේ වෙච්ච දේවල්. පසුගිය කොටසින්…. ග්‍රේස්ගේම ඔත්තුව නිසා ජොනතන් ෆ්‍රේසර්ව පොලිසියට කොටුවෙනවනේ. කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ, කෙලින්ම ජොනතන් කාරයට චෝදනා ගොනු කරා හිරේට දැම්මා. මොකද ඇපයක් …

Read More »

The Undoing [S01 : E03] Sinhala Subtitles | කවුද නිර්දෝෂී? [සිංහල උපසිරසි]

අද මේ අරන් එන්නේ “The Undoing” කතා මලාවේ 3වෙනි කතාංගයයි. කලින් කතාවේ වෙච්ච දේවල් ටික මතක් කරන් ඉමුකෝ එහෙනම්. කලින් කොටසින්….. කතාව ගෙතෙන්නේ මූලික වශයෙන් ෆ්‍රේසර් පවුල වටා. පිළිකා රෝග සම්බන්ධ විශේෂඥයෙක් වෙච්ච ජොනතන් ෆ්‍රේසර්, මානසික රෝග සම්බන්ධ දොස්තර කෙනෙක් උනු ග්‍රේස් සහ එයාලගේ පුතා හෙන්‍රි කියන තුන් දෙනාගෙන් මේ …

Read More »

The Undoing [S01 : E02] Sinhala Subtitles | අතුරුදහන් වීම [සිංහල උපසිරසි]

The Undoing කතා මාලාවේ දෙවෙනි කතාංගය එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. කතාවේ කලින් කතාංගයෙන් හොඳ ආරම්භයක් ලැබුනා කියල කට්ටියටම හිතෙන්න ඇති. චුට්ටක් මතක් කරන් ඉමුකෝ කලින් කොටසෙදී මොකක්ද උනේ කියලා. කලින් කොටසින්….. කතාව ගෙතෙන්නේ මූලික වශයෙන් ෆ්‍රේසර් පවුල වටා. පිළිකා රෝග සම්බන්ධ විශේෂඥයෙක් වෙච්ච ජොනතන් ෆ්‍රේසර්, මානසික රෝග සම්බන්ධ දොස්තර …

Read More »

The Undoing [S01 : E01] Sinhala Subtitles | අමානුෂික ඝාතනය [සිංහල උපසිරසි]

මන් හිතන්නේ බයිස්කෝප් වෙබ් අඩවියට උපසිරැසි සපයන හැම උපසිරැසිකරුවෙක්ම මුලින්ම කියන කතාවක් තමා සයිට් එකට ඇවිල්ලා සබ් ඩවුන්ලෝඩ් කරද්දී මටත් උපසිරැසියක් කරලා බලන්න හිතුනා කියන කාරණය. අන්න ඒක ඉතින් මටත් පොදු කාරණයක්. අන්න එහෙම ඇති වෙච්ච ආසාව නිසා මමත් අද බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙනවා අද සිටන් පටන් ගන්න …

Read More »

The Last Days of American Crime (2020) Sinhala Subtitle | අවසාන මංකොල්ලය… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි මේ අරගෙන එන්නෙ ”නෙට්ෆ්ලික්ස්” චිත්‍රපටයක් සමඟයි. හැබැයි මේක ටිකක් විශේෂ චිත්‍රපටයක් වෙනවා. මොකද කිව්වොත් මේක ”කොමික් බුක්” එකක් පාදක කරගෙන තමයි නිර්මාණය කරන්නෙ. ඇත්තම කිව්වොත්, මෙවැනි චිත්‍රපට දකින්න ලැබෙන්නෙ හුඟක් කලාතුරකින්. ඒවගේම තමයි මේක ”ග්‍රැෆික් නවල්” එකක් ලෙස තමයි යන්නෙ. ඒ කියන්නෙ හුඟක් සාහසික දර්ශන ඇතුලත් …

Read More »

Furlough (2018) Sinhala Subtitles | මවට සමු දීම [සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න හැමෝටම ආයුබෝවන්! ඉතින් මේ පාර sub එක ගෙන්න ටිකක් පරක්කු උනා. මොකද කිව්වොත් පාසලේ ඉගෙනීම් කටයුතු තමයි. ඉතින් කොහොමහරි මේ පාර ගෙනාවේ සුපිරිම කොමඩියක්. ඉතින් මේකේ නම තමයි Furlough කියල කියන්නේ. මේක මට භාර දුන්නේ හසන්ත වික්‍රමරත්න  සහෝ තමයි. ඉතින් දැන් අපි මේ චිත්‍රපටේ තොරතුරු ටිකක් බලමු. මේ චිත්‍රපටය …

Read More »

Gold (2016) with Sinhala Subtitles | රත්තරන් සොයා [සිංහල උපසිරසි සමඟ]

හායි කස්ටිය.. කොහොමෙයි ඉතින්. ඔන්න එහෙනම් සචියා නැවතත් කරලියට පැමිණෙන්නයි මේ සූදානම. කොටින්ම කිව්වොත් ඉතින් මේ තමයි මම මේ අවුරුද්දෙ ෆිලුමකට කරන පලවෙනි උපසිරසිය. ඉතින් මේකට සබ් එක කරෙත් සෑහෙන්න අමාරුවෙන්. මොකද විභාග වැඩ නිසා වෙලාවක් හොයාගන්න එක පිදුරු ගොඩෙන් ඉදිකට්ටක් හොයාගන්නව වගේ වැඩක්. ඒ වගේම කියන්න ඕන මම කරන්න …

Read More »

The Girl on the Train (2016) with Sinhala Subtitles | උන්මත්තකාවියකගේ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමග]

යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් හූල්ලනා නැත කිසිවෙක් ඈ හට ආදරේ නැත කිසිවෙකු ඇය තැකුවේ දිනකි එය අමුතුම.. දුම්රියෙන් දකිනා රූමතිය ඇගේ ජීවිතයම නිරයක් කළ…!! යුවතියකි ඈ.. කලකට පෙර අනියම් බිරියයි දැන් ඇය ඔහුගෙම බිරියයි සතුටින් ඉතිරුණු කැදැල්ලක් නැත කිසිවෙකුගේ …

Read More »

Joy (2015) with Sinhala Subtitles | ඉලක්කය [සිංහල උපසිරසි සමඟ]

හරි, ඔන්න එහෙනම් තවත් ෆිලුමකට උපසිරසි ගෙනාව. මේක තමයි මගේ 6වෙනි එක. මේක ගේන්න පොඩ්ඩක් පරක්කු වුනා. මොකද මේකෙ පේලි 1500කට වැඩිය කරන්න තිබුණ. ඒ වගේම දන්නවනෙ ඉතින් අවුරුද්ද ගැන. ඉතින් මේකත් මට බාර දුන්නෙ සමීර අයිය. හැමදාමත් එයාට ස්තුති කරනව. අදත් ස්තුති කරන්න වෙනව.හරි යමුකො කථාව කියන්න..  මේ ෆිලුමට …

Read More »

Point Break (2015) with Sinhala Subtitles | කරන්න බැරි වැඩ අට. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න ටික දවසකට පස්සෙයි ෆිල්ම් එකක් අරං එන්නෙ. ටිකක් විතර පරක්කු වුණා වැඩත් එක්ක. මේක දුන්න ගමන් LOT එකත් දෙන්න තියන නිසා වැඩි විස්තරයක් කරන්න යන්නෙ නෑ. IMDB අගය 5.4ක් අරං තියනවා මේ වෙද්දී. අති දක්ෂ අපරාධ කරන කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතෙන්නෙ. Edgar Ramirez (බෝඩි), Luke Bracey (යූටා), …

Read More »

The Bourne Ultimatum (2007) Sinhala Subtitles | අවසන් බලපෑම.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇතිනේ “ජේසන් බෝර්න්”ව. මේක තමයි ‍බෝර්න්ගෙ චිත්‍රපටි ත්‍රිත්වයේ අවසාන එක. (අළුතින් තව එකක් එන්න තියෙනවා කියලත් පොඩි ආරංචියක් තියෙනවා) මේ චිත්‍රපටිය පලමු චිත්‍රපටි දෙකටත් වැඩිය පට්ට එකක්. IMDB රේටින් වල 8.1ක් ලබා ගත්ත මේ චිත්‍රපටිය  ඔස්කාර් සම්මාන තුනකුත්  දිනාගෙන තියෙනවා. මේකට තවත් සම්මාන 16ක් ලැබී ඇති අතර තව සම්මාන 26ක් සඳහා …

Read More »
error: Alert: Content is protected !!