ඔන්න ඉතිං කාලෙකින් ෆිල්ම් එකක් අරගෙන තමයි මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නෙ. දැන් නම් ඉතිං උපසිරැසි නොකෙරෙන තරම්. ඉතිං අද මං අරගෙන ආවෙ සැප්තැම්බර් 30 නිකුත් වුන මාවල් ඇනිමේෂන් චිත්රපටයක්. DC ඇනිමේෂන් එක්ක බැලුවාම මාවල් විසින් නම් ඇනිමේෂන් පැත්ත ගැන හිතන්නෙම නැති තරම්. DC ලා වසරකට ඇනිමේෂන් දුසිමක් විතර එළියට දාද්දි …
Read More »