අද මේ හමුවෙන්න එන්නේ මගේ තවත් උපසිරැසි කඩ ඉමක් සමඟ. වැඩි කතා ඕනේ නැහැ මේ ඉදිරිපත් කරන්නේ මගේ 150 වෙනි උපසිරැසි නිර්මාණය. කලින් අවස්ථා වලදී කිව්වා වගේ විනොදෙට පටන් ගත්ත මේ වැඩේ දැන් අත් හරින්න බැරි මට්ටමට ඇවිල්ලා. මුලින් කල වේගය දැන් නැති උනත් මේ විනෝදාංශය අත් අරින්න කිසිම විදිහකින් …
Read More »