Sunday , September 20 2020
Breaking News

Tag Archives: Elementary

Elementary [S03 : E23] with Sinhala Subtitles | මීමැස්සන් හා අපරාධ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 23වෙනි episode එකෙන් අපි ආයේ හමුවෙනවා. මේ episode එකේ තියෙන්නෙ හෝම්ස්ගෙ විනෝදාංශය, මීමැසි පාලනය සම්බන්ධ ප්‍රශ්නයක්. මිනිහෙක් සයනයිඩ්වලින් මරණයට පත්වෙනවා. හෝම්ස් සැක කරන්නේ ඒක මීමැසි ‍රෝගයකට සම්බන්ධයි කියලා. කරුණු හොයන් යනකොට ඒක ඇත්ත කියලා ඔප්පු වෙනවා. ඒ ත් එයා හිතපු විදියට නෙමෙයි. මේකට තව මිනීමැරුමකට උත්සහ කිරීමකුයි, පැහැර ගැනීමකුයි එකතුවෙනවා. …

Read More »

Elementary [S03 : E22] with Sinhala Subtitles | පෞද්ගලික සිරගෙවල් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු 22 වෙනි කොටසත් අරන් ආවා. මේ කොටසෙ තියෙන්නෙ පෞද්ගලික සිරගෙදරකින් පැනපු හිරකාරයෙක් කරපු මිනීමැරුම් කිහිපයක් ගැන. ෂර්ලොකුයි වොට්සනුයි මේ ගැන පරීක්ශනය කරනවා. එහෙම කරන් යද්දි මේ මිනීමැරුම් වෙනම දෙයකට කරපු දෙයක් බව හෙලි වෙනවා. මේ අත‍රතුර පරීක්ශක බෙල්ගෙ පෞද්ගලික් හුටපටයකුත් යනවා. මේක මගේ පලවෙනි sub …

Read More »

Elementary [S03 : E21] with Sinhala Subtitles | මත්ද්‍රව්‍ය ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට ඉතින්.. ඔන්න පොරොන්දු වුනා වගේ Elementary 3 වෙනි කතා සමයේ 21 වෙනි කොටසත් අරන් තමයි අද ආවේ. අද කතාවේ ප්‍රධාන සිදුවීම පටන්ගන්නේ, ගිලන්රථයක රෝගී කාන්තාවක් අරගෙන යන සිදුවීමක් සමඟ. ඊට පස්සේ ඒ ගිලන්රථය, මිනිහෙක් නවත්තලා, ඒකේ හිටපු සේවකයින්ට වෙඩි තියලා අර හිටපු රෝගී කාන්තාව සමඟ ගිලන්රථය පැහැරගෙන යනවා. …

Read More »

Elementary [S03 : E20] with Sinhala Subtitles | මිලි තත්පරයක වෙනස [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට ඉතින්. ඔන්න ටික කාලෙකට නතර වෙලා තිබුණු, ඔයාලා ආස කරන Elementary කතා මාලාවේ තුන්වන කතා සමයේ 20 වෙනි දිගහැරුමත් අරන් තමයි මම අද ආවේ. මුලින්ම ප්‍රණීත් අයියාට ස්තූතිය හිමිවිය යුතුයි, මේ කතාසමය පිලිබඳව මාව දැනුවත් කරලා වීඩියෝ ලින්ක් ආදිය සපයලා මට උදව් කරාට. ඇත්තටම මේ කතා මාලාව උපසිරැසිකරනය …

Read More »

Elementary [S03 : E19] with Sinhala Subtitles | සයිබර් අපරාධ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සෙ මම ඔයාල ගොඩක් ආසකරපු Elementary කථාමාලාවෙ 03‍ x 19 වෙනි කොටස අද මම අරන් ආව.ගිය වර සිද්දියත් එක්ක ගත්තොත් මේ කතාවෙ ලොකු වෙනසක් තියනව. IMDB අගය 7.9 ගත්තු මේ කතාමාලාව ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනෙ.මේ පාර ශර්ලොක්ටයි වොට්සන්ටයි මුහුනදෙන්න වෙන්නෙ “Everyone” කියන හැකර්ල කන්ඩායමකට. ඔයාලම …

Read More »

Elementary [S03 : E18] with Sinhala Subtitles | ඔලිම්පස් මග සලකුණු.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලට මන් කියපු විදියටම ඔයාල ගොඩක් ආසකරපු Elementary කථාමාලාවෙ 03‍ x 18 වෙනි කොටස අද මම අරන් ආව.මොකද මේ කථාමාලාවට උපසිරැසි හදන්න පොඩ්ඩක් වැඩිපුර මහන්සිවෙන්න ඕන අනිත් කථා වලට වඩා. මම මේ උපසිරැසි හැදුවෙ මගෙ පෞද්ගලික වැඩකට. පස්සෙ කෙනෙක් කිව්ව මට ඒ උපසිරැසි ඔයාලත් එක්ක බෙදාගත්තොත් වඩාත් හොදයි කියල. තව …

Read More »

Elementary [S03 : E17] with Sinhala Subtitles | අයිස් මිනිස්සු.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ ඔයාල ගොඩක් ආසකරපු Elementary කථාමාලාවෙ 03‍ x 17 වෙනි කොටස අද මම අරන් ආව. මුලින්ම කියන්න ඕන මේ කථා මාලාවට පුලුවන් වදියට සබ් දීපු  අය ගොඩක් ඉන්නව. මෙච්චර කල් උපසිරැසි බාගෙන බැලුවට ඒව පරිවර්ථනය කරන්න වෙන්න ඕන මහන්සිය ගැන මම දැනගෙන උන්නෙ නෑ. මොකද මේ කථාමාලාවට උපසිරැසි හදන්න පොඩ්ඩක් වැඩිපුර …

Read More »

Elementary [S03 : E16] | ඔබේ දැන ගැනීම පිණිස… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම්, ඔන්න Elementary තුන්වන කතාමාලාවේ දහසයවන කොටසත් අරගෙන ආවා. අද කොටස නම් ටිකක් වෙනස්. සාමාන්‍ය කතා ව්‍යාවහාරයෙන් බැහැර වූවක්. සාමාන්‍යයෙන් ෂර්ලොක්නෙ ප්‍රශ්න විසදන්නේ. ඒත් ෂර්ලොක් වැ‍රැද්දක් කළොත් කවුද ඒක විසදන්නේ? අද කතාව බලලම දැන ගනිමු. තව දෙයක් මට කියන්න හිතුණා. මම හැමදාම කියනවා වගේ නිදහසේ බලන්න හොද කතාවක් නෙමෙයි …

Read More »

Elementary [S03 : E15] | ගණන් කරලා ඉවරයි..! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දකින්න ඇතිනේ ඇන්ඩෘට වුන දේ. මේ නිසා වොට්සන් ඉන්නේ ගොඩක් කලකිරීමෙන්. දැන් වොට්සන් හදන්නේ, ඇය හිටපු ගෙදර විකුනලා ආපහු බ්‍රවුන්ස්ටෝන් වලට එන්න. ඒ කියන්නේ ෂර්ලොක්ගෙ ගෙදරට. අදත් ලොකු අභිරහසක් සිද්ද වෙනවා. එක කාන්තාවක් මිනිස්සුන්ව මරලා, ඒ මරපු කෙනාගෙ වටිනාකමට සල්ලි දාලා යනවා. ඇත්තටම ඒ මොකක් නිසාද..?     …

Read More »

Elementary [S03 : E14] | ගැහැණු සත්තු… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද? පසුගිය කොටසින් දකින්න ඇතිනේ ඇන්ඩෘට සිද්ද වුන දේ. ඇත්තටම ඇන්ඩෘට මොකද වුනේ? කවුද එහෙම කලේ? අද කතාව බලලා දැනගන්න පුළුවන්. වැඩි දෙයක් නොලිව්වට තරහ වෙන්න එපා. එහෙම කරන්නේ කතා රසය අඩු නොකර තියාගන්න. නැත්නම් මුළු කතාවම මට ලිපියකින් ලියන්න පුළුවන්. ඔයාලා දන්නවනේ රහස් පරික්ෂක කතාවක් වුනාම, වැඩි හරියක් …

Read More »

Elementary [S03 : E13] | ණය වීම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේ දකින්න ඇති, කිටී හැමදෙයක්ම දාලා යන්න ගියා කියලා. කිටී කොහෙද ගියේ කියලා කවුරුවත් දන්නේ නැහැ. ෂර්ලොක් දැන් ඉන්නේ තනියම. තනියම කිව්වට තනියමත් නෙමෙයි වගේ. එතකොට වොට්සන් ඉන්නේ ගොඩක් සතුටින්. ඇන්ඩෘ කෝපනහේගන් වල ඉදලා බ්‍රවුන්ස්ටෝන් වලට ඇවිල්ලා. තනියෙන් ඉන්න ෂර්ලොක්ට අදත් විසදන්න අභිරහසක් ලැබෙනවා. අද අභිරහස ටිකක් සංකීර්ණයි වගේ. …

Read More »

Elementary [S03 : E12] | පලා යෑම… [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් ලන්ඩන් ගියාම තමයි කිටීව මුණ ගැහුනේ කියලා ඔයාලා දන්නවනේ. ඒ වගේම කිටී කියන්නේ පැහැරගැනීමට ලක්වුණ, ගොඩක් දුක් විදපු බලහත්කාරකමට ලක්වුණු කෙනෙක්. හදිසියේම කිටීට වගේ තුවාල කැළල් තියන කාන්තාවක් නිව්යෝක්වල මරලා දාලා ඉන්නවා ෂර්ලොක් දැනගන්නවා. ෂර්ලොක් හිතුවේ කිටීව පැහැරගත් කෙනා නිව්යෝක් ඇවිල්ලා කියලා. පසුගිය කොටසින් ඒ කවුද කියලා හොයාගන්න විදිහ …

Read More »

Elementary [S03 : E11] | වොට්සන්, කවුද ඒ..? [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට මතක ඇතිනේ පසුගිය කොටසේ ෂර්ලොක් කියනවා, කිටීට ලන්ඩන් වලදි කරදර කරපු කෙනා නිව්යෝක් ඇවිල්ලා කියලා. එහෙම කියන්නේ කිටීගේ ශරීරයේ තියෙන කැලැල් වලට සමාන කැලැල් තියෙන තරුණියක් ඝාතනයට ලක් වෙලා ඉඳපු නිසා. ඉතින් ඇත්තටම… කිටීට ලන්ඩන් වලදි කරදර කරපු කෙනා නිව්යෝක් ඇවිල්ලද? එයා කිටීව හොයාගනියි ද? අද කතාව බලලම දැන …

Read More »

Elementary [S03 : E10] | අති දුර්ලභ මල් පැලය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම්, Elementary තුන්වන කතා මාලාවේ දහවන කොටසත් අරගෙන ආවා.මේ කතා මාලාව එක දිගට දෙන්න බැරි වුණාට මට සමාවෙන්න. පසුගිය කොටසෙන් මම ඔයාලගේ ප්‍රතිචාර දැක්ක. ගොඩක් අය මාත් එක්කම තවම ඉන්නවා කියලා දැක්කාම මට ගොඩක් සතු‍ටු හිතුණා. අතර මග නතර මග නතර කරන්න වුණේ, එක දිගට exam වගයක් තිබුණ නිසා. …

Read More »

Elementary [S03 : E09] | කාල දීර්ඝය.. [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කාලෙකට පස්සේ නේද? දිගටම අරගෙන එන්න බැරි වුණ එකට නිදහසට කරුණු මම කියන්න යන්නේ නෑ. මොකද එවායින් දැන් වැඩක් නෑ. අද ෂර්ලොක්ට එයාගේ යාළුවෙක් වාහන ආරක්ෂක පද්ධතියක් දෙනවා ඒකෙන් බේරෙන්න කියලා. ඒ අතර වාරේ වොට්සන් හොයාගෙන එයාගේ පරණ යාළුවෙක් එනවා උදව්වක් ගන්න ෂර්ලොක්ගේ ගෙදරට. ඒ එයාගේ යාළුවා අතුරුදහන් වීමක් …

Read More »

Elementary [S03 : E08] | මුර සංචාරය අවසන්..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Elementary තුන්වන කතා මාලාවේ අටවන කොටසත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන, ඉවසීමෙන් යුතුව ඉන්න යාළුවනේ, මම උපසි‍රැසිය ලබාදෙනකම්. මොකද අධ්‍යාපන කටයුතු නිසා ටිකක් නෙමෙයි ගොඩක් ප්‍රමාද වෙනවා. ඒකට මහන්සි වෙන්නත් ඕනනේ. ඒ අතර වාරයේ තමයි මේ වෙනුවෙන් කාලය ටිකක් හොයාගෙන වැය කරන්නේ. තව විදිහකින් කියනවා නම්, මම පුළුවන් උපරිමයෙන් තමයි ඔයාලට උපසි‍රැසිය …

Read More »

Elementary [S03 : E07] | පිරිසිදු කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Elementary කතා මාලාවේ තුන් වන කතා මාලාවේ හත්වෙනි දිගහැරුමත් අරගෙන ආවා. ප්‍රමාදයට ඉතින් සමාවෙන්න. විකාශය වුනේ නම් 2014 දෙසැම්බර් 11. අධ්‍යාපනික කටයුතු වැඩි නිසා තමයි මේ විදිහට ටිකක් ප්‍රමාද වෙන්නේ. ඉක්මනින් සිංහල උපසි‍රැසි කරන්න පුළුවන් කතාවක් නෙමෙයි කියලා ඔයාලා දන්නවනේ. වුවමනාවෙන් හා අවධානයෙන් කතාව බලන්න වගේම උපසි‍රැසි කරන්න …

Read More »

Elementary [S03 : E06] | සිතියමේ ගැටළුව… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න, ඔයාලා මුණගැහෙන්න නැවතත් මම ආවා. මේ අරන් ආවේ Elementary තුන්වන කතාමාලාවේ, හයවන දිගහැරුම. විකාශයට සමගාමීව දෙන්න බැරිවුනත්, පුළුවන් උපරිමයෙන්, කලින්ම මම මේක ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා. මේ දවස්වල රටේ තියෙන උණුසුමත් එක්ක, මේවා ඔයාලට අමතක වෙලාද දන්නේ නෑ. ඒ වුනත් මගේ යුතුකම ඉ‍ටු කරන්න අවශ්‍ය නිසා, මේකට කොහොම …

Read More »

Elementary [S03 : E05] | දියමන්ති ජාවාරම… [සිංහල උපසිරැසි සමඟ]

෴ 2015෴ සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා..! මේ අවුරුද්දේ මුලින්ම අරගෙන එන උපසි‍රැසිය තමයි මේ. Elementary තෙවන කතාමාලාවේ පස්වන දිග හැරුම තමයි මේ අරගෙන එන්නෙ. කට්ටිය හිතුවද දන්නේ නෑ, මේක නැවැත්තුවා කියලා. කොහොම හරි මම මේක ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා. පසුගිය ටිකේ තිබුණ කාර්‍ය බහුලත්වය නිසා හින්දම තමයි, …

Read More »

Elementary [S02 : E24] | අභ්‍යන්තරික ඔත්තුකරු [සිංහල උපසිරැසි සමඟ]

මයික්‍රොෆ්ට්ගේ ඩයෝජනීස් අවන්හලට ආපු සැකසහිත අමුත්තාගෙන් පටන් ගත්තු මේ ගින්න ලොකු ප්‍රදේශයකට ඇවිලිලා අවසානයි. පළමුව වොට්සන්ව පැහැරගෙන ඇයව බේර ගන්න හෝම්ස් මහන්සි වුණා වගේම, මයික්‍රොෆ්ට් විසින් තනිවම ඇයව බේර ගත්තා. පසුව ඒ අවස්ථාවේම ඔහුගේ ජීවිතේ වසන් කරගෙන හිටපු MI6 වෙනුවෙන් වැඩ කරන කෙනෙක් කියන රහසත් හෙළි වුණා. පසුව වොට්සන් මයික්‍රොෆ්ට් …

Read More »
error: Alert: Content is protected !!