Friday , December 4 2020
Breaking News

Tag Archives: Elisabeth Shue

Greyhound (2020) Sinhala Subtitles | අත්ලාන්තික් සාගරයේ සටන… [සිංහල උපසිරැසි සමඟ]

  ටික කාලෙකට පස්සේ චිත්‍රපටයක් ලැබුන උපසිරසක් කරන්න. එත් හිතුවට වැඩ තරමක් පරක්කු උනා වැඩේට. දෙවන ලෝක යුද්ධය පාදක කරගෙන නිර්මාණය උන සාගරය සමබන්ධ කතාවක් තමයි අද ඔයාලට අරගෙන එන්නේ. මේ චිත්‍රපටය චිත්‍රපට ශාලා වල තිරගත කරන්න නියමිතව තිබුනත් 2020 ආරම්භයේ පටන් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් එහි විකාශන අයිතිය ඇපල් …

Read More »

Death Wish (2018) Sinhala subtitles | ඔහු මිනි මරුවෙක්ද, වීරයෙක්ද?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ටිවි සීරීස් වල හිරවෙලා ඉදලා නිදහස් වුනා විතරයි කලින් බාරගෙන හිටපු ෆිල්ම් එකක් හදිස්සියෙම පාත්වුනා. ඉතිං පුළුවන් ඉක්මනින් ඒකටත් උපසිරැසි ගන්වලා තමයි මේ අරන් ආවෙ. ඉතිං අපි කතාව ගැන පොඩ්ඩක් බලමු නේද? කියන්න ඕන මං ලිපි ලියන්න දක්ෂයෙක් නෙවෙයි ඒත් පුළුවන් විදිහට යමක් කියන්නම්. මේක ඇවිල්ලා Death Wish …

Read More »

Piranha 3D (2010) with Sinhala Subtitles | පිරානා: විලේ මිනීමරුවා (18+) [සිංහල උපසිරැසි සමඟ]

එන්. විජිත අසංක සොයුරා විසින් එවන ලද ලිපිය. උන් සංවිධානාත්මකයි, ක්‍රමානුකූලයි… පළවෙනි සැරේට හැපුවම ලේ ගලනවා, ලේ වැඩියෙන් ගලනකොට රංචුව ඇදෙනවා! කාර්ල් ගුඩ්මන් මෙහෙම කියන්නෙ උතුරු ඇමරිකාවෙ ඇරිසෝzනා ප්‍රාන්තයේ වික්ටෝරියා විලෙන් හම්බවෙච්ච එක්තරා මාළුවෙක් දිහා බලාගෙන. ඉතිං මේ මාළුවා මොකාද කියලා ඔයාලා චිත්‍රපටියෙ නම දැකපු ගමන් දන්නවා. ඔව්, ඔව්, ඔබ …

Read More »

The Karate Kid (1984) with Sinhala Subtitles | උත්සහය සහ කැපවීම තුළින් ජයග්‍රහණය කරා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ඔබ සියළු දෙනාට. මේක මගේ 7වෙනි සබ් එක. මේ වතාවේ නම් රැගෙන ආවේ හැමෝම හොඳට දන්න කියන නිර්මාණයක්. මේ කතාව සිරස ටීවී හා ස්වාධීන රෑපවාහිණී යන නාලිකා ඔස්සෙ කිහිප වතාවක්ම විකාශනය කරා. ඒ නිසා ගොඩ දෙනෙක් මේ කතාව මීට පෙර නරඹලා ඇති. බලපු අයට නම් මතක ඇති මේ …

Read More »

Behaving Badly (2014) with Sinhala Subtitles | හැසිරීම අන්තිමයි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ආව මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන. ඇත්තටම කියනවනං, මම මගේ කලින් කරපු Full Strike (ප්රතිප්රහාරය) film එකට වඩා මේකට හුඟක් කැමතියි. ඒකට හේතුව තමා, මේක ඒක වගේ comedy මිශ්‍ර වුණු එකක් නෙමෙයි. මේක නියම comedyක්. comedy + love කියල කිව්වට කමකුත් නෑ මගේ හිතේ. මේකට 4.4/10 IMDb අගයකුත්, 1/4 …

Read More »

Hollow Man II (2006) | නොපෙපෙන මිනිසා නැවතත්. [සිංහල උපසිරසි සමඟ]

හලෝ යාළුවනේ. මම හිතනවා කට්ටිය හොදින් කියලා.ඒ වගේම මේක කරලා එවන්න කියලා කිව්වා සමීර සහොටත් ස්තුති කරනවා. මෙන්න එහෙනම් මම මගේ දෙවෙනි සබ් එකකත් ගේනවා. මගේ පළවෙනි සබ් එකෙ ෆිල්ම් එකේ දෙවෙනි එකත් දෙන්න කියලා සහෝලා කීපදෙනෙක් ඉල්ලුව නිසා ඔන්න මම එක කළා. පළවෙනි එකේදී කරලා තිබ්බ වැරදි හදා ගෙන …

Read More »

Hollow Man (2000) | නොපෙපෙන මිනිසා. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම හසන්ත සහෝ අයියටත් තිසර නියෝ අයියත් ස්තුති කරලා ඉන්න ඕනේ මට අවස්ථාව දුන්නට. ඇත්තටම මම මේ වැඩේට ගොඩක් අලුත් ඒ වගේම මේක මගේ පළවෙනි උපසිරැස නිර්මාණය. මට මතකයි මම මුලින්ම සබ් එකක් පටන් ගත්තා. කරගෙන යද්දි ඒක බයිස්කෝප් එකට දාලා තිබුණා. මට එකෙන්ම තේරුණා දැන් චිත්‍රපටියක් තොර ගන්න එකත් …

Read More »
error: Alert: Content is protected !!