Monday , June 21 2021
Breaking News

Tag Archives: elissa O’Neil

Dark Matter [S02 : E05] with Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙමනම් අරගෙන ආවා පස්වැනි කොටහත් මට පුළුවන් ඉක්මනට.ඊයේ රෑම දෙන්න උන්නත් රෑ මේක ඉවර කරගන්න බැරි වුනා.කට්ටිය මග බලාන ඉන්න ඇත්තේ මේක එනකම්. හොදයි අපි බලමු අද කොටහේ මොකද වෙන්නේ කියලා. මට හිතෙන විදිහට දෙවැනි කතාමාලාවේ හොදම කොටහ තමයි මේක. දැනට. ඔයාලත් ඒකට එකගවෙයි. මොකද IMDB දර්ශකයනම් ඒකට …

Read More »

Dark Matter [S02 : E04] with Sinhala Subtitles | මතකයන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.අදත් ප්‍රමාදයි ඔන්න. හැබැයි කොහොමහරි සබ ගෙනාවා. හොදයි එහෙමනම් කට්ටියට කලින් සතියේ කොටහ මතක නිසා මම විස්තර කරන්නේ නැහැ.අද වෙන්නේ මොකෝ බලමු. ඔන්න අද කට්ටිය තමන්ට අවශ්‍ය සැපයුම් ලබාගන්න මධ්‍යස්ථානයකට ගොඩ බහිනවා. එහෙදි මාකස්ට තමන්ගේ පරණ කණ්ඩායම හම්බවෙනවා.ඉතින් කොහොමෙන් හරි මාකස් තීරණය කරනවා රාසා කණ්ඩායම අතහැර ඔවුන් සමග යන්න.හැබැයි …

Read More »

Dark Matter [S02 : E03] with Sinhala Subtitles | මතකයන් [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න ඕනේ ප්‍රමාදයට.ඒත් මිටපස්සේ හැමදාම මේ වගේ පමාවෙන්න පුළුවන්.ඒකට හේතුව වෙන්නේ අධික ලෙස කාර්යබහුල වීම.ඒත් මම පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම්.හොදයි එහෙමනම් වැඩිය බයිලා නැතුව කතාව පැත්තට හැරෙමුකො. හොදයි කට්ටිය හිරෙන් පැන්නා.දැන් හැමෝම ඉන්නේ යානයේ.පේන විදිහට එරෙක්ස් හාදයා ඩබල් ගේමක් ගහනවා වගේ.කට්ටිය රාසා කණ්ඩායම මතකයන් නැතිවෙන්න කලින් හිටපු හැටි දැක්කේ නැහැ …

Read More »

Dark Matter [S02 : E02] with Sinhala Subtitles | හැමෝවම මරන්න! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් ආව දවසෙම කොහොමහරි සබ කරලා ගෙනාවා.දැන් වෙලාව රාත්‍රී 11.00යි. ඇඩ්මින්වරුන් අවදියෙන් උන්නොත් මේක රෑම වුණත් පළවෙයි. හරි එහෙමනම් දෙවැනි කතාමාලාවේ ආරම්භය ඉතාමත් හොදින් වුණා කිව්වොත් නිවැරදියි නේද? පළමු කොටසට IMDB අගය 8ක් සහ අද කොටසට IMDB අගය 8.6 ක් ලබාගන්න සමත් වෙලා දැනට. හොදයි එහෙමනම් කතාව දිහාට හැරෙමුකො. …

Read More »

Dark Matter [S02 : E01] | නව ආරම්භයක්,නව නිවහනක්… [සිංහල උපසිරසි සමඟ]

දැන් වෙලාව රාත්‍රී 11.15යි. ඔන්න අදම සබ අරන් ආවා. කොහොමද ඉතින් කස්ටියටම..ඔන්න පොරොන්දු වුනා වගේම අරගෙන ආවා DARK MATTER දෙවැනි අදියරේ පළමු කොටහ..dark matter කතාංගය සදහා IMDB දර්ශකයේ 7.4ක අගයක් දැක්වෙනවා.මේක විකාශය වෙන්නේ SYFY නාලිකාවේ තමා.. හොදයි එහෙමනම් සීසන් 1 බලලා අවුරුද්දක් ගතවෙලා නිසා දැන් කට්ටියට කතාව මතකත් නැතුව ඇති …

Read More »

Dark Matter [S01 E13] |මිතුදමේ අවසානය පාවා දීමයි… [සිංහල උපසිරසි සමඟ]

හොදමයි මිත්‍රවරුනි. මම මේ සැරසෙන්නේ dark matter කතාමාලාව වෙනුවෙන් ලියන අවසාන ලිපිය ලියන්නයි.. ජුනි 12 වෙනිදා පටන් පුරා මාස 3කට ආසන්න කාලයක් ඔබ නැරඹු dark matter අද අවසානයකට ලගාවෙනවා.. ඒ නොසිතු දේවල් සමගින්. අද ඔබට දක්නට ලැබෙනවා රාසා කණ්ඩායමේ androidගෙන් පටන් ගෙන ෆොර්,සික්ස් යනාදී වශයෙන් එකිනෙකා අඩපන කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක …

Read More »

Dark Matter [S01 E12] |අනතුරු මැද මිතුදම් සවිමත් වෙයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් dark matter 12 අරගෙන ආවා. පුළුවන් ඉක්මනින් මේක කොටලා අහවර කරගත්තා. මොකද මේක විකාශය කරපු නාලිකාව කරපු වැඩක් නිසා මම පොඩ්ඩක් හිරවෙනවා දැන් මේක හදලා ඉවර වෙනකොට වෙලාව 12.06 am.. ඉතින් කට්ටියට ඉරිදා උදේට බලත හැකි. කට්ටිය දැනටම දන්නවත් ඇති dark matter කතාමාලාවේ 12,13 කොටස් දෙකම එකම දවසක …

Read More »

Dark Matter [S01 E11] | පෝෂියා සැබවින්ම කවුද? [සිංහල උපසිරසි සමඟ]

11 වෙනි කොටසත් අරගෙන ආවා ඔන්න එහෙනම්.. එකියන්නේ තවත් කොටස් දෙකක් පමණයි එන්න නියමිත. ඉතින් කට්ටිය කලින් කොටස බලන්න ඇති නේද? හ්ම්ම් කෝකටත් පොඩ්ඩක් මතක් කරන්නම්කො. මොකද මේ කොටසත් එකටම සම්බන්ධ නිසා. ගිය සතියේ ferrous සමාගමෙන් යානයට පහර දෙද්දී mikkei සමාගම ඇවිත් බේරාගෙන වැඩක් පැවරුවා මතක ඇතිනේ රාසා කණ්ඩායමට.. එයාලට …

Read More »

Dark Matter [S01E10] | රෑ වැටුණු වලේ දවලුත් වැටිම. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මට සමාවෙන්න ප්‍රමාද වුණාට. නොවැලක්විය හැකි හේතුවක් නිසා කියමුකෝ ප්‍රමාද වුණේ.. කට්ටිය මට බැන බැන ඉන්න ඇති කතාව පරක්කු නිසා …ඔන්න එහෙනම් රෑ තිස්සේ එකදිගටම පැය තුනක් හතරක් කොටලා අරගෙන ආවා..හේ හේ .. ඉතින් මේක තමයි 10වෙනි කොටස ඒ කියන්නේ තවත් කොටස් තුනක් පමණයි එන්න නියමිත.. අද කතාව දිහාට …

Read More »

Dark Matter [S01E09] | පළිගැනීමේ ආශාවන්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මට පුළුවන් උපරිම ඉක්මනට කොටලා කොටලා උපසිරැසිය අරගෙන ආවා … හොදයි කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ කොටස … ඒ වුණත් කමක් නැහැ මම පොඩ්ඩක් මතක් කරන්නම්කො මොකද එහෙම නැතිව අද ලිපිය ලියන්න බැහැ බැහැ වගේ.. කලින් සතියේ මතක ඇතිනේ සික්ස් ජෙනරාල්ගේ පස්සෙන් ගියපු නිසා වන් කියන්නේ ජේස් කොර්සෝ …

Read More »

Dark Matter [S01E08] | ඩෙරික් මෝස්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් dark matter නරඹන්නනි මම හැකි ඉක්මනට අටවෙනි කොටහත් උස්සගෙන ආවා .. ආයේ කියන්න දෙයක් නැහැ මම දන්නවා කට්ටිය මග බලාන ඉන්න ඇත්තේ … හරි එහෙනම් වැඩිය බයිලා නැතිව කතාව දිහාවට හැරෙමුකො. අද කතාවේදී ගොඩක් දේවල් වෙනවා .. ඇත්තටම නොසිතු දේවල් වෙනවා .. හොදයි අද කතාවේදී ජේස් කොර්සෝ හෙවත් …

Read More »

Dark Matter [S01E07] | වින්ඩිගේ හැකියාවන් [සිංහල උපසිරසි සමඟ]

හොදයි හොදයි කට්ටිය ඔන්න එහෙනම් මම අරගෙන ආවා. එක දිගටම උපසිරැසිය කොටලා මහන්සිත් එක්ක. මැච් එක බලන්නත් බැරිවුනා. පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා. හරි කට්ටිය කලින් කොටහ බලන්න ඇතිනේ. අද කොටස දිහාවට පොඩ්ඩක් හැරෙමු. හොදයි අද වෙන්නේ අර අගුලු දාපු කාමරයට කේතය ෆයිව්ට මතක්වීම. ඒ කාමරේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රොබෝවෙක් …

Read More »

Dark Matter [S01E06] | මතකයන් තුළ සැගවුණු අදුරු අතීතය [සිංහල උපසිරසි සමඟ]

හොදයි හොදයි යාලුවනේ ඔන්න මම ආවා 6වෙනි කොටහ උස්සගෙන ..දැනටමත් තරමක් ප්‍රමාද නිසා මම වැඩිය ලිපියක් කියන්නේ නැහැ.. මේක ලියන්නේ ඉරු දින හවස හය පසු වී මිනිත්තු පහක් ගතවෙද්දී ,… ඔයාලට කලින් කොටහ මතක ඇතිනේ ඒ මතකයත් සමග අද කතාව දිහාවට හැරෙමු .. අද කොටසේ ඇත්තටම වැඩිය ලොකු දෙයක් නැහැ …

Read More »

Dark Matter [S01E05] | සොම්බිලාගේ යානය [සිංහල උපසිරසි සමඟ]

හොදයි හොදයි යාලුවනේ ඔන්න එහෙනම් මම ආව පස්වෙනි කොටහත් අරගෙන. කට්ටිය කලින් කොටහ බලන්න ඇතිනේ. ඒ නිසා මම අතීතාවර්ජනයක් කරන්නේ නැහැ .. අපි අද කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු .. අද කොටසේ දී රාසා යානයේ අයට තමන්ගේ ප්‍රධානියා කවුද කියලා පොඩි ඉගියක් ලැබෙනවා කිව්වොත් නිවැරදියි. ඒවගේම එයා රාසා කණ්ඩායමට ලබාදෙන නව …

Read More »

Dark Matter [S01E04] | සැබෑ කෝර්සෝ කවුද [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 4වෙනි කොටහත් අරගෙන ආවා.. ඉරිදා උදේ වෙද්දී දෙන්න කියලා හිතුවත් වැඩකටයුතු වගයක් නිසා මට ඒක කරගන්න බැරිවුනා. දැන් මේ ලිපිය ලියන්නේ ඉරිදා රෑ 9.30ත් 10.00 ත් අතරේ. ඇඩ්මින්වරු අවදියෙන් හිටියොත් මධ්‍යම රාත්‍රියේ වුනත් මෙය පලවෙයි. ඉතින් මම ගිය සතියේ කොටස මතක් කරන්නේ නැහැ. අද අපේ කණ්ඩායම අර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට …

Read More »

Dark Matter [S01E03] | අපේ මෙහෙයුම කුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වැනි කොටහත් අරගෙන ආවා. කට්ටිය කලින් කොටස බලන්න ඇතිනේ, ඉතින් මම වැඩිය මතක් කරන්න යන්නේ නැහැ. අපි මේ කොටස දිහාවට පොඩ්ඩක් හැරෙමු. හොදයි එහෙනම් කලින් කොටසේ අර සමාගම එක්ක තිබ්බ ගනුදෙනුවෙන් පතල්කරුවෝ ටික බේරලා කට්ටියම ආපහු රාසා එක්ක ලගම තියෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන්න පිටත්වුනානේ. අද ඉන්නේ එතනට යනගමන් …

Read More »

Dark Matter [S01E02] | අපේ මෙහෙයුම කුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දෙවෙනි කොටහත් අරගෙන ආවා. හොදයි පලවෙනි කොටසේ දැක්කනේ මොකද වුනේ කියල? මේ හැමෝම එකපාරටම නින්දෙන් අවදිවුනේ කිසිම මතකයක් නැතිව. ඉතින් එයාලට තමන් කවුද තමන්ට මේ වගේ දෙයක් වුනේ ඇයි? කොහොමද මෙහෙම වුනේ? කොච්චර කාලයක් මෙයාලා අභ්‍යවකාශයේ හිටියද වගේ ප්‍රශ්න ගණනාවක් තිබ්බනේ. කට්ටිය ඉතින් යානාව පරික්ෂා කරද්දී මහා පරිමාන …

Read More »

Dark Matter [S01E01] | අපි කවුද?? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් මම තවත් ටීවී කතාමාලාවක් එක්ක ආවා. හොදයි වැඩි බයිලා ඕනේ නැහැ. අපි බලමු මේ කතාව ගැන. මේක SYFY නාලිකාවේ විකාශය ආරම්භ වුන කතාවක්. විකාශය ආරම්භ කරලා වැඩි දවසක් නැහැ, ඉතින් මේකේ තවම කොටස් 3ක් පමණයි විකාශය වුනේ. IMDB දර්ශකයේ 7.2ක අගයක් මේ කතාවට ලැබී තියෙනවා.. කතාවේ …

Read More »
error: Alert: Content is protected !!