Thursday , October 21 2021
Breaking News

Tag Archives: Eliza Taylor

The 100 [S03 : E11] with Sinhala Subtitles| “රේවන්” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් කොහොමෙන් හරි ආව දවසෙම ඉවරයක් කළා..දැන් වෙලාව එකොළහයි. ඇඩ්මින්වරු අවදියෙන් උන්නොත් සබ රෑම පළවෙයි. හොදයි එහෙමනම් කතාවේ අද ජස්පර් සහ ක්ලාක් අනෙක් සැට් එක ගාවට එනවා රේවන්වත් එක්කන්. කොහොමහරි ඇලි දැනගන්නවා එයා හොයන දේ තියෙන්නේ ක්ලාක් ළග බව. ඇලි මාරම ගේමක් දෙනවා රේවන් ලවා කට්ටිය ඉන්න තැන හොයවගන්න. …

Read More »

The 100 [S03 : E10] with Sinhala Subtitles| ආකේඩියාවේ බිද වැටීම! [සිංහල උපසිරැසි සමඟ]

හොදයි ඔන්න එහෙමනම් කොටලා කොටලා ආව දවසෙම ඉවරයක් කළා. දැන් වෙලාව නවයයි තිහයි. මිට කලින් දෙන්න තිබ්බා කාලගුනේ හරස් වුනේ නැත්නම්. හරි එව්වා වැඩක් නැහැනේ. බලමු කතාවේ මොකෝ වෙන්නේ කියලා, කේන් ඇතුළු පිරිස ආකේඩියාවේන් පැනලා යද්දී ලින්කන් මැරුණා මතක ඇතිනේ කලින් සතියේ. ඉතින් මේ දුක වැඩියෙන්ම කේන්තිය පිට ඔක්ටේවියා ගිහින් බෙලමිට …

Read More »

The 100 [S03 : E09] with Sinhala Subtitles| කවුද අලුත් කමාන්ඩර්? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙයි කොහොමෙයි කට්ටියට..ඔන්න ඉතින් සති තුනක විතර නිවාඩුවකට පස්සේ අරගෙන ආවා නවවැනි කොටහ..දැන්නම් ඉතින් කට්ටියට මතක නැතිව ඇතිනේ කලින් වෙච්ච දේවල් එහෙම.. ඒ නිසා කෙටි මතක් කිරීමක් කරලම ඉන්නම්කො. කලින් කොටහේ මතකනේ කේන්ව අහුවුනා පයික්ට.මරණ දඩුවමත් නියම වුනානේ. ඒවගේම ලෙක්සා එහෙමත් මියගිය බව මතක ඇතිනේ.එවලේ ටයිටස් වන්හේඩාවත් හිර කලානේ.ඉතින් ඔය …

Read More »

The 100 [S03 : E08] with Sinhala Subtitles| කොන්දේසි සහ නියමයන්. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ ප්‍රමාද වුනාට. තරමක් අසනීප තත්වයෙන් ඉන්න නිසයි පමා වුනේ. කතාව බාරදෙන්න වෙන කෙනෙක්ව හෙව්වත් හැමෝම කාර්යබහුල නිසා ඒක කරන්න බැරිවුනා.ඒ නිසා මමම කළා, හොදයි එහෙමනම් බලමු නේද අද මොකද වෙන්නේ කියලා. අදනම් ඔන්න වන්හේඩා ගැන කිසිමදෙයක් පෙන්වන්නේ නැහැ. ආකේඩියාව විතරමයි පෙන්වන්නේ.අද පයික් දැනගන්නවා තමන්ගේ කාමරේ ඇතුලේ කේන් සවිකරපු උපකරණ …

Read More »

The 100 [S03 : E07] with Sinhala Subtitles| 13වැනි මධ්‍යස්ථානය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හත්වැනි කොටහත් අරගෙන ආවා. එහෙමනම් අපි බලමු නොවෑ මොකද වෙන්නේ කියලා. කතාමාලාව ආරම්භ වුන දවසේ ඉදන් න්‍යෂ්ටික අවි නිසා ලෝකේ විනාශ වුනා කීවට ඒක වුනේ කොහොමද කියලා පෙන්නුවේ නැහැනේ. ඔන්න අද ඒක පෙන්වනවා. ඒවගේම අද පෝලාරිස් කියන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන කතාවත් යනවා. අද ආකේඩියාව පැත්තටයි ආලෝකයේ නගරයේ පැත්තයි පෙන්වන්නේ …

Read More »

The 100 [S03 : E06] with Sinhala Subtitles|පළිගැනීම සහ අනුකම්පාව [සිංහල උපසිරැසි සමඟ]

හේ හේ කොහොමෙයි කස්ටියට. ඔන්න අදත් කොටලා කොටලා සබ ආව දවසෙම ඉවරයක් කළා. දැන්නම් වෙලාව 11.30ට කිට්ටුයි. කට්ටියට මේක ලැබෙද්දී උදෙත් වෙයිද දන්නේ නැහැ..හරි ඒවා වැඩක් නැහැ නොවෑ දැන්. අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමුකො නේද. කට්ටියට මතක ඇතිනේ ලෙක්සා ක්ලාක්ගේ කීම අහලා යුද්ධේ නැවැත්තුවා. හැබැයි ඉතින් පයික් ලොක්කා ඒකෙනුත් සතුටුවෙලා …

Read More »

The 100 [S03 : E05] with Sinhala Subtitles | ලෙයට ලෙය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න පස්වෙනි කොටසත් අරගෙන ආවා.යන්තම් කොටලා කොටලා රෑ 11.30 වෙද්දී ඉවරයක් කරගත්තා.හැබැයි ඉතින් අඩවියේ පලවෙන කොටනම් කියවෙයිද දන්නේ නැහැ.හොදයි එහෙමනම් දැන් බලමු නේද අද මක්කැයි වෙන්නේ කියලා. අලුතින් පත්වුන චාන්සලර් ලොක්කා පයික් දහදෙනෙක් අරගෙන ගොහින් නිදි පැදුරේ උන්න භුමිවාසීන් 300ක් මරලා එනවා,වැඩේ කියන්නේ අර දහදෙනාගෙන් එක්කෙනෙක්ටවත් තුවාල නැහැ.ඉතින් ලෙක්සයි …

Read More »

The 100 [S03 : E04] with Sinhala Subtitles | බල පෙරළිය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න 4වන කොටසත් අරගෙන ආවා.අදනම් හැබැයි පොඩ්ඩක් ප්‍රමාදයි.ලබන සතියේ ඉදන් ආයේ දෙන්නම් ආපු දවසෙම.එහෙනම් බලමු නේද අද මොකද වෙන්නේ කියලා. මවුන්ට් වෙදර් ප්‍රහාරයෙන් පස්සේ අයිස් රැජිනව කමාන්ඩර් ළගට රැගෙන එනවා යුක්තිය ඉටු කරන්න. නමුත් අනිත් සෑම ගෝත්‍රයකම තානාපතිවරුන් ලෙක්සාට විරුද්ධව නැගී සිටිනවා. ක්ලාක් විතරයි ලෙක්සාගේ පැත්තට ඉන්නේ. ඉතින් …

Read More »

The 100 [S03 : E03] with Sinhala Subtitles | අවසාන කදුකර වැසියා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් සුපුරුදු පරිදි ආව දවසෙම කතාව දෙන්න තමා හදන්නේ. එහෙමනම් අපි බලමු නේද මොකද වෙන්නේ කියලා අද කොටහින්. ක්ලාක්ව ලෙක්සා අල්ලගත්තනේ. දැන් ලෙක්සාට ඕනේ කොහොමහරි ක්ලාක්ව ඇයගේ පැත්තට අරගන්න. ඊටත් වඩා ක්ලාක්ව ඇයගේ යටතේ තියාගෙන ඇයට නැති වූ බලය නැවත ලබාගන්න. ඉතින් ක්ලාක් මේ වගේ දේකට කොහොත්ම කැමති …

Read More »

The 100 [S03 : E02] with Sinhala Subtitles | යුද්ධයක් අත ළග. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් උපසිරැසිය නිකුත් වුන දවසෙම කතාව ලබාදෙන්න හදන්නේ. ආ මම දන්නවා දැන් කට්ටිය මග බලාගෙන ඉන්න ඇත්තේ. ඒ නිසාම වැඩි බයිලා නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්කො. කට්ටියට මතකනේ වන්හේඩා හෙවත් ක්ලාක්ව හොයාගෙන ගිය බෙලමි ඇතුළු පිරිස කැලෑව ඇතුලේ හිර වෙනවා. ඉතින් මෙයාලා සටනට කියලා බලද්දී ඒ ඉන්නේ ආක් …

Read More »

The 100 [S03 : E01] with Sinhala Subtitles | මරණයේ පාලකයා. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මම මුලින්ම දුන්න, ඔයාල හැමෝම බොහොම ආදරයෙන් වැළඳගත්ත, ඛේදවාචකයකින් පසු ලෝකයක් ගැන කියවෙච්ච Revolution කතා මාලාවෙන් පස්සෙ තවත් එවැනිම ලෝකයක් ගැන කියවෙච්ච මේ කතාමාලාවේ තුන් වෙනි අදියරේ හැදින්වීමේ ලිපිය ලියන්නයි මම මේ සූදානම් වෙන්නේ. ලිපිය කියල කිව්වෙ මෙදාපාර උපසිරැසි දෙන්නෙ මම නොවෙන හින්දා. අකමැත්තෙන් වුණත් බයිස්කෝප් සිංහලෙන් හා …

Read More »

The 100 [S02E16- Blood Must Have Blood, Part Two] | මවුන්ට් වෙදර් අල්ලයිද? [සිංහල උපසිරැසි සමඟ]

මේ ලිපිය මම කොහොම පටන් ගන්නද කියලා මේ හිතුවේ. සිරාවටම අපි හිතපු දෙයක්ද ගිය සතියෙ වුණේ? ලොකු බලාපොරොත්තුවක් තියන් උන්නා සටන ගැන. ඒත් ලෙක්සා අන්තිම මොහොතෙ ගහපු ගිවිසුම හින්දා ඔක්කොම කණපිට හැරුණා. දැන් ක්ලාක්ගේ බලාපොරොත්තු සුන් වෙලා මදිවට, රේවන්, වික් දෙන්නා වගේම ඇබී, ඇතුලූ පිරිසත් මවුන්ට් වෙදර් කට්ටිය අල්ලගෙන එනවා. …

Read More »

The 100 [S02E15- Blood Must Have Blood, Part One] | විශ්වාසය,, ඔබ කොහිද? [සිංහල උපසිරැසි සමඟ]

හරි මෙන්න එහෙනම් 15 වෙනි කොටසත් අරගෙන ආවා. ලබන සතියෙන් මේ අදියර නිමා වෙන බව ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ. තුන් වෙනි අදියරකුත් මේ අවුරුද්දෙ අග බාගේ පටන් ගනී. කොහොමහරි අපි කතාව දිහාට හැරෙමු. ආලෝකයේ නගරය හොයාගෙන යන ජාහා මර්ෆි ඇතුළු නඩය බොහොම අමාරුවෙන් බිම් බෝම්බ වළලපු හරියකුත් පහුකරගෙන එනවා විශාල …

Read More »

The 100 [S02E14- Bodyguard of Lies] | ජයග්‍රහණද පසුබෑම්ද? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම?මෙන්න ගෙනාවා 14 වෙනි කොටස. වෙනදා වගේම කලින් කොටස මතක් කරගෙන ඉමු නේද? බලන් ගියාම මවුන්ට් වෙදර් ඇතුළෙත් ඉන්නවා පාලනයට විරුද්ධ කට්ටියක්. ඉතින් මායා හොඳ වෙලාවට ඒ අයගෙන් කෙනෙක්. කොහොමහරි ඒ උදව්වෙන් ජැස්පර් ඇතුළු පිරිස සැඟවෙනවා. ඒත් බෙලමි තවත් ඉස්සරහට යනවා එයාගේ මෙහෙයුමට. මේ අස්සෙ අලුතෙන් පත්වෙච්ච ජනාධිපති …

Read More »

The 100 [S02E13- Resurrection] | හවුල්, හවුල්, හවුල් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මට කලින් කොටස් 3 කට උපසිරැසි දාගන්න බැරි වෙච්ච වෙලාවෙ බෑ නොකිය ඒ ටික ඇදල දුන්න යශෝධ හා යස්මික සහෝලා දෙන්නට මම මුලින්ම ස්තූති කරන්න කැමතියි. වැඩේ කියන්නෙ මේ කොටස් 3 සෑහෙන දෙයක් සිද්ධ වෙලානේ. ඒවා ගැන ආපහු මතක් කරන්න යන්නෙ නෑ. ඔන්න එහෙනම් අද කොටස මම …

Read More »

The 100 [S02E12 – Rubicon] | මිසයිලයක්..!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කස්ටියටම? ඔන්න ආයෙත් මේ සුපිරි කතා මාලාවේ, මේ සතියේ කොටස සමඟින් පුළුවන් ඉක්මණින්ම ඔයාලා හම්බවෙන්න ආවා. අවුලක් ගන්න එපා, මේ සැරේ විතරයි මම මේකට සබ් එක දෙන්නේ. ඊළඟ සතියෙ ඉඳන් සුපුරුදු විදිහටම රොයිලි අයියා වැඩේ කරගෙන යාවි හොඳේ.. ;p අනිත් කතාමාලා වගේ ඇදිල්ලක් සීසන් 02 එකේදිත් පේන්න නෑ. …

Read More »

The 100 [S02E11 – Coup de Grace] | ‘මවුන්ට් වෙදර්’ යාළුවන්ට පොඩි බලාපොරොත්තුවක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාර The 100 කතාමාලාවේ 11 වෙනි එපිය මගෙන්.. මේක කරන රොයිලි අයියා මේ දවස් ටිකේ ලංකාවට ඇවිත් ඉන්න හින්දා එයාට වැඩ වැඩි වෙලා.. ඉතින්, හදිස්සියෙන් වුණත් මම ඔන්න මේ එපියේ සබ් එකේ වැඩ කටයුතු ටික අහවරක් කරලා ඔන්න අද දෙනවා. මේක CW නාළිකාවේ විකාශය කෙරුණේ පහුගිය 4 …

Read More »

The 100 [S02E10 – Survival of the Fittest] | පුහුණුව……. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියට? අදනම් මේ සුපිරි කතා මාලාවේ මේ කොටසට උපසිරැසි ගේන්නෙ රොයිලි අයිය නම් නෙවෙයි. එයාගේ කාර්යයබහුල වීම මත අද ඉතින් මම මේක අරගෙන ආවා. හොඳයි අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගම්මු. ඔයාලට කලින් කොටස මතක නම් දකින්න ඇති ක්ලාක්ලා සහ භූමිවාසීන් අතර ඇතිවෙච්ච සන්ධානය ගැන භූමිවාසීන් වැඩි දෙනෙක් …

Read More »

The 100 [S02E09 – Remember Me] | මාව මතක ද? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගොඩ දෙනෙක් බලාගෙන උන්න කතා මාලාව විරාමයෙන් පස්සෙ ආපහු පටන් ගන්නවා. ගොඩ දෙනෙක් මේක එනකම් මඟ බලාගෙන උන්න බව මම දන්නවා. හොඳයි ලංකාවෙ ඉඳන් සබ් එක දාන හින්දා වෙනදට වඩා නම් පොඩි ප්‍රමාදයක් තියෙයි. ඒකට ඉතින් සමාව ඉල්ලනවා. හොඳයි අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගෙන ඉම්මු. පහුගිය කොටසෙදි …

Read More »

The 100 [S02E08 – Spacewalker] | අපොයි!!!!!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ 8 වෙනි කොටස. ගිය අදියරේ කොටස් 13 ක් තිබ්බට මෙදා පාර 16 ක් තියෙන මේ කතා මාලාවෙ බාගයක් දුර ඇවිල්ලා ඉවරයි. හැබැයි මේ කොටස් නම් අධික වේගයෙන් ගලාගෙන යනවා. ඒ වගේම අදින් පස්සෙ අපි ආපහු හම්බවෙන්නෙ ලබන ජනවාරී මාසෙදියි. කලින් වගේම ගිය සතියෙ …

Read More »
error: Alert: Content is protected !!