Friday , September 18 2020
Breaking News

Tag Archives: Elizabeth Banks

Charlie’s Angels (2019) Sinhala Subtitles | චාලිගේ සුරදූතිකාවන් [සිංහල උපසිරැසි සමග]

Mardaani 2 වන චිත්‍රපටයත් එක්කම උපසිරැසි ගැන්වීමට බාරගෙන තිබුණු අනික් චිත්‍රපටයෙත් වෙබ් පිටපතක් නිකුත් වුනා, ඉතින් වැඩත් එක්ක ටිකක් පරක්කු වුනා උපසිරැසිය අරගෙන එන්න. චිත්‍රපටය තමයි Charlie’s Angels (2019). සුප්‍රකට චාලිගේ සුරදූතිකාවන්ගේ චිත්‍රපට මාලාවේ තුන්වෙනි දිගහැරුම විදියටයි මෙය තිරගත වෙන්නේ. මීට පෙර Charlie’s Angels (2000), Charlie’s Angels: Full Throttle (2003) …

Read More »

Brightburn (2019) Sinhala Subtitles | සුපර්මෑන් නපුරට පෙළඹුනොත්? [සිංහල උපසිරැසි සමඟ]

නිකමට හරි හිතිලා තියෙනවද සුපිරි වීරයෙක් නපුරට හැරුනොත් මොනවා වෙයිද කියලා? සුපර්මෑන් වගේ හුගක් හිත හොද චරිතයක් එහෙම? පොඩි කාලෙදී හදුනාගන්න බලයන් නපුරට පාවිච්චි කලොත්? හතුරන්ව පරාද කරනවා වෙනුවෙන් පොඩි දේටත් පලිගන්න ගත්තොත්? මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙනවා වෙනුවට හිතේ හැටියට මිනි මරන්න ගත්තොත්? මං හිතන්නෙ මේ මාතෘකාව ගැන කතා කරපු පලවෙනි …

Read More »

The Lego Movie 2: The Second Part (2019) Sinhala Subtitles | ඩුප්ලෝ වාසීන්ගේ ආක්‍රමණය [සිංහල උපසිරැසි සමග]

ඔයාලා The Lego Movie බලල ඇති කියල හිතනවා. බලල නැත්නම් මෙන්න කෙටි සාරාංශයක්. ජනපති ව්‍යාපරික කියල කෙනෙක් හැමෝවම පාලනය කරන්න හදනවා, නමුත් ඒකට නැගී සිටින කණ්ඩායමක් ඉන්නවා. එයාලගෙ පුරාවෘතයක් හැටියට විශේෂ කෙනෙක් එයාලව බේරගන්නවා කියල තියනවා, ඒ වෙන කව්රුත් නෙමයි අපේ එමට්. එයා හැමෝවම බේරගෙන සමාදාන වෙනව. මේ ඒ කතාවෙ …

Read More »

The Happytime Murders (2018) Sinhala Subtitles | රූකඩ ඝාතකයා සොයා! [සිංහල උපසිරැසි සමඟ] (18+)

උදාවුන නව වසර හැමකෙනෙක්ටම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන නව වසරක් වේවා! කියල ප්‍රාර්ථනා කරනවා. හා හා පුරා කියලා මේ වසරට ලබාදෙන පලමුවෙනි උපසිරැසිය ලබාදෙන්නයි මේ සූදානම. අලුත් වසරක් වුනත් සුපුරුදු පරිදි කොමඩියක් තමා ඔන්න මුලින්ම අරන් ආවෙ. එහෙනම් කොමඩි ප්‍රේක්ෂකයො ටික ඔහොම්ම ලිපියෙ පල්ලෙහාට ආවනම්. චිත්‍රපටිය ගැන කතාකලොත්, මුලින්ම කියන්නම් …

Read More »

Slither (2006) with Sinhala Subtitles | පිටසක්වලින් ආ පණුවා! [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ පනස් එක් වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2006 වසරෙදි තිරගත වුනු Comedy, Horror, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.5 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 95 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ James Gunn නම් අධ්‍යක්ෂවරයා …

Read More »

The Hunger Games : Mockingjay Part 1 (2014) | විප්ලවයේ ආරම්භය….[සිංහල උපසිරැසි සමඟ]

Hunger Games ෆිල්ම් එක ඔයාලට මතකද? දිස්ත්‍රික්ක දොලහකින් දෙන්නා ගානේ ‍තෝරාගෙන කරපු මරණයේ සෙල්ලම. වැඩේ කියන්නේ මටත් වුනේ ඒ වගේම සිද්ධියක්මයි. සුපුරුදු පරිදි බදාදා ‍ෆ්ලෑෂ් කොටස ඉක්මනින් දුන්න එකට සතුට වැඩිකමට  අපේ චොකලට් මාමි (හසන්ත අයියා 😀 ) එක පාරටම මට මේ කතාව කරන්න කියලා බාර දුන්නනේ. ඒ වෙලාවෙ නම් …

Read More »

Walk of Shame (2014) | හීනෙන්වත් නොසිතන දේ කොතරම් තිබේද.. [සිංහල උපසිරසි සමඟ]

හලෝ… යාලුවනේ ඉතින් කොහොමද?මගෙ දෙවන උපසිරැසිය අරන් ඔන්න අයෙත් අවා.මේ සලරුව අරන්න ටිකක් විතර කාලය වැඩියෙන් ගත්තා..තියෙන කාර්‍ය බහුලත්වයත් එක්ක වැඩේ ටිකක් පරක්කු උනා.ඒ උනත් පලවෙනි සබ් එකේදි මාව දිරිමත් කරපු හැමෝටම ස්තූති වන්ත වෙන්න මම මේකත් කලා.අඩුපාඩු නම් ගොඩක් ඇති…ඒ උනත් දැන් මේ වැඩේට ඇබ්බැහි වෙලා කියලයි මට හිතෙන්නෙ. …

Read More »

The Lego Movie (2014) | නිදහස උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න අද මම අලුත් Animation චිත්‍රපටියකට සබ් එකක් අරන් ආවා. මේක මට බාර දුන්නේ හසන්ත සහෝ. ඒ වෙනුවෙනුත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනා, මොකෝ ඉතින් අපි අලුත් චිත්‍රපටි වලට සබ්  කරන එකක්යැ. චිත්‍රපටිය ගැන කිව්වොත් පහුගිය පෙබරවාරි මාසයේදී ලොව පුරා තිරගත වෙච්ච The Lego Movie එක ගොඩක් අය …

Read More »
error: Alert: Content is protected !!