Saturday , November 28 2020
Breaking News

Tag Archives: Elizabeth Olsen

Silent House (2011) Sinhala Subtitles | පාළුවට ගිය අඳුරු නිවසක්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඉතින් ඔයාලට, හොඳින් ඉන්නව නේද? ඔන්න අද අරන් ආවේ තවත් හොරර් චිත්‍රපටයක්. මේක 2010 වසරේදී නිර්මාණය කරන ලද La casa muda නැමති උරුගුවේ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. මෙහි ඇතුලත් සිදුවීම් මාලාව 1940 දශකයේ උරුගුවේ ගමක සිද්ද උන සත්‍ය සිදු වීම් පෙලක් ලෙස සැලකෙනවා. මෙම චිත්‍රපටය ප්‍රථම වරට 2011 වසරේදී Sundance Film …

Read More »

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Captain America: Civil War (2016) with Sinhala Subtitles| මිතුරන් විරසකවූ කල [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න කට්ටිය ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිල්ම් එකක් තමා අරන් ආවෙ. බලන්න පුලුවන් මට්ටමෙ කොපියක් ආවත් සබ් එක කරන්න පමා උනා. පනස්වැන්නත් උන්නැහේගෙන්ම කල එකේ එකසිය පනහටත් උන්නැහේට එදිරි බෙලෙක්කයා දෙන්න කියල හිතන් උන්නත් ඒ අදහස අතෑරල දාන්න උනා ඉතිං, කොහොම නමුත් මේක 1080p Br රිප් එහෙකින්ම බලන්න වටින …

Read More »

Avengers: Age of Ultron (2015) | සුපිරි වීරයන් නැවතත්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳ මෙන්න ඔයාලා බලාගෙන උන්න උපසිරැසියක් මම ගෙනාව මගේ 100 වෙනි චිත්‍රපට උපසිරැසිය විදියට. ඔව්, රූපවාහීනී කතා මාලා එක්ක නම් මීට වඩා වැඩි වුණාට චිත්‍රපට වලින් මේක තමා මගේ සිය වැනි එක. ඔයාලට මතක නම් මේකේ පළවෙනි එක තමා මීට අවුරුදු 3 කට කලින් මම මගේ 50 විදියට දුන්නෙත්. දැන් නම් …

Read More »

Liberal Arts (2012) | ජීවිතය හා සංගීතය…. [සිංහල උපසිරසි සමඟ]

ඔහු නමින් ජෙසී ෆිෂර් නම් වන්නේය. ඇය ලෙන්ගතු නමින් සබී වුවත් ජන්ම පත්‍රයට අනුව එලිසබෙත් නම ලද්දියකි. වයස අවුරුදු 30 ඉක්මවා යන වසයේ පසුවන ඔහු දැන් ලොව කාර්යය බහුලම නගරයක තව දිවි ගෙවන්නේ තනිවම වීමට ඔහුගේ වැරදි තියෙන්නට පුළුවන, එසේ නොවන්නටත් හැක.. නමුත් ඒ පිළිඳව මේ සලරුව කතා නොකිරීමෙන් අප …

Read More »

Godzilla (2014) | බිහිසුණු දැවැන්තයා…[සිංහල උපසිරැසි සමඟ]

මුහුද කියන්නේ අමුතුම ලෝකයක්. මතුපිටින් ලොකු ජල කඳක් දැක්කට ඒ ඇතුලේ වෙනස් සහ අපි මේ පය ගහලා ඉන්න ඉඩට වඩා වැඩි ප්‍රමාණයක භූමි ප්‍රමාණයක් ආවරණය කරගෙන තියෙනවා. ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් පෘතුවි මතුපිටෙන් 71% ප්‍රමාණයක් ජලය මගින් ආවරණය කරගෙන තියෙනවා. ඉතිරි 29% වගේ පොඩි ඉඩක තමයි මිනිසා කියන සත්වයා සේරම සෙල්ලම් …

Read More »

Red Lights (2012) Sinhala Subtitles | කවුදෝ මවා පාන මායාවකී…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම ඔයාලට අරගෙන ආව මේ වසරේ නිකුත් වූ නවතම සුපිරි බයිස්කෝප් එකක්. මේකේ සබ් දාලා දින කිහිපයක් වෙනවා විශේෂ හේතුවක් නිසා පොඩ්ඩක් පරක්කු කරන්න සිදු උනා.. මේක අධ්‍යක්ෂණය හා රචනය කරල තියෙන්නෙ Rodrigo Cortés විසින්. Sigourney Weaver, Robert De Niro සහ Cillian Murphy යන අය රංඟනයෙන් දායක වන …

Read More »
error: Alert: Content is protected !!