Thursday , October 1 2020
Breaking News

Tag Archives: Elizabeth Perkins

Big (1988) with Sinhala Subtitles | ප්‍රාර්තනාවක් ගිය දුරක්… [සිංහල උපසිරසි සමඟ]

මෙම චිත්‍රපටය තිරගත වී තිබෙන්නෙ 1988 වර්ෂයේදි. මෙම චිත්‍රපටය Fantasy / Comedy / Romance යන වර්ග වලට අයත් වන්නක්. සම්පූර්ණෙන්ම පාහේ වෙනස් ආකාරයේ කතාවක් තමා මේ චිත්‍රපටය තුළින් නිරෑපණය වෙන්නෙ. ඉතිං වෙනස් විදියෙ සිනමා නිර්මාණ රසවිඳින්න කැමති හැමෝටම මේක හොඳ චිත්‍රපටයක් වේවි. මුලින්ම චිත්‍රපටයේ කතාව ගැන විස්තරයක් කරන්නම්. මෙහි ප්‍රධාන …

Read More »

The Flintstones (1994) with Sinhala Subtitle | ගිරිපුර ඇත්තෝ: පෝසත්කමේ සැබෑ අරුත… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මම මේ එන්නේ මගේ පළමු උපසිරස කරලා අවුරුද්දකට පස්සේ. ඔව් ඒ කියන්නේ මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා දැන් හරියටම අවුරුද්දක් වෙනවා. ඉතින් මම හිතුවා අද චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන එන්න. Flintstones එහෙම නැතිනම් ගිරිපුර ඇත්තෝ කිව්වම ගොඩක් අය දන්නවනේ. හැබැයි මේ කතාවනම් ඔයාල බලලා නැතිව ඇති …

Read More »

Cats & Dogs (2001) | අපූරු බල්ලොයි බළලුයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ සිංහල උපසිරැසි අරගෙන මම ආවා. හැබැයි ඉතින් ටිකක් විතර පරණ එකක් පරණ වුණත් ඉතින් සුපිරි ෆිල්ම් එකක් තමයි මේක හ්ම්ම් කථා ඇති ෆිලුම දිහාවට යමුකො. මේක අනිත් ෆිල්ම් එක මේ අඩවියේ 2010 වර්ෂයේ පලවෙලා තිබ්බා. එක අලුතෙන් අපු එක මේක තමයි මුල්ම එක මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ …

Read More »

Hop (2011) with Sinhala Subtitles | පිම්ම…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්ඩ හැමෝටම, බයිස්කෝපය එක දෙන්න පමා විම ගැන පළමුවෙන් සමාව අයැදිමි. මේ බයිස්කෝප් ගැන පිස්සුව මට ඇත්තටම බෝ කළේ අපේ අපුච්චා නොවැ. අපේ තාත්තා බයිස්කෝප් වලට කියන්නේ පින්තූර කියලා. “අද හවස පින්තූරයක් බලන්න යන්න ඕනේ නම් දවල්ට නිදා ගන්න ඕනේ” එහෙමයි අපිට පොඩි කාලෙදී කියන්නේ. ඔන්න ඊට පස්සේ තමයි හැන්දෑවට …

Read More »
error: Alert: Content is protected !!