Friday , December 4 2020
Breaking News

Tag Archives: Elnaaz Norouzi

Abhay (2019-) [S02 : E08] Sinhala Subtitles | බිහිසුනු දාම ඝාතකයකුගේ අවසානය) [සිංහල උපසිරැසි සමඟ]

අවසානයටත් ආව, පසුගිය අවුරුද්දෙ පෙබරවාරි මාසයේ මෙහි පලවෙනි කතා සමය නිකුත් වීමත් සමග සිට මෙතෙක් කල් මේ කතාමාලාවත් එක්කම රැදිල හිටිය අයට තවත් සුභදායක ආරංචියක් මෙම කතාංගය අවසානයට දැකගත හැකිවෙයි. කොරෝනා උවදුර නිසාවෙන් කතා සමයේ කතාග කොටස් දෙකකට තමයි නිකුත් වෙන්නෙ. කතාංග ටික දෙන්න ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. …

Read More »

Abhay (2019-) [S02 : E07] Sinhala Subtitles | අපහසු අභියෝගයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසානෙට ඔන්න මෙන්න, දැන් තමයි කතා ටික ටික දිගහැරෙන්න ගන්නෙ. හොදයි අද කතාවෙන් ඔයාලට ප්‍රශ්නයක් වෙලා තිබුනු දේවල් කිහිපයට හෝඩුවාවල් කිහිපයක් දැනගන්න ලැබෙයි. ඒක නිසා ඔන්න මේ කොටස් දෙක අවදානයෙන් නරබන්න ආරාධනය කරනව. “විෂ ශරීරය පුරාම විහිදිලා ගිහින් තියෙද්දි ඇඟිල්ලක් විතරක් කපල දාන එක බොරු වැඩක් කියල මට …

Read More »

Abhay (2019-) [S02 : E06] Sinhala Subtitles | පාපතර ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

මම ජරා මිනිස්සු දෙන්නෙක්ව මැරුව. එයාල පව් කාරයො. එයාලගෙ ආත්ම කිලිටි වෙන්න කලින්, මම එයාලව මරල දැම්ම. මම උන්ට මැරෙනකම් විදවන්න සැලැස්සුව. එයාලගෙ ජරා ශරීර දෙක NG මාර්ජ් එකෙන් කිලෝමිටර් 6කට එහායින් තියනව… ත්‍රිලර් අතරින් දාම ඝාතන වලට සම්බන්ධ එහෙමත් නැතිනම්, සීරියල් කිලින් තියන චිත්‍රපට නැරඹීමට කැමති ගොඩක් අය ඉන්නවනෙ. …

Read More »

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ ‘වෙස් මාරු කරගන්නවද?’ ‘ඒ කියන්නෙ ආපහු පැනල යන්න ලෑස්තිය.’ ‘එයා ආපහු දුරකට පැනගනී.’ ‘එයා කවුද කියල එයාවත් දන්නෙ නැහැ.’ ‘එයා ආපහු අලුත් ලෝකෙකට පැනල යයි.’ වෙනස් ලෝකෙකට. රෝග, ලෝකයේ ජීවත් වන මිනිස්සුන්ගෙන් කිසිදු රෝගයක් නොමැතිව …

Read More »

Abhay (2019-) [S02 : E04] Sinhala Subtitles | අපරාධයකින් හෙලිවුනු අපරාධයක් [සිංහල උපසිරැසි සමඟ]

හතරවෙනි දිගහැරුමත් ඔන්න අද මේ විදිහට ඔයාලට තිලිණ කරන්නයි ලෑස්තිය. මුල ඉදන්ම කට්ටිය කතා මාලාවත් එක්ක රැඳිල හිටියනෙ, ඉතින් මේ කතා සමයෙ ප්‍රධාන අංගයක් වන ලමයින් 35දෙනෙකු පැහැරගැනීමේ සිද්දිය ගැන ඔයාලට පසුගිය සතියෙ පූර්ණ පැහැදීමක් ඇතිවෙන්න ඇති. කොටින්ම කිව්වොත් අගක් මුලක් නැතිව, කිසිම තේරුමක් නොදැන බලපු කොටස් තේරුම් ගන්න පුලුවන් …

Read More »

Abhay (2019-) [S02 : E03] Sinhala Subtitles | පැය 12ට එක්කෙනෙක් [සිංහල උපසිරැසි සමඟ]

කොච්චර ගැහුවත් හිනහවෙන මිනිහෙක් දැකල තියනවද? ඇඟිලි සලකුණු නැති මිනිහෙක් දැකල තියන්වද? අම්මෙක් තාත්තෙක්, සහෝදරයෙක් සහෝදරියක් නැති, නමක් නැති, කොහෙන්ද ආවෙ කියල හොයාගන්න බැරි, අත්භූත මිනිස්සු ඉන්නව… පසුගිය කොටසෙ ඔයාලට අගක් මුලක් නැති පැහැරගැනීමේ සිද්දියක් ගැන කියනවනෙ කතාවෙන්. ඉතින් ඔන්න මම මුලින්ම කියල ඉන්නම් ඒකට අද ඔයාලට පැහැදිලි උත්තරයක් ලැබෙයි. …

Read More »

Abhay (2019-) [S02 : E02] Sinhala Subtitles | සොඳුරිය භයානකයි [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු නවයක් පුරාවට කෛලාශ් පොද්දර්ගෙ මිනීමැරුම් ශෛලියට සමාන අයුරින් ඝාතනය කල මල සිරුරු නවයක් හමු වෙනව. දිල්ලියෙන් හතරක්, ජයිපූර් වලින් හතරක්, සහ මේ වන විට ලක්නව් වලින් එකක් වශයෙන්. මේ හැම එකකම මිනිමැරුම් ශෛලය කෛලාශ්ගෙ මිනීමැරුම් ශෛලයට සමානයි. කලින් වුනු ඒවයි දැන් වෙන ඒවයි අතර කිසිම වෙනසක් නැහැ. පහුගිය අවුරුදු …

Read More »

Abhay (2019-) [S02 : E01] Sinhala Subtitles | අලුත් කණ්ඩායමක් සමගින් නවමු ඇරඹුමක් [සිංහල උපසිරැසි සමඟ]

තව චුට්ටයි… හෙලවෙන්න එපා, ඔහොමම ඉන්න, ඉක්මනින්ම හැම දුකක් වේදනාවක්ම ඔයාගෙන් ඈත්වෙයි, පුතේ… …කිසි දෙයක් ඔයාට බලපාන එකක් නැහැ. ඔය තියෙන්නෙ… ඔයා මැරෙන්නෙ නැහැ පුතේ. ඔයා අමරණීය වෙයි… අන් අයගෙ යහපත වෙනුවෙන් ජීවිතය පූජා කරන්න අවස්ථාවක් හැමෝටම ලැබෙන්නෙ නැහැ. 2019 වර්ශයේ නිකුත් වුනු ඔබ මම අපි හැමෝම ත්‍රාසයෙන් මුසපත් කරපු …

Read More »

Abhay (2019) [S01 : E08] Sinhala Subtitles | තවත් එක් පරිච්ඡේදයක අවසානය [සිංහල උපසිරැසි සමඟ]

අප්‍රේල් 31 හත්වෙනි කතාංගය ඇවිල්ල සතියක් යන්නත් කලින්(මැයි 3වෙනිද) ඔන්න අටවෙනි කතාංගය එහෙමත් නැත්තම් පලවෙනි කතා මාලාවේ අවසන් කතාංගය විකාශනය ආරම්භ වුනා. විකාශනයෙන් දවස් දෙකකට පස්සෙ තමයි කොපියක් අන්තර්ජාලයට නිකුත් වෙන්නෙ. තිබ්බ වැඩ ඔක්කොම පැත්තකින් තියල මේක කරන්න ගත්ත. වැඩි විස්තර නැතුව මම අද කතාව ගැන පොඩි ඉඟියක් දෙන්නම්. පසුගිය …

Read More »

Abhay (2019) [S01 : E07] Sinhala Subtitles | අනුකම්පා නැති ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

මල සිරුරු වල එක එක කොටස්… එක එක පාලනය කාලයන් වල… එක එක තැන්වලින් හම්බවෙලා තියෙනව. නිළධාරීන් මාරු කරල තියෙනව. ඒත් තවමත් හරිහැටි හෝඩුවාවක් අපිගාව නැහැ. 2007 වර්ශයෙ ඉඳන් අවුරුදු 12ක් පුරාවට සිදුවෙන දාම ඝාතන රැලක්, මිනිස්සුන්ව මරල ශරීර කොටස් කරල තැන් තැන් වල දාන කුරිරු ඝාතකයෙක්, සූක්ෂම සහ දක්ෂ …

Read More »

Abhay (2019) [S01 : E06] Sinhala Subtitles | ගින්නෙහි ආරම්භය – දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

මොකක් හෝ හේතුවක් නිසා අභේගෙ දරුව, අභෙත් එක්ක කතා කරන එක නවත්තල තියනව, ඒ වගේම මේ දරුවගෙ අම්ම, අභේගෙ බිරිඳ කොහෙද? හිටපු ගමන් අභේගෙ ජීවිතේට සම්බන්ධවෙන, නතාෂා කියන්නෙ කවුද? අභේගෙ දරුවගෙ පාසලට ඇවිත්, අභේගෙ දරුවත් එක්ක කතා කරල, අභේව බය කරන්න හදන, ගෝවින්ද් අභේගෙ ජීවිතේට සම්බන්ධ වෙන්නෙ කොහොමද? මේ වගේ …

Read More »

Abhay (2019) [S01 : E05] Sinhala Subtitles | ගින්නෙහි ආරම්භය – පලමු කොටස [සිංහල උපසිරැසි සමඟ]

කතා මලාවේ පස්වෙනි කොටස එක්කයි ඔයාල අද සම්බන්ධ වෙන්නෙ. කතාංග දෙකක් එකවර නිකුත්වූ නිසා දෝ මේ වෙනකම් කිසිම උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා නැහැ. කතාංග දෙකක් එකවර නිකුත් වෙනකොට ඔයාල දන්නව මේ දෙකේ සම්බන්ධයක් තියන බව. පස්වන කොටස සහ හයවන කොටස පසුගිය 16වෙනිද අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුන. එහෙත් උපසිරැසියක් නොමැති වීම …

Read More »

Abhay (2019) [S01 : E04] Sinhala Subtitles | රත්‍රන් ආභරණ මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

කාලෙක ඉදන් සයනයිඩ් ශරීර ගත වෙලා කාන්තාවන් කිහිප දෙනෙක් මිය යනව, පොටැසියම් සයනයිඩ් වලට විතරයි කෑමත් එක්ක ද්‍රාවණය වෙන්න පුලුවන්, රාත්‍රියේ හම්බවුන මල සිරුරෙ එඩීමා සලකුණ පේන්න තිබුන පෙනහැල්ල කළු පාට වෙලා, ආමාංශයේ සිරීම් වගයක් පේන්න තිබුන. හැම කාන්තාවකගෙම සිරුරු හමුවෙලා තියෙන්නෙ නිරුවතින්, හොරකමක් කරන්න හිතාගෙන මිනී මැරුම් සිදු කරානම් …

Read More »

Abhay (2019) [S01 : E03] Sinhala Subtitles | ලේ පිපාසිත කාම ධේනුව! [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු දෙකක් පුරාවට ලමයි 16 දෙනෙක් මරාගෙන කාපු තිරිසන් මිනිස්සු දෙන්නෙක් පලවෙනි කොටසෙදි අල්ලගත්තා. තමන්ගෙ අම්මා තාත්තව කිසිම හිතක් පපුවක් නැති විදියට මරලා දාපු, විකෘති කාමාශාවකින් පෙලෙන තිරිසන් තරුණයෙකු දෙවන කොටසෙදි අල්ලගත්තා. පලවෙනි කොටස් දෙකට ප්‍රධාන වශයෙන් පදනම් වෙන්නෙ මේ සිදුවීම් දෙක තමයි. ඒ වගේම… පොලිස් විශේෂ කාර්‍ය බලකායේ අභය …

Read More »

Abhay (2019) [S01 : E02] Sinhala Subtitles | මව-පියා මරා උපන් රාක්ෂයා! [සිංහල උපසිරැසි සමඟ]

කාලයක් තිස්සෙ ඉස්කෝලෙ යන ළමයි එක්කෙනා දෙන්නා ගානෙ අතුරුදහන් වෙන්න ගන්නවා. ඒත්, කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි වෙනවා මේ අතුරුදහන් වෙන ළමයින්ට මොකද වෙන්නෙ කියලා. අන්තිමේදි, අවුරුදු ගාණක් ගියාට පස්සෙ මේ ගැන හොයන්න කියලා පොලිස් විශේෂ කාර්‍ය බලකාය වෙත බාරකරනවා. කොනක් පටක් හොයාගන්න බැරි අබිරහසක් තමයි පොලිස් විශේෂ කාර්‍ය බලකායේ අභය …

Read More »

Abhay (2019) [S01 : E01] Sinhala Subtitles | මිනී මස් බුදින්නො… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු දෙකක් ඇතුලත ළමයි 16 දෙනෙක් අතුරුදහන් වෙනවා… අන්තිම ළමයි දෙන්නම අතුරුදහන් වෙන්නෙ ගිය සතියෙ… අනික, මේ හැමෝම ළමයි චින්තාරි කියන ගම අවට පදිංචි ළමයි… අතුරුදහන් වුණා වුණාමයි, ඊට පස්සෙ කිසිම අරංචියක් නැහැ ළමයි ගැන… මොකක්ද මේ ළමයි 16 දෙනාට වුණෙ? වහල් සේවයට වත් අරගෙන ගියාද? නැත්නම්, වෙන මොකක්හරි දේකට …

Read More »
error: Alert: Content is protected !!