Friday , September 25 2020
Breaking News

Tag Archives: Elodie Yung

District 13: Ultimatum (2009) With sinhala subtitles | දිස්ත්‍රික්ක අංක 13 : අවසන් නිවේදනය! [සිංහල උපසිරසි සමඟ]

දිස්ත්‍රික්ක අංක 13 කියන්නෙ එකිනෙකට වෙනස් වූ කල්ලි පහක නායකයන්ගේ පාලනයට නතු වූ අපරාධ බහුල කොලනියක්… සමාජීය ප්‍රශ්න දුප්පත් නගර වැසියන්ව ඉක්මවා ගිය, පාලනය කරගත නොහැකිව පාලකයන් විසින් දැඩි කොන්ක්‍රීට් බිත්ති වලින් වට කරනු ලැබූ ප්‍රදේශයක්. සම්පූර්ණ දිස්ත්‍රික්කයම පුපුරවා හැර පාලනය කරගත නොහැකියි කියන මේ මිනිස්සුන්ව සමූල ඝාතනය කිරීමට සැරසෙන …

Read More »

Gods of Egypt (2016) with Sinhala Subtitles | ඊජිප්තුවේ දේවතා සටන [සිංහල උපසිරසි සමඟ]

ටික දවසකට පස්සෙ ඔන්න තවත් සිනමාපටයක් අරගෙන ආවා. දැන් ඉතින් වැඩියෙන්ම මගෙ අතිනුත් කෙරෙන්නෙ ටීවී සීරියස් නොවැ. ඒ අස්සෙ තමා මේ ෆිලුම අරගෙන ආවේ.  IMDb මීටරේ 5.7ක්.  මීටරේ නම් අඩුයි තමා. හැබැයි දේව කතා ප්‍රියකරන කට්ටියට බලන්න වටිනා ෆිල්ම් එකක් කියලා මම කියනවා. සජීවීකරණ තාක්‍ෂණය උපරිම විදිහට භාවිතා කරපු සිනමාපටයක් …

Read More »

Narcopolis (2015) with Sinhala Subtitles | තිත තියන්න බැරි මත [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් කාටත්! ඔන්න ආයෙත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවා. අම්මෝ වැඩේ නම් ලේසි වුනේ නෑ හිතුව තරම්. මම දැනට කරපු සබ්වලින් අමාරුම වචන ගොඩක් තිබුනු සබ් එකක් මේක. ඒ වචන හොයන්නත් ලොකු මහන්සියක් වුනා. ඒ නිසයි අරන් එන්න ටිකක් පරක්කු වුනේ. අඩුපාඩු නම් එමට ඇති. බනින්නෙ නැතුව බලන්න ඕනෙ හොඳේ. කතාවත් කියන්න …

Read More »
error: Alert: Content is protected !!