Sunday , October 24 2021
Breaking News

Tag Archives: Emile Hirsch

Bonnie & Clyde (2013) Sinhala Subtitles | බොනී සහ ක්ලයිඩ් ප්‍රේම වෘතාන්තය [සිංහල උපසිරසි සමඟ]

baiscopelk.com සමග සම්බන්ධවී සිටින හැමෝම ආ‍දරෙන් පිළිගන්නවා. සියලුමදෙනා නිදුක් නීරෝගීව ඇතැයි විශ්වාස කරනවා. ඉතින් අවු 03 ක් වගේ කාලයකට පසුව, ලොක්ඩවුන් එකක් අස්සේ හිරවෙලා ඉන්න ගමන් කාලයත් තියෙන නිසා, මේ වෙලාවේ ඔයාලට තවත් චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් කරන්නට සිතුවා. මේ මගේ තුන්වෙනි සිංහල උපසිරැසිය වන අතර මීට පෙර Death at a …

Read More »

Midnight in the Switchgrass (2021) Sinhala Subtitles | අභිසරු ලියන්ගේ අඳෝනාව [සිංහල උපසිරසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී ජනතාවනි. Fear Street චිත්‍රපට මාලාවට පස්සේ ඔන්න එහෙනම් තවත් ෆිලුමක් ගෙනාවා. මම ඉන්න ප්‍රදේශයට බලපෑව විදුලිය ඇණ හිටිමේ දෝෂයක් නිසා මේක දෙන්න දවසක් පරක්කු උනා ඒකට සමාව ඉල්ලන්න ඕන. Midnight In The Switchgrass චිත්‍රපටය ජූලි මාසයේ 23 තමයි නිකුත් වෙන්නේ. ඇමරිකාවේ විසූ අති බිහිසුණු අනුක්‍රමික ඝාතකයෙක්, ස්ත්‍රී දූෂකයෙක් …

Read More »

Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles | ටයිටන්වරුන්ගේ නැගිටීම [සිංහල උපසිරසි]

ආයුබෝවන් සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම… වැඩ පටන් අරන් චුට්ටක් විතර කාර්ය බහුල වෙලාවක අශාන් විමුක්ති සහෝදරයාගේ ආරාධනාවකට ඔන්න මං පසුගිය 21 වන දා නෙට්ෆ්ලික්ස් සමාගමෙන් මුදා හැරි අළුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. Trollhunters: Rise of the Titans පුරාන කතාවල එන ලෝකයේ මිනිස්සුන්ට එරෙහිව එන ටයිටන්වරු තුන් දෙනෙක්ගෙන් …

Read More »

Force of Nature (2020) Sinhala Subtitles | ජරමර අස්සෙ බර කරත්ත [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මට මේ උපසිරසිය කරන්න ඉඩ දීපු සිසිල ප්‍රසාද් අයියට ස්තුති කරන්න ඕනෙ. මේක අලුතෙන්ම ඉන්ටෙර්නෙට් එකට රිලීස් කරපු ෆිල්ම් එකක් .අධ්‍යක්ෂකවරය නම් මිඛායෙල් පෝලිෂ්. මේක රිලීස් වෙන්නෙ Lionsgate ෆිල්ම් එකක් විදිහට. මුළු ෆිල්ම් එකම පැය 1යි විනාඩි 39ක් විතර තමයි තියෙන්නෙ. මට හිතෙන විදියට නම් මේක විශේෂ ෆිල්ම් එකක් …

Read More »

Freaks (2018) Sinhala Subtitles | සාමන්‍ය ලොවක සිරවු ආසමන්‍ය මිනිසුන් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාලුවනේ ඔන්න කාලයක් තිස්සෙ බයිස්කොප් එකෙ හොද රසිකයෙක් වෙලා හිටය මටත් හිතුනා හොද චිත්‍රපටියකට සින්හල උපසිරැසි එකක් කරන්න. මේක ඇත්තටම කිවොත් මගෙ ඉස්සර ඉදන්ම හිතෙ තිබ්බ ආසාවක්.එත් තිබ්බ වැඩත් එක්ක එක කරගන්න හම්බ උනේ නැ.ඉතින් බයිස්කොප් ඒකෙ කාලයක් තිස්සෙ ඉන්න මගෙ යාලුවෙක් වෙන චානක ලක්ෂාන් සහෝ තමයි මට උපසිරැසි …

Read More »

All Nighter (2017) with Sinhala Subtitles | රැය පුරා දුව සොයා [සිංහල උපසිරැසි සමඟ] 18+

මුලින්ම සමාවෙන්න කියන්න ඕන බයිස්කෝප් අඩවියේ සියලු දෙනාටම ,මොකද පෞද්ගලික හේතුන් නිසා මට මේ සබ් එකේ වැඩ කටයුතු නිසි වෙලවට නිම කරල බාර දෙන්න බැරි උණු එක ගැන,මම හිතන්නම් සියලු දෙනා එය වටහා  ගනීවි කියලා. එහෙනම් මුවි එක ගැන කියන්නම්. All Nighter මේක 2017.03.13 තිරගත වීම ඇරබුණු චිත්‍රපටියක්. කොමඩි ගණයට අයත් වන …

Read More »

The Hidden Soldier AKA Chinese Widow AKA In Herm’s Way AKA Feng huo fang fei (2017) Sinhala Subtitles | සැඟවුණු සොල්දාදුවා… [සිංහල උපසිරසි සමඟ]

කොතනින් පටන් අරං කොහොම කියන්නද කියල තේරෙන්නෙ නෑ. මොකද මේ ෆිල්ම් එක බැලුවෙ සබ් එක කරන ගමන්මයි, ඉතිං අවසානයෙ දැනුන කම්පනය තාමත් ඒ විදියටම තියෙනවා. ඒ හින්දා ටිකක් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නෙ, ඒ තරම් සංවේදී අවසානයක් තියෙන, එක විදියකට කිව්වොත් ආදර කතාවක් තමයි මේක. සහෝදර සහෝදරියනි, මං සාමාන්‍යයෙන් කියන්නෙ මේකත් …

Read More »

Into the Wild (2007) with Sinhala Subtitles | ඇලැස්කාව බලා |[සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පලවැනි උපැසිරැසි ගැන්වීමයි. මේ ෆිල්ම් එකට තියෙන ආසාවම නිසයි මේ සබ් එක ලියන්න හිතුවේ. මේ ෆිල්ම් එකට කලින් ලින්ක් එකක් සයිට් එකේ දාලා තිබුනට සිංහල සබ් එකක් කවුරුත් කරලා තියුනේ නැ. ඉතින් ක්ශනිකව රොයිලි අයියට ලියලා අවසරේ ගත්තා. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් නම් ඇවිදින්න ආස ඕනේ කෙනෙක්ගේ …

Read More »

The Darkest Hour (2011) | පිටසක්වලයින්ගේ ආක්‍රමණය..! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට? ඔන්න ඉක්මනින්ම මම තවත් පට්ට පදිරි චිත්‍රපටියකට උපසිරැසියක් උස්සගෙන ආවා. මේක මගේ හයවැනි උපසිරැසි නිර්මාණය. මේක විද්‍යා ප්‍රබන්ධ කතා බලන්න කැමති ඔයාලටමයි ගෙනාවෙ. කෙටියෙන්ම කිව්වොත් චිත්‍රපටියෙ වෙන්නෙ පෘථිවිය පිටසක්වල ජීවීන් විසින් ආක්‍රමණය කිරීමක් ගැන. චිත්‍රපටිය නිකුත් කරල තියෙන්නෙ 2011 දෙසැම්බර් 23 වෙනිදා ඇමරිකාවෙදි. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chris Gorak. …

Read More »
error: Alert: Content is protected !!