Sunday , September 20 2020
Breaking News

Tag Archives: Emily Blunt

Mary Poppins Returns (2018) Sinhala Subtitles | මේරි පොපින්ස්ගේ පුනරාගමනය… [සිංහල උපසිරැසි සමඟ]

මේරි පොපින්ස්, කවුද එයාට අකැමැති. Singin’ in the Rain (1952), The Sound of Music (1965) කියන සලෙරූ වලට පස්සේ මම ආසම කරන සලෙරූ දෙක තමා Mary Poppins (1964), Mary Poppins (2018) කියන්නේ. සංගීතමය සලෙරූ වලට කැමති කෙනෙක් විදිහට ඒ ෆිලුම් ටිකේ සිංදු තමා මගේ ප්ලේලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ. ඒකයි මලිත් …

Read More »

A Quiet Place (2018) Sinhala Subtitles | නිහඬ ලොවක රුදුරු රකුසන්… [සිංහල උපසිරැසි සමඟ]

මම උස්මහත් වුන ලෝකය මිට වඩා බොහොම වෙනස්, කොටින්ම පොඩි උන් හැටියට අපිට නිශ්ශබ්ද වෙන්න කිව්වේ පන්තියෙ ගුරුවරුන් පමණයි…. එහෙම ජිවිතයක් ගෙව්ව අපිට ඇත්තටම අද නම් ඒක හිතාගන්නත් බැරි දුර අතීතයක්…. ඇත්තටම අපේ ඒ සුන්දර ලෝකය අද නටබුන් ගොඩක්… මොකද ශබ්දය කියන දෙයත් එක්ක මනුස්සයා කියන සතා බොහොම බැදිල ඉන්න …

Read More »

My Little Pony: The Movie (2017) Sinhala Subtitles | බලයට තණ්හා කුණා‍ටු රජු! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ට්වයිලයිට්, කියන්නේ පුංචි කඟවේනෙක්. එතකොට ස්පයික් කියන්නේ පුංචි මකරෙක්. දැන් ඔයාලා බලයිද දන්නෙ නෑ My Little Pony කියලා තිබුණට මේකෙ පෝනියෝ නැද්ද කියලා. පෝනියෝ ඉන්නවා. බහුතරය නියෝජනය කරන්නේ පෝනියෝ. නමුත් මේ කතාවට අනුව ‍කඟවේනුත් ඉන්නවා. ටෙම්පස්ට් කියන්නෙත් කඟවේනෙක්. මෙයා තමා මේකෙ හතුරා. ඉතින් ටෙම්පස්ට් වැඩ කරන්නේ …

Read More »

The Girl on the Train (2016) with Sinhala Subtitles | උන්මත්තකාවියකගේ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමග]

යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් හූල්ලනා නැත කිසිවෙක් ඈ හට ආදරේ නැත කිසිවෙකු ඇය තැකුවේ දිනකි එය අමුතුම.. දුම්රියෙන් දකිනා රූමතිය ඇගේ ජීවිතයම නිරයක් කළ…!! යුවතියකි ඈ.. කලකට පෙර අනියම් බිරියයි දැන් ඇය ඔහුගෙම බිරියයි සතුටින් ඉතිරුණු කැදැල්ලක් නැත කිසිවෙකුගේ …

Read More »

My Summer of Love (2004) with Sinhala Subtitles | විප්ලවීය නව යෞවනය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

තවත් වෙනස්ම විදිහක කතාවක් අරගෙන ඔබ වෙත එන්න දරණ වෑයමක් මේ. මේ වතාවේ ප්‍රධානචරිතය නිරුපනය කරන්නේ Emily Blunt, නමුත් මේ ඇයගේ මුල්කාලීන සිනමා නිර්මාණයක්. ඇය එකක් Natalie Press අනික් ප්‍රධාන චිත්‍රයට පණ දෙනවා. IMDB 6.6 ක වගේ අගයකුත් රෝටන් ටෝමාටෝ 90% වගේ ඉහල අගයක් ලබාගත්ත Drama, Romance කියන කාණ්ඩයන් නියෝජනය …

Read More »

The Huntsman: Winter’s War (2016) with Sinhala Subtitles | දඩයම්කරු :ශීත සෘතුවේ යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන තවත් සුපිරි චිත්‍රපටියක් අරන් ආවා එහෙනම්! මේක මොකක්ද කියලා ගොඩක් අය දන්නවා ඇති. කොහොමවුනත් චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කියන්නම්කෝ. මේක අයිතිවෙන්නේ Action, Adventure, Drama, Fantasyයන කාණ්ඩවලට. අප්‍රේල් 22වෙනිදා තමයි ෆිලුම නිකුත්වුනේ. imdb 6.2ක අගයක්අරන් තියනවා. රංගනයෙන් දායක වෙන්නේ දන්න කියන කට්ටියක් තමා.  ඒ අය වෙන්නේ, The Huntsman(එරික්)  – Chris …

Read More »

Sicario (2015) with Sinhala Subtitles | ඝාතකයා සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සුපිරි ෆිල්ම් එකක් තමයි මේ සැරේ අරං ආවෙ. ෆිල්ම් එක නම් බාර අරං ගොඩ දවසක් වෙනව. ඒත් හොඳ කොපියක් ආවෙ ළඟදි. ෆිල්ම් එක බාර දුන්න සමීර අයියටත් හසන්ත අයියටත් ස්තූතිවන්ත වෙනව. ෆිල්ම් එක මීට කලින් දෙන්නත් තිබ්බ. ඒත් ඉතිං මේකෙ ගොඩක් තැන් වල ස්පාඤ්ඤ භාෂාව කථා කරන නිසා …

Read More »

The Wolfman (2010) with Sinhala Subtitle | වෘකමිනිසා. [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ විසි හයවැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2010 වසරෙදි තිරගත වුනු Drama, Horror, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Joe Johnston නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.   මේ …

Read More »

Into the Woods (2014) | ඇතුළුවනු වනය තුළට, කතා ගොඩක් ඇත කීමට..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හුඟ දවසකට පස්සේ නැවතත් තවත් චිත්‍රපටයක් අරගෙන බයිස්කෝප් සිංහලෙන් අඩවිය පැත්තට ගොඩ වුණා. මේකේ වැඩ අහවරක් කරන්න කියලා හිතං උන්නේ ජනවාරි 31 වෙනිදට. එදා සයිට් එකේ ගෙට්ටුව තිබුණු හින්දා පොඩි සැමරීමකටත් එක්කලා චිත්‍රපටි හුඟක් නිකුත් කලා නෙව. අන්න ඒ චිත්‍රපටි අතරට මේකත් දාන්න ඕන කියලා අපේ සමීර අයියා පස්සෙන් …

Read More »

Gulliver’s Travels (2010) | අපේ කාලයේ ගලිවර්ගේ චාරිකාව. [සිංහල උපසිරසි සමඟ]

මගේ පස්වැනි සබ් එක ගේන්න ටිකක් ප්‍රමාද වුණේ පහුගිය සතියෙ වැඩ වැඩිවුණ නිසයි. මේ පාර ‍ගෙනාවෙ 2010 වසරේ තිරගත වෙච්ච Comedy, Adventure වර්ගයට අයත් ෆිල්ම් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 4.9 ක් ලැබිල තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Rob Letterman. The big year චිත්‍රපටයේ රඟපාන Jack Black, The …

Read More »

Gnomeo & Juliet (2011) | ආදරයේ සැබෑම අරුත මෙයමද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ. හැමවෙලාවෙම වගේ මට හිතුණ දෙයක් තමයි මාත් කොහොමහරි උපසිරැසියක් කරන්න ඕනෙ කියන එක. කොහෙද ඉතින් හැමවෙලාවෙම හිතුණට වෙලාවක් තිබ්බෙ නැහැනෙ. මටත් ඉතින් වෙලාවක් හම්බවුණ නිසා මාත් පොඩ්ඩක් වැඩේට බැස්ස. ඉතින් මේක මගේ පළවෙනි උපසිරැසිය හින්ද අඩුපාඩු ඇති. ඔයගොල්ලො මට ඒ ගැන කියනවනම් ඒක මට ලොකු උදව්වක්. මේක …

Read More »

Edge of Tomorrow (2014) | මැරී මැරී ඉපදෙන්න..[සිංහල උපසිරැසි සමඟ]

හුග කාලෙකට පස්සේ චිත්‍රපටියකට සබ් දාන්න පුළුවන් උනේ. අද නම් සබ් දාන්නේ සුපිරි කතාවකට. හුගක් ජනප්‍රිය නලුවෙක් වෙන ටොම් කෘස් තමයි මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ. මෙයා මිෂන් ඉම්පොසිබල් කියන චිත්‍රපටි මාලාවෙන් තමයි වැඩියෙන්ම ජනප්‍රිය උනේ. කතාව ගැන කියනවානම් පෘථිවියට පිටසක්වල ජිවී ආක්‍රමනයක් එනවා. ඒකට විරුද්ධව රටවල් 70ක් එකතු වෙලා සටන් කරනවා. සමහර …

Read More »

The Wind Rises (2013) | පෙම්වතිය අහිමි කල නව නිර්මාණය. [සිංහල උපසිරසි සමඟ]

මම අද ආවේ අති විශිෂ්ට ගණයේ ජපන් සිනමා කෘතියක් අරගෙනයි. මාව මේ චිත්‍රපටිය ගැන දැනුමත් කරලා, මේ චිත්‍රපටියට උපසිරසි කරන්න මට භාර දුන්න වාසල සොහොයුරාට මුලින්ම මගේ ස්තූතිය පුද කරනවා. මේ චිත්‍රපටිය ගැන කියනවනම්, මෙය ඔස්කාර් සම්මානයට පවා යෝජනා වූ චිත්‍රපටියක්. එමෙන්ම මෙම චිත්‍රපටිය තවත් සම්මාන බොහෝමයක් දිනාගෙන තිබෙනවා. තවදුරටත්, …

Read More »

Looper (2012) Sinhala Subtitles | 2074දි ඇත්තටම මෙහෙම වෙයිද?? [සිංහල උපසිරැසි සමඟ]

මම අදත් ඔයාලට අරගෙන ආව මේ වසරේ නිකුත් වූ පට්ටම බයිස්කෝප් එකක්. මේක මගේ 20 වන නිර්මාණය. මාස එක හමාරක් වගේ කාලයක් ඇතුලත් ඔයාලට සුපිරි නිර්මාණ රැසක් රසවිඳීමට සැලැස්වීම ගැන ලොකු සතුටක් දැනෙනව. ඒකට දිරි ගන්වපු ඔයාලට ස්තූති කරන ගමන් මම අද අරන් ආපු ෆිල්ම් එක දිහාට හැරෙන්නම්. IMDb හි …

Read More »
error: Alert: Content is protected !!