Tuesday , December 1 2020
Breaking News

Tag Archives: Emily Mortimer

Relic (2020) Sinhala Subtitles | හොල්මන් ගෙදර [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම මේ ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීමයි. ෆිල්ම් එකේ නම තමයි Relic කියල කියන්නෙ. මේක Horror/Drama කියන category එකට අයත් වෙන ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය වන්නෙ Natalie Erika James කියන අධ්‍යක්ෂකවරිය විසින්. තිර රචනයට දායක වෙන්නෙ Natalie Erika James, Christian White යන දෙදෙනා.ෆිල්ම් එකේ රඟපාන්න ඉන්නෙ …

Read More »

Lars and the Real Girl (2007) Sinhala Subtitles | ලාර්ස්ගේ අපූරු පෙම්වතිය… [සිංහල උපසිරැසි සමග]

අපි කැමති ඕනිම නිර්මාණයක් පළ කරන්න ඉඩදෙන, තිසර නියෝ සහෝදරයා ඇතුළු අපේ බයිස්කෝප් මඬුල්ලට මුලින්ම ස්තූතිවන්ත වෙමින්, අදත් මම ආවේ මෙතෙක් අපේ බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ ඇහැ නොගැහුණු, ටිකක් පරණ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මුලින්ම මේ චිත්‍රපටයේ කතාව ගැන කියලා හිටියොත් හොඳයි කියලා හිතෙනවා. මේ කතාව ගලා යන්නේ පොඩි නගරයක ජීවත්වෙන, ලාර්ස් …

Read More »

Spectral (2016) with Sinhala Subtitles | අදිසි වෙසින් පැමිණි ක්ෂණික මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම චිත්‍රපටයක්. Action, War, Sci-Fi, Thriller යන කාණ්ඩ වල චිත්‍රපට නැරඹීමට රුචිකත්වයක් දක්වන ප්‍රේක්ෂකයන්ට ඉහලින්ම නිර්දේශ කරන්න පුළුවන් චිත්‍රපටයක්. මීට අමතරව, සමස්ත චිත්‍රපටය පුරාවටම Supernatural ස්භාවයත් නොඅඩුවම තියෙනවා. ඒ නිසා, කෙටියෙන් කියනවා නම් මේ චිත්‍රපටය, සියළුම ගති ලක්ෂණයන් එකට මුසුකොට නිෂ්පාදනය …

Read More »

The Sleeping Dictionary (2003) Sinhala Subtitles | ආදරයේ මහිමය!!! [සිංහල උපසිරැසි සමඟ]

ආදරයට කොහෙදෝ බාධා නැත්තේ… ඔබ ළගදිම එනවාදෝ මේ පැත්තේ… කලකින් නැහැ ඔබෙ සිනහව දැකගත්තේ… මේ පද පෙළ ප්‍රේමකීර්ති ද අල්විස් ලියා ශ්‍රීමතී තිලකරත්න ගායනා කරන ගීයකින් උපුටා ගත්තක්. මම මේක මුල් කරගෙන මේ ලිපිය අරඹන්න හිතුවේ, පෙම්වතුන්ගේ හිතේ ‍රැ‍ඳෙන කතාවක් ගැන කියන්ඩ; නිර්මල ප්‍රේමය ගැන කියැවෙන කතාවක් ගැන කියන්ඩ; පෙම්වතුන්ගේ …

Read More »

Cars 2 (2011) with Sinhala Subtitles | මැක්වින්ගේ අලුත් වික්‍රමය… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම, මේවර උප සිරැසි දැමුවේ සැකිලි රූ/ත්‍රිමාන රූ බලන්න කැමැති කට්ටියට යි. ඒ එක්කම ගෝන් ෆ්‍රී කාර් තරඟ, වාහන ආදිය ගැන කැමැත්ත දක්වන අයත් මෙයට කැමැති වේවී කියා සිතනවා. කෙසේ වෙතුදු උප සිරැසි දැමීම නම් ලෙහෙසි උනේ නැහැ. මක් නිසාද යත්, බොහොමයක් වාහන සමඟ යෙදෙන යෙදුම්, ඒ හා යෙදන …

Read More »
error: Alert: Content is protected !!