Monday , September 21 2020
Breaking News

Tag Archives: Emily Swallow

The Mandalorian [S01 : E08] Sinhala Subtitles | මැන්ඩෝගේ අවසානද? නැතිනම් ආරම්භයද?? [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ටිකෙන් ටික The Mandalorian කතාමාලාවේ පලවෙනි කතා සමයේ අවසාන කොටසටත් අපි ලගා වුනා. මේක තමා පලවෙනි සීසන් එකේ අවසන් කොටස. බය වෙන්න කාරි නෑ Disney සමාගම කතාව දෙවනි කතා සමයට දීර්ඝ කලා. ඉතින් දෙවනි කතාසමය මේ වසරෙම අග භාගයේ අපිට බලන්න පුළුවන් වෙයි කියලා තමා අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. …

Read More »

The Mandalorian [S01 : E07] Sinhala Subtitles | අපතේ ගිය සැලසුම්! [සිංහල උපසිරසි]

මුලින්ම ලැබුවා වූ 2020 නව වසර සියළුම බයිස්කෝප් රසිකයින්ට තව තවත් සිනමා පට සහ ටෙලි කතා මාලා වැඩියෙන් නරඹන්න හැකියාව, කාලය ලැබෙන වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවුරුද්දේ මන් ගේන පලවෙනි උපසිරසිය තමයි මේ. නව අවුරුදු තෑග්ගක් විදිහට අපේ විමා අයියා ලබාදෙන්න තීරණය කරපු 2019 වසරේ අති …

Read More »

The Mandalorian [S01 : E05 & E06] Sinhala Subtitles | හැම තැනකම දඩයම්කරුවෝ! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් පස්වෙනි සහ හයවෙනි කොටස් අරගෙන ආව. තව කොටස් දෙකකින් කතාවේ පලවෙනි සීසන් ඒක ඉවර වෙනව. මේ වෙනකොට මැන්ඩලෝරියන් ගිල්ඩ් එකට එරෙහි වෙලා ඉන්න කෙනෙක් විදියට නම්වෙලා තියෙන්නෙ. තිලිණ දඩයම්කරුවෝ පස්සෙන් පන්නගෙන එනවා මතක ඇතිනේ. දැන් ඉතිං තියෙන්නෙ ඒක විසඳුමයි කියල තේරෙනව එයාට. ඒ වගේම බේබි යෝඩාගේ අනාගතය සම්පුර්ණයෙන්ම …

Read More »

The Mandalorian [S01 : E03 & E04] Sinhala Subtitles | මැන්ඩලෝරියන් දඩයම.. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් දෙවැනි සහ තුන්වෙනි කොටස් දෙක අරගෙන ආව. පලවෙනි සහ දෙවැනි කොටස් දෙකෙන්ම පෙන්නුවේ මැන්ඩලොරියන් කෙනෙක් කියන්නේ කවුද කියල සහ බේබි යෝඩ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලත්, මේ කතාවේ ඉන්න අය කරන්නෙ මොනවගේ දෙයක්ද කියන එක. තුන්වෙනි කොටසේදී අපිට දකින්න ලැබෙනවා මැන්ඩලොරියන්ගේ හොඳ පැත්ත ගැන, ඒ නිසාවෙන්ම එයා වැටෙන …

Read More »

The Mandalorian [S01 : E01 & E02 ] Sinhala Subtitles | මැන්ඩලෝරියන් : තිලිණ දඩයම්කරු.[සිංහල උපසිරසි]

” අදින් ආරම්භවන්නා වූ 2020 නව වසර හැමෝටම සතුට පිරි සියළුම පැතුම් ඉටුවෙන සාමකාමී නව වසරක් වේවායි පතමි! “ අලුත් අවුරුද්දේ අරගෙන ආවේ ඩිස්නි+ නාලිකාවෙන් විකාශනය වෙලා අවසන්වුණ හරි අපුරු කතාවක්. මේ කතාව සෘජුවම Star Wars විශ්වය සමග සම්බන්ධයි. හැබැයි ඒ ෆිල්ම් එකක්වත් නොබලපු කෙනෙක්ට උනත් කිසිම අවුලක් නැතුව කතාව …

Read More »
error: Alert: Content is protected !!